IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කැලණි සිතුවම් සංරක්ෂණය අරඹයි

ඉපැරණි විහාර බිතු සිතුවම් සංරක්ෂණය යටතේ කැළණි විහාරයේ බිතු සිතුවම්  ඡායාරූපගත කැර සංරක්ෂණය ඇරැඹු බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

හෙලේනා විජයවර්ධන ආර්යාවගේ උත්සාහයෙන් හා ධන පරිත්‍යාගයෙන් සෝලියස් මෙන්ඩිස් අග්‍රගණ්‍ය බිතු සිතුවම් ශිල්පියා  කැළණි විහාරයේ සිතුවම් වලින් මහනුවර යුගයත් නූතන යුගයත් එක් කළේය.

ඉපැරණි බිතු සිතුවම්  ඉතා පරෙස්සමින් හා සැලකිල්ලෙන් විද්‍යානුකූලව ඡායාරූප ගත කරන හෙයින් ඒ සඳහා දිගු කාලයක් ගත විය හැකි බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක  කියයි.

 සීගිරි චිත්‍ර, තිවංක පිළිම ගේ සිතුවම්, පොළොන්නරුව ගල් විහාරයේ සිතුවම්, අභයගිරිය, ජේතවනය සහ මිහින්තලය කන්ඨක චෛත්‍යයේ ධාතු ගර්භවල සිතුවම්, දෙගල්දොරුව, හිදගල, මුල්කිරිගල, නුවර, දඹදෙණි යුගවල සිතුවම් ආදිය සිතුවම් කලාවට නව අරුතක් එක් කළ සිතුවම් අතර වෙයි.



අදහස් (0)

කැලණි සිතුවම් සංරක්ෂණය අරඹයි

අසංග අනුරාධ Wednesday, 02 July 2014 05:06 PM

එක පාට කෑල්ලක් ගැළවෙන්න නොදී සංරක්ෂණය කරන්න. මොකද සෝලියස් මෙන්ඩිස් ශිල්පියාගේ සිතුවම් අපි ආරක්ෂා කරන්න ඕනෑ (නි)

:       0       0

රවින්ද්‍ර අමරසිංහ Wednesday, 02 July 2014 05:18 PM

ලංකාවේ ඉතිහාසය ඉන් හොඳින් නිරූපනය කර තිබෙනවා. හොඳින් සංරක්ෂණය කරන්න (නි)

:       0       0

කාන්ති Wednesday, 02 July 2014 12:38 PM

සෝලියස් මෙන්ඩිස් වසර 20 පමණ කල අපමණ සේවයට කෙසේ නම් මිල කල හැකිද? (ස)

:       0       0

ප්‍රසන්න Thursday, 03 July 2014 08:10 AM

මෙම චිත්‍ර ටික දැක්කත් හිත පිරෙනවා (නි)

:       0       0

මහවැව,නිමල් ප්‍රනාන්දු Wednesday, 02 July 2014 07:55 PM

ඉතා පරිස්සමින් සංරක්‍ෂනය කරන්න​. වටිනා දෑ සුරකින්න (නදී)

:       0       0

මානගේ Wednesday, 02 July 2014 11:26 PM

මෙය වටිනා සද්කාර්යයක්. නමුත් මෙවැනි වටිනා සිතුවම් ඇති අප්‍රසිද්ධ විහාර ගණනාවක් ලංකාවේ ඇති නිසා ඒ ගැනත් බලධාරීන්ගේ ඇස යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 512 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 1037 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 679 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 1012 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1437 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 593 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24813 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site