(ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදුකර ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඒ එස් දේවප්‍රිය (42) නැමැති අය බව පොලීසිය පවසයි.
කැලණිය විශ්ව විද්‍යාලෙ ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කරන මෙම පුද්ගලයා ඊයේ (2) අලුයම විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයේ නිදා සිටියදී. පැමිණ ඇති සිසුන් පිරිසක් ඔහු අවදි කර පිටතට රැගෙන ගොස් යතුරු පැදියක බලහත්කාරයෙන් නංවාගෙන විශ්ව විද්‍යාල ශාරීරික සුවතා මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසියට ද පැමිණිලි කර ඇත.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැලණි සරසවියේ ආරක්ෂක පැහැරගෙන පහරදිලා
රංබොඉ Sunday, 03 December 2023 01:18 PM
ඉතා පහත් සහ නීති විරෝධී ක්‍රියාවක්. මෙවන් තරුණ කොටස් මේ පහත් මානසිකත්වයක්ම සමාජ ගත වුවහොත් සමාජයට යන කල කුමක්ද? තදින් නීතිය ක්‍රියාත්මක කර මොවුන් යහ මගට ගත හැකිදැයි බැලිය යුතුයි. නමුත් එහි විශ්වාසයක් නැත.
චමිල්Sunday, 03 December 2023 01:58 PM
කුඩු, අයිස්, ගංජා, මත්පෙති තමයි මේවාට ප්‍රධාන හේතුව.. තරුණ පරපුර විනාසයි.