හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැලණියට මහ සෙනඟ
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 14 April 2015 08:54 AM
එසැණ පුවත් පාඨකයන් ඇතුළු ලෝකය පුරා ජීවත්වන සිංහල සහෝදයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු ජාතීන් එක පවුලක සහෝදරයන් සේ ජීවත්වන ලස්සන ශ්‍රී ලංකාවක් උදාවේවා කියා පතන්නෙමි. (නි)
රොෂාන් ද සිල්වා Tuesday, 14 April 2015 09:10 AM
ලංකාදීප,බොහොම ස්තුතියි අපිට තොරතුරු ලබාදෙනවාට! ඉතින් ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! (නි)
පිටබැද්දර ජයා Tuesday, 14 April 2015 10:33 AM
රාජා භවතු ධම්මිකෝ වුණාම රටවැසියාත් පිනට දහමට ලැදිවෙනවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා (නි)
චතුරි Tuesday, 14 April 2015 12:02 PM
අවුරුදු දහයකට පසුව ලැබුන උපරිම නිදහස භුක්ති විඳිනවා ජනතාව අද. ආණ්ඩුවට සුබ පතනවා! (නි)
අශෝක රළපනාව Tuesday, 14 April 2015 12:06 PM
මෙවන් පින්බිමක සිදුවූ දේවල් දුර ඈත සිටින අපිට පෙන්වූවාට ලංකාදීපයට ගොඩක් පින්! (නි)
ප්‍රභාත් ගුරුසිංහ Tuesday, 14 April 2015 12:37 PM
සාධු සාධු! මේ පුවත දැකලා අපේ සිතත් පැහැදුනා. (නි)
සෙලිනා Tuesday, 14 April 2015 01:59 PM
ස්තුතියි,ලංකාදීප. කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් එසැණ පාඨක සියලුම සොයුරු,සොයුරියන්ටත් ලංකාවාසී සියලු දෙනාටත් කැළණි බෝ සමිඳු පිහිටෙන් සුබම සුබ නැවුම් වසරක් ''වේවා''! (නි)
බුද්දික Tuesday, 14 April 2015 02:30 PM
රිස්වාන් සහෝදරයා,අපිට ගොඩාක් ආඩම්බරයි.එදා සිට එසැණ පුවත් සමඟ ඉන්න ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
කුරුවිට Tuesday, 14 April 2015 03:16 PM
සියළුදේම අලුත් වෙලා! (නි)
ඈන් Tuesday, 14 April 2015 04:06 PM
සැමටම සාමය, සතුට, සෞභාග්‍ය පිරි සුභ සිංහල සහ හින්දු අළුත් අවුරුද්දක් වේවා! (නි)
අමිල Tuesday, 14 April 2015 04:34 PM
ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් සපිරි නව වසරක් වේවා! (නි)
අනුර Tuesday, 14 April 2015 04:37 PM
ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් සපිරි නව වසරක් වේවා කියා සැමට සුබ පතනවා !! සැමට බුදු සරණයි! ශ්‍රී ලංකාවේ සියලු දෝෂ දුරුවී සැමට සාමයෙන් සතුටින් සිටීමට ශක්තිය ලැබේවා! (නි)
සුමුදු හේවා Tuesday, 14 April 2015 09:20 PM
පින්කෙත හෙළ රන් දෙරණට සියලු උවදුරින් මිදුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඉතාම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා! පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතුවාසනා වේවා! හේතුවාසනා! (නි)
අසන්ත කුමාර Wednesday, 15 April 2015 05:12 PM
ලබන අවුරුදු වලට නිවාඩු අවම නෝනයි, දරුවොයි එක්ක මමත් කැලණි යනවා !!!!!! (ස)
පුබුදු Tuesday, 14 April 2015 07:04 AM
අපිට මේ මොහොතේ ඉන්න බැරිවුනත්, අපේ සිත තියෙන්නේ ලංකාවේ.(බ)
රසික Tuesday, 14 April 2015 07:26 AM
ඔව් පුබුදු. එ්ත් කොහොම හරි අවුරුදු කෑම මේසයක් හදාගෙන හැමෝටම බෙදනවා. (බ)
දුමින්ද Wednesday, 15 April 2015 03:59 AM
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ (නි)