IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


කැලණි ගඟ ආශ්‍රිතව අවදානම් කර්මාන්ත ශාලා 17ක්

සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න

කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පමණ වන බවට එම ගංගාවේ දූෂණය පිළිබඳ විගණන වාර්තාවේ දක්වන්නේ යැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ කර්මාන්තශාලා 294ක පමණ බවත් එන් ඒ කාණ්ඩයේ කර්මාන්තශාලා 41ක් පරිසර ආරක්ෂණ බලපත්‍ර රහිතව පවත්වාගෙන යන බවත් හෙළි වී ඇත. කර්මාන්ත ශාලා 205ක බලපත්‍ර අත්හිටුවා ඇතැයි ද කෝප්කමිටු වාර්තාවක දැක්වෙයි.



අදහස් (1)

කැලණි ගඟ ආශ්‍රිතව අවදානම් කර්මාන්ත ශාලා 17ක්

sachith Friday, 12 March 2021 03:36 AM

හැටන් හරියේ ඉඳලා පහළට ගියානම් ඔයිට වැඩිය ඕනෑ තරම් හොයාගන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජනපති 14 චීනයට
2025 ජනවාරි මස 07 29 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.


හොර කච්චේරියක් වටලයි
2025 ජනවාරි මස 07 35 0

මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව


පාපුවරුවේ යන කොන්දොස්තරලාට වැඩ වරදී
2025 ජනවාරි මස 07 37 0

මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලි


ලංකා කුකුල් මස් චීනයට
2025 ජනවාරි මස 07 180 0

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’’එක් චීනයක් ප්‍රතිපත්තිය’’ කැබිනට්ටුව දිගටම පිළිගනී
2025 ජනවාරි මස 07 128 0

ශ්‍රී ලංකා රජය ’’ එක් චීනයක් ප්‍රතිපත්තිය ’’ අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


‘‘වීවලට සහතික මිල ළඟදීම කියනවා‘‘
2025 ජනවාරි මස 07 67 0

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 464 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 237 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site