IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කැලණිය ප්‍රා. මන්ත්‍රී අත්අඩංගුවට

කැලණිය ප්‍රාදේශීය සභාවේ කසල බැහැර කිරීමේ ප්‍රශ්නයට විසැඳුමක් දීමට එහි ගිය නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඉදිරියේ කලබල කරමින් ආවේග ශීලීව කතා කළැයි කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කසල දැමීමෙන් පසු  පස් දමා වැසීමේ කොන්දේසි මත මානෙල්ගමට කුණු දැමීමට උසාවිය නියෝග කර ඇත.  ගැමියෝ හා සේනානායක මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මෙම මන්ත්‍රී කලබල කළැයි පොලිසිය කියයි.



අදහස් (0)

කැලණිය ප්‍රා. මන්ත්‍රී අත්අඩංගුවට

ගොනා Sunday, 15 July 2012 12:51 AM

දවසට දෙපාරන් දිපාල් සිල්වාගේ සිංදුව අහන්න ඒක තමයි අපේ රටෙ ජාතික ගිය///අඹගෙඩ්යක හැඩෙවෙච්ච //

:       0       0

දම්මික Sunday, 15 July 2012 12:48 AM

දෙන්වත් තේරුම් ගත්තොත් හොදයි කොහෙවත් ඉදලා එන මිනිස්සුන්ට තමන්ගේ ගෙදර නවාතැන් දීමෙන් අවසානයේදී තමන්ට මහා පාර හිමිවෙන බව. මානෙල් ගම ඉන්නෙත් අනවසර පදිංච්කරයෝනේ. අපි ගම බිම් වල දැන් පිස්සු නටන්නේ කොහෙන්වත් ආපු අයනේ.

:       0       0

T K Saturday, 14 July 2012 03:02 PM

පොලිසිය ඉදිරියේ ආවේගශීලීව හැසිරීම වරදක්ද?

:       0       0

ටී.කේ Saturday, 14 July 2012 03:02 PM

පොලිසිය ඉස්සරහ ඒ වගේ හැසිරීම වරදක්ද ???????

:       0       0

හීන් මණික Sunday, 15 July 2012 01:33 AM

කල කම් පල දේ

:       0       0

මෝඩ ළමයා Saturday, 14 July 2012 03:06 PM

ඇත්තටම මේ පොලීසියේ රාජකාරිය අකුරටම සිදු කිරීමක්ද,නැත්නම් ඇමතිතුමාගෙ හිත සතුටු කරන්න කරපු වැඩක්ද,නැත්නම් ප්‍රාදේශීය සභාවේ ඇත්තන් වෙනුවෙන් කරපු දෙයක්ද......???????

:       0       0

අමරා ඉරන්ගනී Sunday, 15 July 2012 02:01 AM

වැටයි නියරයි 2 කම කලනියා කයි වරද කාගේද

:       0       0

මෝඩ ළමයා Saturday, 14 July 2012 03:06 PM

ඇත්තටම මේ පොලීසියේ රාජකාරිය අකුරටම සිදු කිරීමක්ද,නැත්නම් ඇමතිතුමාගෙ හිත සතුටු කරන්න කරපු වැඩක්ද,නැත්නම් ප්‍රාදේශීය සභාවේ ඇත්තන් වෙනුවෙන් කරපු දෙයක්ද......???????

:       0       0

ඩිලාන් Saturday, 14 July 2012 03:08 PM

ආවේගශීලීව කතා කිරීම අත්අඩංගුවට ගන්න තරම් වරදක්ද? එහෙනම් ඇමතිලාවත් අල්ලන්න පුලුවන්නේ.

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 14 July 2012 02:31 PM

කැළණි දුටුගැමුණු තුමාගේ තරහ කාරයෙක් වෙන්න ඇති

:       0       0

සුසා Sunday, 15 July 2012 03:43 AM

ආවේගශීලීව කතා කිරීම අත්අඩංගුවට ගන්න තරම් වරදක්ද? එහෙනම් ඇමතිලාවත් අල්ලන්න පුලුවන්නේ.

:       0       0

හේවාවිතාරණ පැරිස් Sunday, 15 July 2012 04:07 AM

අපේ අනුවන දෙසපාලකයා දක්ෂ පොලිස් නිලධාරීන්ට රාජකාරිය කරන්න ඉඩ දෙන්නේ නැත්තේ මොකද

:       0       0

රෙගා Saturday, 14 July 2012 03:25 PM

ඇයි ‍ඒ පළාතේ වෙන දූෂණ අක්‍රමිකතා වෙන්නේම නැද්ද මෙහෙම එක්ක අල්ලගෙන දගලන්නේ.අනේ කාලේ වනේ වාසේ කිවුවලු

:       0       0

චුලරත්න Saturday, 14 July 2012 03:41 PM

පොලිසියේ යට පුළුවන් ඔය වගේ වැඩ විතරයි

:       0       0

සගා Sunday, 15 July 2012 07:53 AM

සියලු දෙනාගේ දැනගැනීම පිණිස. "කසල දැමීමෙන් පසු පස් දමා වැසීමේ කොන්දේසි මත මානෙල්ගමට කුණු දැමීමට උසාවිය නියෝග කර ඇත" යන වගන්තිය වැරදි සහගතය. උසාවිය මෙතෙක් කිසිදු නියෝග කර නොමැත. කර තිබෙන එකම නියෝගයනම් මහජනතාවට තිබෙන පිඩාව ඉවත් කරන ලෙස ප්‍රදෙසිය සබාවට දැනුම්දීම පමණි. ගරු විනිශ්ය කාර තුමන් කුණු දමන ඉස්තානයට ප්‍රදෙසිය සබාව ගෙන්වා ගෙන්වා පෙන්වීමේදී එතුමා විසින් ප්‍රදෙසිය සබාවට කියා සිටියේ "තාවකාලිකව නොදිරන ද්‍රව්‍ය පමණක් දමා සියල්ල පස් මගින් වැසිය යුතු බවය." මෙය මුතුරාජ වෙල රක්සිත්යට අයත් සොබහදහමේ අපුරු නිර්මාණයකි. නුගත් දේශපලකොයෝ විනසකරනු ලැබේ. උදව් කරනු මැන.

:       0       0

සරත් චන්ද්‍ර Sunday, 15 July 2012 08:36 AM

කොන්ද පන තියන මන්ත්‍රී කෙනෙක් , කොන්ද පන නැති පොලිස් නිලධරයෙක් .

:       0       0

කැළණි වැසියෝ Sunday, 15 July 2012 10:06 AM

කැලණියේ නායකත්ව ගඳයි, කුණු සමගයි , අප්ප්රියයි . බුදුන්වහන්සේ වැඩිය තැනක් . බේරා දෙන්න .

:       0       0

මංජුල Saturday, 14 July 2012 04:21 PM

මේකත් ආචාර්යයාගේ වැඩක් වෙන්න ඇති .......

:       0       0

පරාක්‍රම Sunday, 15 July 2012 10:09 AM

මේ අත්අඩංගුවට ගන්නේ විජිතමුණි ඇමතිතුමා කියන අර වවුලෝ වේන්න ඇති

:       0       0

සිල්වා Saturday, 14 July 2012 04:49 PM

කැළණියේ කුණු පොලිසියට භාරයි

:       0       0

පුංචා Saturday, 14 July 2012 04:29 PM

කැළණියම කුණු ගොඩක් වෙලානේ

:       0       0

අමිල Saturday, 14 July 2012 04:31 PM

දේශපාලන වාසි ගන්නවා නම් ඔන්න අවස්ථාව

:       0       0

රොෂාන් Saturday, 14 July 2012 04:37 PM

කැළණියේ අයට ඕවා පේන්නේ නෑ.මො‍කෝ, ඒ අය යන්නේ කළු කණ්ණාඩි දාලනේ

:       0       0

අජිත් Saturday, 14 July 2012 05:31 PM

අපේ රටේ නීතියට වැඩකරන පොලිස් නිලදාරින් හිටියට ඔවුන්ට තැනක් නැහැ. දේශපාලනයන් කියන ඕනම නරක වැඩකට ඔව් ස්ර් , යර්ස් සර් කියන පොලිස් ලොක්කන් සිටින තුරු පොලිසිය ගැන තියෙන විස්වාසය මහජනතාවට නැති වෙනවා .මැර දේශපාලනවරු ඉන්න තුරු රටේ හොර මැරකම් නතර කරන්න බැහැ .අපි සේරටම කලින් මේ මැරවරයෝ ටික පන්නා දමන්න ඕන.හැබැයි ලේසි වෙන එකක් නැහැ.

:       0       0

අමිත් Monday, 16 July 2012 01:54 AM

ඔතනත් ආවේගශීලීව කතා කළානම් අරයා සද්ද නැතුව යන්න යනවා

:       0       0

sarasi Saturday, 14 July 2012 07:24 PM

ලංකාවේ දේශපාලනය ආශ්චර්යයි

:       0       0

pilipino Saturday, 14 July 2012 07:52 PM

මම නම් දැනගෙන හිටිය ළඟදීම මේ වගේ දෙයක් කර ගනී කියල

:       0       0

අජිත් පෙරේරා ෆ්‍රාන්ස් Saturday, 14 July 2012 07:59 PM

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ . ඒ ඉතීන් ඉස්සරනේ ? අද කැළණිය කුනුගොඩක් වෙලා . කුඩු කාරයන් , මැර වරයන් ,තබෑරැම් ,ස්ත්‍රී දූසන ඔය වගේ කුනු කතා මයි කැළණිය පැත්තේ කතාවෙන්නේ ! සමහර පුවත්පත් කැළණිය ගැන ලියන්නත් බයයී : ඇයි ඉතිං ගස් බදිනවනේ ?

:       0       0

ජනක Saturday, 14 July 2012 08:01 PM

මර්වින්ගේ වැඩක්

:       0       0

ජනක Saturday, 14 July 2012 08:02 PM

ආචාරියාගේ වැඩක්

:       0       0

ඩෙංගු මදුරුවා Saturday, 14 July 2012 08:52 PM

අනේ අහිංසකය, මට ඔය කැළණියෙන් නරක දෙයක් අහුනමයි

:       0       0

නිමල් Saturday, 14 July 2012 09:23 PM

දැන් හම්බුවෙයි ඕකව අල්ලපු පොලිස් කාරයොන්ට හොඳ පරිප්පුවක්. ඇයි දන්නැද්ද මෙයා අපෙ ආචාර්යගෙ හොඳ ගෝලයෙක් නේ? ටීවී එකේ ගියා ඔකොම විස්තරේ...

:       0       0

සුමිත් Saturday, 14 July 2012 09:27 PM

මෙයාව ඇරස්ට් කලේ පොලිසියට ගෝරි දැම්මට නෙමෙයි එතන හිටපු නිකං මිනිහෙක්ට ගහන්න ගිය නිසා. බොරු නම් හොයලා බලන්න. කැලනියෙ හාම්පුතාගෙ පවර් ඇඟට ගහලා.

:       0       0

සම්පත් Sunday, 15 July 2012 04:13 PM

දේශපාලනය කරන ය දන්නේ අවේග ශීලීව හෙසිරෙනෛ විකට කතා කියන්නත් විතරයි

:       0       0

වරුණ Saturday, 14 July 2012 10:00 PM

අමූලික බොරු! ගල් පැලෙන බොරු! ඕකත් තවත් ඡන්ද ගුණ්ඩුවක්!! අපි රැවටෙන්නෑ හලෝ ඔයාලගෙ ඔය රඟපෑම් වලට!

:       0       0

අටිකිච්ච Saturday, 14 July 2012 10:02 PM

චන්දෙට කලින් අණ්ඩු මන්ත්‍රීලා ඔක්කොටම පොලිසියෙ වැඩේ දෙයි වගේ.... ඇයි දෙයියනේ මේ මාසෙටම කි දෙනෙක් ඇල්ලුවද?????

:       0       0

අන්දරේ Saturday, 14 July 2012 02:05 PM

අපේ ඇමතිගේ පැත්ත තමා දිනන්නේ. ජයවේවා !!!!!!!!!!

:       0       0

එටකිච්ච Saturday, 14 July 2012 10:44 PM

මේ හැමෝම දැනගන්න , අරයට විතරයි ආවීගේශීලීව ගස්බදින්න පුළුවන් . හරිද?

:       0       0

සම්පත් Saturday, 14 July 2012 01:31 PM

දැන් කුණු පස්වලින් වහන්නේ නෑ. පොලිස් පතිටත් යනවද ?

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 14 July 2012 10:24 PM

ලංකාවේම ප්‍රාදේශීය සබැ මන්ත්‍රීවරු කී දෙනෙක් අත් අඩංගුවේ ඉන්නවද

:       0       0

රංජිත් මංජුල Saturday, 14 July 2012 01:38 PM

පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ.

:       0       0

රුවන් ගමරාළගේ Saturday, 14 July 2012 02:32 PM

මෙයාලා පත්කරගත්තු ඡන්ද දායකයන්ටම තමයි ගහන්න ඕනේ. අනික කතා කරලා ප්‍රශ්න බේරගන්න බැරි අය මොකටද ?

:       0       0

කමල් Saturday, 14 July 2012 02:39 PM

පොලිසිය හිටු කියල මවින්ට කඩේ යනවා

:       0       0

සෑම් Saturday, 14 July 2012 02:40 PM

මර්වින්ගේ වැඩක් .

:       0       0

පී.ඩී.එම්.එස් Saturday, 14 July 2012 02:16 PM

එතකොට සමහර පොලිසියේ මහත්වරුන් මහජනතාවට අවේගශීලීව කතාකරනකොට එයාලව අත්අඩංගුවට ගන්නේ කවුද?

:       0       0

රාවණා Saturday, 14 July 2012 02:16 PM

එයාල ඉන්නකන් කැලණියට?

:       0       0

රාවන Saturday, 14 July 2012 02:55 PM

එයාල ඉන්නකන් කැලණියේ කුනුතමයි .

:       0       0

අමිල කටුනායක Saturday, 14 July 2012 02:55 PM

මෙය කගේ පැත්තේද ,අපේ බොස් ගේ පැත්තේ නම් අල්ලන්නේ නැහැනේ

:       0       0

කැලණිය Saturday, 14 July 2012 02:16 PM

ඔක අර ආචාරියාගේ කුමන්ත්‍රණයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 191 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 459 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 338 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 963 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 98 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 207 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site