(ලාල්.එස් කුමාර)
ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කළේය.
සරසවි සිසුවි විශාල පිරිසක් විරෝධතාවක නිරතව පසු එම විරෝධය කිරිබත්ගොඩ ප්‍රදේශයට ගමන් කිරීම සඳහා කොළඹ - මහනුවර මාර්ගයට පිවිසෙනවාත් සමග ජල ප්‍රහාරය එල්ල කළේය.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කැලණි සරසවි සිසුන්ට ජල ප්‍රහාරයක්
අරවින්ද මොණරවිල Wednesday, 01 February 2023 04:42 PM
සරසවි සිසුන්ට වතුර ගහලා පිං ජනාධිපතිගේ පොලීසිය නා ගන්නවානේ...
BamunuarachchiThursday, 02 February 2023 08:23 AM
නිකන් වතුර ගහලා මදි ඔය වතුරට වැලි මිශ්‍රකර ගහලා ඔය ජෙප්පෝ නඩේ සෑන්ඩ් බලාස්ටින් කරන්න ඕනේ? කාලකන්නි හදන්නේ බලහත් කාරයෙන් ආණ්ඩු පෙරලන්න.
JayasekaraThursday, 02 February 2023 11:15 AM
සහතික ඇත්ත .නිකන් දෙන සරසවි අධ්‍යාපනයේ ප්‍රයෝජනය ගන්න බැරි කාලකන්නි .උපාධියාට සල්ලි ගන්නවා නම් යස අගේට ඉගෙන ගනී .මුන් ඔක්කොම දන්නා දවසේ ඉඳලා මහ පාරේ .ආණ්ඩු මට්ටු කරන්න හදනවා
mpThursday, 02 February 2023 10:50 AM
ඒ මිනිහ මිනිස්සුන්ට තෑගි වශයෙන් දෙන්නේ ඔවම විතරයි. ගහන්නේ බදු පිට බදු. අවලං රටක්.
BamunuarachchiSunday, 05 February 2023 11:51 AM
තාමත් හිතන්නේ සහනාධාර වලින් යැපෙන්න. අපි ගෙවන බදුවලින් පිනට කන්න...
BamunuarachchiSunday, 05 February 2023 11:51 AM
තාමත් හිතන්නේ සහනාධාරවලින් යැපෙන්න. අපි ගෙවන බදුවලින් පිනට කන්න.
Handapangoda Wednesday, 01 February 2023 06:40 PM
හැමදාම කරදරයක් වෙලා තියෙන මෙම සිසුන් සිරගත කළ යුතුයි.