ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පාදක උපාධි නිබන්ධන සඳහා වන 2014 වසරේ පීඨාධිපති සම්මානය ආචාර්ය උපමාලි අමරකෝන් දිනා ගත්තාය.
ඇය විසින් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයීය වාණිජ පාසලේදී මෑතකදී සම්පූර්ණ කරන ලද ‘ද රෝල් ඔෆ් හියුමන් රිසෝර්ස් ඉනොවේෂන් ෆොර් ෆර්ම්ස් කොම්පෙටිටිව් ඇඩ්වාන්ටේජ්‘ නමැති ආචාර්ය උපාධි නිබන්ධනයට එසේ සම්මාන හිමිවී ඇති අතර ඇය කැලණිය විශ්ව විද්‍යාලයීය කර්මාන්ත පරිපාලන අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැලණි ඇදුරුවරියට ජගත් සම්මානයක්
දුලානි ප්‍රේමචන්ද්‍ර Thursday, 21 May 2015 10:14 AM
මගේ සුබ පැතුම්.! (ර)
දයා අලහකෝන් Thursday, 07 May 2015 06:33 AM
ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි (ම)
අනුර Thursday, 07 May 2015 06:50 AM
මෙරටට සේවයක් කරන්න (ම)
අනුර Thursday, 07 May 2015 07:16 AM
ඔබතුමියගේ දැනුම රටට ලොකු හයියකි. රටේ දරුවන්ගේ දැනුම හැකියාවන් ඉහළ දැමීමට ඔබතුමියගේ ශක්තිය තව තවත් රටට ලබාදෙන ලෙස කරුණාවෙන් ඉල්ලනවා. ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි!! (බ)
අල්විස් Thursday, 07 May 2015 07:26 AM
කාටද උපමාලී ආඩම්බරේ? ලක් මෑණිටයි ආඩම්බරේ! (බ)
ගයාන් Thursday, 07 May 2015 06:50 PM
මා ඔබේ ජයග්‍රහණයට සුබ පතනවා ඇදුරුතුමියණි...(අ)
කනිෂ්ක Thursday, 07 May 2015 08:04 AM
සුබපැතුම්... රටට සේවයක් කරන්න ශක්තිය ලැබේවා...(ම)
ලොකු අම්මා ඇතුළු පවුලේ සැම Saturday, 16 May 2015 04:27 AM
ඔබ අපට මිණි පහණකි.අපගේ ආදර සුබ පැතුම්! (නි)