IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කැලණිය විද්‍යා පීඨය වසා දමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමන ලද බව උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා පවයි. කිරිබත්ගොඩ සීවලී පාරේ පිහිටි පිරිමි නේවාසිකාගාරයකට එල්ලවූ මැර ප්‍රහාරයෙන් පසුව සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තිරණය ගත් බව මහාචාර්ය වරයා පවසයි. තුවාල ලැබූ සිසුන් හය දෙනෙක් රාගම සහ කිරිබත්ගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබති.



අදහස් (0)

කැලණිය විද්‍යා පීඨය වසා දමයි

වරුණ Saturday, 08 June 2013 01:51 AM

අනේ පව් අනේ. කව්ද මේ කට්ටියට ගැහුවේ? (නි)

:       0       0

ශෙහාන් Friday, 07 June 2013 05:06 PM

ඕකට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 05:08 PM

මැර ප්‍රහාරය පිටස්තර පුද්ගලයන්ගෙන් නම් උප කුලපතිතුමාට තියෙන්නේ කැලණියේ දේශපාලන නායකත්වයෙන් උදව්වක් ඉල්ලන්නයි. මර්වින් ඇමතිතුමා එහෙම උදව් නොකර ඉන්න එකක් නැහැ. (නදී)

:       0       0

අපොන්සු Saturday, 08 June 2013 08:54 AM

ඔන්න කැලණියේ ප්‍රශ්නයත් විසඳුවා. තවත් ප්‍රශ්න තියෙනවානම් දැනුම් දෙන්න. (නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 07 June 2013 06:07 PM

අනේ මන්දා. දැන් මේව අරිනවට වඩා වහලනෙ තියෙන්නෙ (නි)

:       0       0

උපුල් Friday, 07 June 2013 06:47 PM

සිසුන්ට මෙහෙම ගහන්නේ කාගේ මැරයෝද? මෙහෙම ගස්සන්න එපා සිසුන්ට. වැඩේ හොඳ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 25 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 656 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 455 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3116 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1722 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37993 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site