(ඩයනා උදයංගනී)
කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කරනු ලැබ ඇත.
එම විශ්ව විද්‍යාලයට උපකුලපතිනියක් පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මහාචාර්යවරිය විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේදී අද (28) සිය ධූරයේ වැඩ භාර ගත්තාය.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් ලෙස 1991 වසරේ දී සේවයට එක්වූ ඇය අනතුරුව 1993 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බැඳී ඇති අතර 2012 වසරේ සිට 2018 වසර දක්වා එම වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරිය ලෙස ද කටයුතු කර කළාය.
ඉන් අනතුරුව ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්ව සහතිකකරණ සභාවේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරමින් සිටියදී කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට පත්කරනු ලැබ ඇත.
මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 1986 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලණිය සරසවියට පළමු වරට උපකුලපතිනියක්
janahitha Saturday, 29 August 2020 03:54 AM
පළමුවරට වමක් පත්වී තිබේ. අපගේ ප්‍රණාමය..!!! සරසවියේ දුවා දරුවන්ද මේවගේ උපදෙස්, ආශිර්වාදය මත නව ගමනක් යනු ඇත...
වර්ණකුල Saturday, 29 August 2020 12:48 PM
පැට්රික් මහත්තයා ගොඩාක් කෑමොර ගැහුවා පත්වීමට. මිනිහා පරාදයි.