IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


කැලණිය සරසවි සිසු විරෝධයක්-කොළඹ මහනුවර මාර්ගය වසයි

(ලාල්.එස් කුමාර)

අත්අඩංගුවට ගෙන ඇති සිසුන් නිදහස් කරන ලෙසත්, අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කැලණිය සරසවි සිසුහු පිරිසක්  කැලණිය සරසවිය ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වීම නිසා මහනුවර - කොළඹ මාර්ගය වසා දැමීය.  

කැලණිය සරසවි පරිශ්‍රයේ සිට සිසුන් කොළඹ - මහනුවර මාර්ගයට පැමිණෙමින් සිටින බව ද අප වාර්තා කරුවෝ පවසති.

කැරලි මර්ධන පොලිසිය, ජල බවුසර ද කැඳවා ඇත.



අදහස් (5)

කැලණිය සරසවි සිසු විරෝධයක්-කොළඹ මහනුවර මාර්ගය වසයි

Don perea Wednesday, 08 March 2023 09:20 PM

පුදුම කාලකන්නි සෙට් එකක්

:       1       2

Alfread Wednesday, 08 March 2023 10:19 PM

මේ බූරු ‍රැල රටකට හුස්ම ගන්න දෙන්නේම නැති හැටි. පුදුම කරුමයක් තියෙන්නෙ. රුපියල ශක්තිමත් වෙනව කියපු ගමන් උන් දැන ගත්තා දැන් නම් එනපොට හොඳ නෑ කියලා, ආපහු පටන් ගත්තා.

:       2       2

Lalla Thursday, 09 March 2023 06:57 AM

සිසුන්ගේ මුවාවෙන් කටයුතුවල යෙදෙන මැරයන්ට රට පාලනය භාර දෙන්න ඕනද?

:       3       3

රනා Thursday, 09 March 2023 11:14 AM

අන් අයගේ නිදහස් ගමන නතර කිරීමට කිසිවෙකුට නොහැකිය එනම් මානව හිමිකම් කඩකිරීමකි

:       2       2

fairoosThursday, 09 March 2023 12:17 PM

රටම බංකොළොත් කරපු දේශපාලකයින්ට කඩේ යන්න ලැජ්ජා නැද්ද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 167 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 325 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 216 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 456 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 438 0

ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්‍


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 326 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1686 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site