IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘කැලණියෙන් ජනපතිට ඉල්ලීමක්‘

මිනීමරුවන් කැලණි දේශපාලනයෙන් ඉවත් කරන්නැයි ද, එසේ නොකළහොත් තවත් ඝාතන සිදුවීම වැළැක්විය නොහැකියැයි ද, කැලණියේ සිය ගණනක පිරිසක් මහින්ද රාජපක්ෂ ජනපතිට කීහ.

ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ දේහයට ගෞරව දක්වන්නට ගිය අවස්ථාවේදී ඔවුහු ජනපතිට එසේ කීහ.

 

 



අදහස් (0)

‘කැලණියෙන් ජනපතිට ඉල්ලීමක්‘

සදුන් Monday, 07 January 2013 02:33 PM

ඔබගේ පැමිණීමම ජනතාවට ලොකු හයියක්..!(නු)

:       0       0

විරාජ් අනූ Monday, 07 January 2013 02:37 PM

ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඔබේ කීර්ති නාමයට හරි නෑ. (ත)

:       0       0

දාබරේ Monday, 07 January 2013 06:05 PM

නියම ඉල්ලීමක් (දී )

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Monday, 07 January 2013 06:08 PM

විරාජ්, ඇහුම්කන් දෙන්න මේක අලුත් දෙයක් නොවෙයිනෙ (දී)

:       0       0

කුමුදු Tuesday, 08 January 2013 04:50 AM

කැලණිය ටිකක් කලබලයි (දී)

:       0       0

මුනිදාස Thursday, 10 January 2013 01:56 AM

ජනපති තුමනි කාරුණික ඉල්ලීමක් මේ (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 08 January 2013 04:59 AM

මිනිසුන් බොහෝ දේවල් විශ්වාස කරනවා. (නි)

:       0       0

ගයාන් Tuesday, 08 January 2013 05:06 AM

අපි ඔබතුමාට ආදරෙයි. හැමෝම බලාගෙන ඉන්නේ සාධාරණයක් ඉටුවෙනතුරුයි. (නි)

:       0       0

සමන් Monday, 07 January 2013 02:46 PM

ඕක අපිට කරන්න තිබ්බේ මිට කලින් (දී)

:       0       0

සිල්වා Monday, 07 January 2013 02:51 PM

සන්තෝසයි ඔබ ගැන ජනතාවනි (දී)

:       0       0

ගාල්ලගේ Monday, 07 January 2013 02:50 PM

ජනපතිතුමනි රට පුරා තියෙන්නේ මේ වගේ දේවල් තමයි අද පුවත්පතක් ගත්තාම ඒවා නවත්තන්න ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න..!(නු)

:       0       0

මධුරංග Monday, 07 January 2013 02:50 PM

ජනපතිට අපගේ ආචාරය..!(නු)

:       0       0

සනත් Monday, 07 January 2013 02:55 PM

එල්ලුම්ගහ ඉක්මනට ක්‍රියාත්මක කරන්න ජනපතිතුමනි..!(නු)

:       0       0

මධු Monday, 07 January 2013 02:55 PM

අපේ අයට මේවා සති දෙකක් යනකොට අමතක වෙලා..!(නු)

:       0       0

රොහාන් සිල්වා Monday, 07 January 2013 06:13 PM

කියලා වැඩක් නැහැ (දී)

:       0       0

කපිල Tuesday, 08 January 2013 05:53 AM

මිනිමරුවන් කැළණි දේශපාලනයෙන් විතරක් නොව ලංකා දේශපාලනයෙනුත් පැන්නිය යුතුයි. (නි)

:       0       0

චන්දන Tuesday, 08 January 2013 06:25 AM

පිහිට වන්න අපිට

:       0       0

නිමල් Thursday, 10 January 2013 02:29 AM

ඒ ඉල්ලීම 100% සාධාරණයි (දී)

:       0       0

ධර්මා Monday, 07 January 2013 03:03 PM

ජයවේවා ..ජයවේවා .. හැමෝටම ජයවේවා ..(දී)

:       0       0

ජයන්ත Tuesday, 08 January 2013 06:24 AM

ජනපතිතුමනි, ඔබ ජනතාවගේ සාධාරණ හඩට ඇහුම්කන් දියයුතුයි. (නි)

:       0       0

ඩිරම් Monday, 07 January 2013 03:04 PM

සැක කරුවන් ඉතාම ඉක්මනට අත් අඩංගුවට ගන්න..!(නු)

:       0       0

සරත් Monday, 07 January 2013 03:01 PM

අනේ මන්දා ඉතින්

:       0       0

ජීවන් Monday, 07 January 2013 06:32 PM

අතිශය සාධාරණ ඉල්ලීමක්

:       0       0

අමල් Monday, 07 January 2013 03:10 PM

යුද්ධය නිම කළා සේ මෙම භීෂණද නැවැත්වීමට දිරිය ලැබේවා..!(නු)

:       0       0

වින්ද්‍යා Monday, 07 January 2013 03:17 PM

කැලණියට සුභපැතුම්

:       0       0

සමන් Monday, 07 January 2013 03:16 PM

කැලණියේ මිනිස්සු ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන තමයි මේ වැඩේ කලේ (දී)

:       0       0

අසේල Thursday, 10 January 2013 03:21 AM

මිනිස්සු ඉවසලා ඉවසලා ඉන්නම බැරි තැන කල වැඩක් ද කොහෙද (දී)

:       0       0

නවෝදා Monday, 07 January 2013 03:21 PM

සමස්ත දේශපාලනයට හොද කල දවසක් (දී)

:       0       0

තාරක Monday, 07 January 2013 03:18 PM

කැලණිය අතිශය වටිනා ප්‍රදේශයක් මොකටද ඒ පැත්තට මැර දේශපාලනය (දී)

:       0       0

දර්ශන Monday, 07 January 2013 03:22 PM

අපේ ජනපති තුමාට කෙලින් කියාපු එක අගය කරනවා

:       0       0

අචිනි Monday, 07 January 2013 03:19 PM

කැලණියට යහපතක්ම වේවා (දී)

:       0       0

රොහාන් Monday, 07 January 2013 03:22 PM

අන්න හොදයි ජනාධි පති තුමාට කෙලින්ම කියාපු එක (දී)

:       0       0

වසන්ත Thursday, 10 January 2013 03:29 AM

ජනපති තුමනි, මමත් ඒ ඉල්ලීම ඔබගෙන් කරනවා (දී)

:       0       0

චන්දික Thursday, 10 January 2013 03:32 AM

ජනපති තුමා මොනවා කරන්නද,(දී)

:       0       0

අසෝකා Monday, 07 January 2013 03:25 PM

ජනපති තුමාට ජයවේවා (දී)

:       0       0

කුමාර Tuesday, 08 January 2013 08:42 AM

මමනම් හිතන්නේ ඔයාලා හැමෝම හිතන කෙනා නෙමෙයි කියලයි (ස)

:       0       0

පෙරුමාල් Wednesday, 09 January 2013 08:15 AM

මිනීමරුවෝ දේශපාලනයෙන් අයින් කරන්නලු! එතකොට එයාලා කොහේ යන්නද? (නි)

:       0       0

සමන් Monday, 07 January 2013 06:54 PM

මමත් ඒ ඉල්ලීම ජනපති තුමාගෙන් ඉල්ලනවා (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 03:26 PM

හොද ඉල්ලීමක් අපේ සහයත් ඔබලාට (දී)

:       0       0

ලෙස්ලි Thursday, 10 January 2013 04:13 PM

ඒ ඉල්ලීම ඉටු කරන්න තුමනි (දී)

:       0       0

කුමාර Monday, 07 January 2013 03:28 PM

මේක ජාතිය වෙනුවෙන් ඉල්ලන ඉල්ලීමක් (දී)

:       0       0

ජනක Monday, 07 January 2013 03:25 PM

මරබයල නැති දේශපාලනයක් හොහෙන්ද (දී)

:       0       0

සේනානායක Monday, 07 January 2013 03:30 PM

මෙවැනි සිදුවීම් ඔබගේ දේශපාලන ප්‍රතිපත්තියට හානියක්.. (නු)

:       0       0

කරු Thursday, 10 January 2013 04:19 PM

කැලණියේ ජනතාව සමග මමත් ඉන්නවා (දී)

:       0       0

විශ්ව Monday, 07 January 2013 07:06 PM

කවුද මේ අයව ඉදිරියට ගෙනාවේ? ජනපතිතුමා නෙමෙයිනේ එයාලට මනාප දුන්නේ? ජනතාවමනේ... (නි)

:       0       0

සරත් Thursday, 10 January 2013 04:54 AM

මමත් කැලණියේ (දී)

:       0       0

සාලිය Monday, 07 January 2013 03:31 PM

ජනපති තුමනි පින් සිද්ද වෙනවා මේ වැඩේ කලරා දෙන්න (දී)

:       0       0

පාලිත Monday, 07 January 2013 07:05 PM

කැලණියට විතරක් නොවෙයි සමස්ත දේශපාලනයටම හොද වැඩක් (දී)

:       0       0

උපුල් Tuesday, 08 January 2013 09:00 AM

දේශපාලනය ක්‍රියන්නේ ක්‍රීඩාවක්. හොඳින් හෝ නරකින් ජය ගතයුතුයි අවසානේ (ස)

:       0       0

ලලිත් Friday, 11 January 2013 11:18 PM

ඉල්ලීම සලකා බැලුවොත් හොදයි (දී)

:       0       0

කාවින්දි Wednesday, 09 January 2013 04:44 PM

කාරුණික ඉල්ලීමක්

:       0       0

උපුල් මීගමුව Monday, 07 January 2013 03:31 PM

රටේ ආරක්ෂාව වැඩි කිරීමට නම් මිනිසුන්ගේ ආධ්‍යාත්මය වෙනස් කළ යුතුයි..!(නු)

:       0       0

ලාල් Monday, 07 January 2013 03:32 PM

සමස්ත දේශපාලනයාම යහපත් වෙනවා මේ ඉල්ලීම ඉටු කලොත් (දී)

:       0       0

යොහාන් Tuesday, 08 January 2013 09:17 AM

රටේ නීතිය ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අතට අරන් ඇති නිසයි මේ සේරම ප්‍රශ්න. (නි)

:       0       0

වරුණ Monday, 07 January 2013 07:20 PM

ජනපති තුමනි අනේ ඉල්ලීම ඉටු කරලා දෙන්න (දී)

:       0       0

විමුක්ති Tuesday, 08 January 2013 09:23 AM

මිනිමරුවන් කවුරු උනත් දේශපාලනයට සම්බන්ධනම් ඒ ප්‍රදේශයේ දේශපාලනයෙන් විතරක් නොව ලංකා දේශපාලනයෙනුත් පැන්නිය යුතුයි (ස)

:       0       0

නාරද Tuesday, 08 January 2013 09:22 AM

කාරුණික ඉල්ලීමක්

:       0       0

මැතිව්ස් Monday, 07 January 2013 03:38 PM

මේ වගේ අපරාධකරුවන් ඉතා ඉක්මනින් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි..!(නු)

:       0       0

විකුම් Monday, 07 January 2013 07:34 PM

ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම සහතික ඇත්ත(දී)

:       0       0

පද්මිණි Monday, 07 January 2013 07:31 PM

දේශපාලනයෙන් මැර බලය ඉවත් කරමු (දී)

:       0       0

ඉසංක Monday, 07 January 2013 03:41 PM

අපරාධකරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන්න..!(නු)

:       0       0

රණසිංහ Monday, 07 January 2013 03:42 PM

නිවැරදි මිනීමරුවා සොයා ගැනීමට පොලිසියට හැකි වේවා..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 07 January 2013 07:42 PM

ජන දුක හදුනන නායකයාණෙනි ඔබතුමා මෙයට මැදිහත්වීම ගැන ස්තුතියි..!(නු)

:       0       0

දුමිහිරි Tuesday, 08 January 2013 09:37 AM

කාගෙ වැඩක්ද ඇත්තටම මේක..!(නු)

:       0       0

චන්දන Monday, 07 January 2013 03:44 PM

වටිනා ඉල්ලීමක් තමයි ඒ මිනිස්සු ඉල්ලන්නේ (දී)

:       0       0

චන්දන Monday, 07 January 2013 03:47 PM

කැලණිය කියන්නේ ඓතිහාසික ප්‍රදේශයක්, (දී)

:       0       0

නිහාල් Monday, 07 January 2013 07:51 PM

මරයන් දේශපාලනයට අවශ්‍ය නැහැ (දී)

:       0       0

රොෂාන් Monday, 07 January 2013 03:53 PM

මම ඒ ඉල්ලීමට ගරු කරනවා (දී)

:       0       0

දිලීප Monday, 07 January 2013 03:50 PM

මාගේ පුර්ණ සහාය

:       0       0

තිසල් Monday, 07 January 2013 03:54 PM

ජයවේවා..... ජයවේවා.....

:       0       0

සුනිල් Monday, 07 January 2013 08:01 PM

ඒ ඉල්ලීම 100% හරි (දී)

:       0       0

ලංකා Monday, 07 January 2013 03:51 PM

දේශපාලනයට විතරක් නොවෙයි කිසිම දෙකට මැර බලය එපා (දී)

:       0       0

ප්‍රසාද් Monday, 07 January 2013 08:06 PM

ඒ ඉල්ලීම මමත් පිලි ගන්නවා (දී)

:       0       0

ලංකා Monday, 07 January 2013 08:13 PM

මෙහෙමත් ඉල්ලීම

:       0       0

ලංකා Monday, 07 January 2013 08:16 PM

ඉටුකරන්න ජනපති තුමනි

:       0       0

අසිත Tuesday, 08 January 2013 10:06 AM

කැලණියෙ විතරක් නෙමෙයි මුළු රටේම...!(නු)

:       0       0

ලංකා Monday, 07 January 2013 03:59 PM

රටේ අනාගතය වෙනුවෙන් වූ ඉල්ලීම (දී)

:       0       0

වසන්ත Monday, 07 January 2013 04:00 PM

දේශපාලනය කියන එක පිරිසිඳු වෙන්න ඕනේ (දී)

:       0       0

අර්ජුන Tuesday, 08 January 2013 10:23 AM

අයියෝ සලලි (දී)

:       0       0

පහන් Monday, 07 January 2013 04:10 PM

බැරිම තැන තමයි මේ ඉල්ලීම කලේ (දී)

:       0       0

ජනක Monday, 07 January 2013 04:12 PM

ජනතාවාදී නායකයෙක් (දී)

:       0       0

සමන් Monday, 07 January 2013 04:13 PM

කැලණියේ ජනතාව හරි (දී)

:       0       0

රත්න Monday, 07 January 2013 04:13 PM

කැලණි ජනතාවට ජයවේවා (දී)

:       0       0

ජීවන්ත Monday, 07 January 2013 04:18 PM

රටට මොනවා වෙලාද මන්දා (දී)

:       0       0

ගාමිණි Monday, 07 January 2013 09:06 PM

දේශපාලනය කියන්නේ පුදුම දෙයක්

:       0       0

ලාල් Monday, 07 January 2013 09:07 PM

අනේ මෙහෙමත් වැඩ

:       0       0

ෆිරැ Monday, 07 January 2013 04:18 PM

නැවත මෙවන් අපරාධ මේ රටේ සිදු නොවේවා..!(නු)

:       0       0

රත්නායක Tuesday, 08 January 2013 10:54 AM

රටට විනකරන දේශපාලකයින් කොහොමත් පන්නා දැමිය යුතුයි. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Tuesday, 08 January 2013 11:01 AM

අපරාධකරුවන් කැළණි‍යෙන් පමනක් නොව ලංකාවෙන්මද පන්නා දැමිය යුතුයි. (නි)

:       0       0

එරංග Monday, 07 January 2013 04:38 PM

ඔබතුමා මේකට විසදුමක් සොයනා බව අපි දන්නවා..!(නු)

:       0       0

රවී Monday, 07 January 2013 04:35 PM

අපේ රටේ දේශපාලනය වෙනුවෙන් ඉල්ලන කාරුණික ඉල්ලීමක් (දී)

:       0       0

වරුණ Monday, 07 January 2013 04:36 PM

ඒ ඉල්ලීම ඉතා වැදගත් (දී)

:       0       0

ශිෆාන් Tuesday, 08 January 2013 11:05 AM

කැළණිය කලබලයි. (නි)

:       0       0

උදය Monday, 07 January 2013 04:37 PM

ජනපති තුමනි මේ ඉල්ලීම ඉටු කරලා දෙන්න (දී)

:       0       0

මනෝජ් Tuesday, 08 January 2013 11:09 AM

අනේ මෙහෙමත් හිස් මිනිස්සු (ස)

:       0       0

පද්මි Tuesday, 08 January 2013 11:11 AM

ලෝකයෙන්ම උතුම්ම රට ලංකාවනේ. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 07 January 2013 09:42 PM

සහතික ඇත්ත

:       0       0

චමින්ද Monday, 07 January 2013 09:49 PM

මේ අපරාධයට හේතුව සොයා බැලුවොත් කළේ කවුද කියලා හොයාගන්න පුළුවං වෙයි..!(නු)

:       0       0

චමින්ද Monday, 07 January 2013 04:54 PM

විපතකදී ඒ ගැන සොයා බැලීමට පැමිණීම ජනපතිගේ උතුම් ගුණයක්..!(නු)

:       0       0

පී. සෙනෙවිරත්න Monday, 07 January 2013 04:51 PM

හැඟීම්බර අවස්ථාවක් ජනතා දුක දන්නා නායකයෙක් (නු)

:       0       0

ධර්මපාල Tuesday, 08 January 2013 11:19 AM

අපේ ජනාධි පති තුමාට ජයවේවා (දී)

:       0       0

නන්දසේන Monday, 07 January 2013 10:00 PM

ඉතින් කවුද එයාලව පත්කරගත්තේ? අපිම නේද? (නි)

:       0       0

දම්මික Monday, 07 January 2013 05:04 PM

ජනපතිට ජය වේවා.!(නු)

:       0       0

මැණික් Tuesday, 08 January 2013 11:19 AM

මිනිස්සු අතරේ මිණීමරු‍ මිනිසුන් සිටිය හැකිද? සිටීනම් අපේම අභාග්‍යයක්, ලාංකිකයන් වෙනුවෙන් ඔබතුමා කඩිනම් පියවරක් ගතයුතුමයි නේද? (ස)

:       0       0

ධම්ම Monday, 07 January 2013 05:08 PM

ජනපති ජනහඩට කන්දෙන බව අපට විස්වාසයි.(නු)

:       0       0

සංජිව Monday, 07 January 2013 10:30 PM

ඒ ඉල්ලීම තුලින් ලස්සන හෙට දවසක් උදා වෙනවා (දී)

:       0       0

රයන් Sunday, 13 January 2013 10:44 AM

මේ ඉල්ලීමට ඔබ තුමාගේ ඉක්මන් ක්‍රියාමාර්ග ජනතාව බලාපොරොත්තු වෙනවා (දී)

:       0       0

තිලක් Monday, 07 January 2013 10:54 PM

වටිනා ඉල්ලීමක්

:       0       0

සුනිල් Monday, 07 January 2013 10:59 PM

අපි මොකද වෙන්නේ කියලා බලන් ඉම්මු (දී)

:       0       0

බන්දුල Wednesday, 09 January 2013 11:24 PM

ජනාධිපතිතුමනි, අපක්ෂපාතීව මිනීමරුවන්ට දඩුවම් දෙන්න. (නි)

:       0       0

දිල්ශා Tuesday, 08 January 2013 11:33 AM

කොටකෙතන මිනිසුන් ගැන ඇයි මිනිස්සුන්ට ගාණක් නැත්තේ? (නි)

:       0       0

උද්ධික Tuesday, 08 January 2013 10:06 PM

ඉවසලා ඉවසලා බැරිම තැන කල ඉල්ලීමක් (දී)

:       0       0

ජයසිරි Monday, 07 January 2013 11:22 PM

වැදගත් වැඩක් (දී)

:       0       0

ශිරාන් Monday, 07 January 2013 05:22 PM

මම නම් කිසිම දෙයක් ගැන කතා නොකරමි (දී)

:       0       0

රුබේෂ් Tuesday, 08 January 2013 03:59 PM

"කන්ගැට්ටා දක්ෂ හොරෙක්… තනියම තමයි හොරකම කළේ…" "මඩවල ඝාතකයා දක්ෂ වෙඩික්කරුවෙක් …. බුලට් පහකින් 3කම හිසට බස්සලා තියෙනවා…" බලන්නකෝ අපරාධකරුන්ට සහතික සපයන අපූරුව... (නි)

:       0       0

කුමාර Wednesday, 09 January 2013 06:33 PM

සාධාරණ ඉල්ලීමක්

:       0       0

රසික Monday, 07 January 2013 05:40 PM

ඉතා හොද ආදර්ශමත් ඉල්ලීමක් (දී)

:       0       0

බුද්ධික Tuesday, 08 January 2013 12:07 PM

පාර්ලිමේන්තුවේ සම්මත කරන්න වටිනවා ඒ ඉල්ලීම (දී)

:       0       0

අරුණ Tuesday, 08 January 2013 12:14 PM

ජනපති තුමාට කාරුණික ඉල්ලීමක්

:       0       0

කැලුම් Friday, 11 January 2013 09:23 PM

ඔන්න කරන්න කලින්ම උනා (දී)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 05:47 PM

රට වෙනුවෙන් ඉල්ලන ඉල්ලීමක්

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 05:47 PM

පිරිසිදු දේශපාලනයක් තමයි ලංකාවට අවශ්‍ය (දී)

:       0       0

කමල් Monday, 07 January 2013 05:53 PM

රට වෙනුවෙන් ඉල්ලන ඉල්ලීමක් (දී)

:       0       0

මාලිංග Monday, 07 January 2013 02:14 PM

ජයවේවා

:       0       0

ශාන් Monday, 07 January 2013 02:19 PM

මම මගේ සහාය දෙනවා කැලණියට (දී)

:       0       0

සෑම් Tuesday, 08 January 2013 02:25 AM

සුභ අනාගතයක් අපි හැමෝටම. (නි)

:       0       0

දමිත Monday, 07 January 2013 02:27 PM

ජනතාවගේ දුක හදුනන නායකයෙක්..! අනිවාර්යෙන්ම ඉල්ලීම් ලැබේවි..!(නු)

:       0       0

ලක්මාල් Monday, 07 January 2013 05:55 PM

ඒ කතාව ඇත්ත (දී)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Monday, 07 January 2013 02:23 PM

කැළණියෙන් පමණක් නොව මුළු රටේම මේ අපරාද වැලැක්විය යුතුයි..!(නු)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 05:59 PM

කාලෝචිත ඉල්ලීමක් (දී)

:       0       0

ජනක Friday, 11 January 2013 09:47 PM

අනේ ඇත්ත කතාව (දී)

:       0       0

පරසිදු Tuesday, 08 January 2013 03:45 AM

ලබන පාරත් අපේ කට්ටිය උදේ පාන්දරින්ම ගිහිල්ලා ඡන්දය දේවි. දැන් කෑගහන්නේ ‍බොරුවට. (නි)

:       0       0

සිල්වා තබුක් Monday, 07 January 2013 02:30 PM

ජනතාවගේ ඉල්ලීම ඉටුවෙවායි පතමි(නු)

:       0       0

නයෝමි Monday, 07 January 2013 02:34 PM

ජයවේවා ... කැලණියේ ජනතාවට ජයවේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 55 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 106 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 330 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 342 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 513 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 539 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39124 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site