කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු කිරීමට එරෙහි මානව හිමිකම් කොමිසමේ ගොනුකර තිබූ පැමිණිල්ල අද පෙරවරු 10ට බොරැල්ලේ මානව හිමිකම් කොමිසම් සභාවේදී විභාගයට ගැනුණි.
පැමිණිල්ල විභාගය සඳහා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක රවීන්ද්‍ර කාරියවසම්, නීතිඥ කෙනඩි කොඩිකාර යන මහත්වරුද ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගික මහතකුද එක්ව සිටියහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කැලණි ජල ගැටළුව මානව හිමිකම් කොමිසමේ විභාගවෙයි
පුෂ්පා Saturday, 10 October 2015 03:48 AM
ඔබ කරන සේවයට ආචාරය. (ර)
සචිත් Friday, 09 October 2015 04:20 PM
සල්ලි වලට හැමදේම යටයි. මතකනේ කාලයක් කිරිපිටි වල මොනවද විසක් තියනවා කිවුවා.ටික දවසකින් එහෙම මොකුත්ම නැහැ කිවුවේ. (නි)
දුමින්ද Friday, 09 October 2015 08:35 AM
මිනිසුන්ට -පරිසරයට හිමි හිමිකම නොරකින කල..................(ම)
බුද්ධි Friday, 09 October 2015 09:26 AM
ජනතාවගේ සෞක්‍ය ගැන නොතකන කොකාකෝල සමාගමේ මුදලට යටවෙන ජාල සම්පාදන මණ්ඩලය සහ පරිසර අධිකාරියේ නිලධාරීන් අස් කරනු (බ)
දිලිප් Friday, 09 October 2015 10:04 AM
එම දින කිහිපය තුලදීම විස මුසු ජලය පානය කල ජනයාගේ සෞඛ්‍ය තත්වයට වූ හානිය පුරණය කරන්නේ කෙසේද? (ර)
නාමල් Saturday, 10 October 2015 06:54 PM
මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ (නි)
ටිරෝන් Friday, 09 October 2015 10:32 AM
වෙන රටක නම් මෙයාලාගේ නිෂ්පාදන වර්ජනය කරලා. (ර)