IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කැලණි සිසුන්ගේ ඇප තීන්දුව 20 වැනිදා

කැලණිය සරසවි සිසුන්ට නවක වදය දුන්නැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සිසු සිසුවියන්ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව ලබන 20 වැනි දා ලබා දෙන බව ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද ප්‍රකාශ කළාය.

ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කැරුණු ඇප අයදුම්පත් සලකා බලද්දී සිසුන්ට ඇප දීමට රජයේ නීතීඥවරයා විරුද්ධ විය.

සිසුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා කීවේ මෙය නවක වද සිදුවීමක් නොව සිසු සිසුවියන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව ඈඳුණු සිදුවීමක් බවයි.

 



අදහස් (0)

කැලණි සිසුන්ගේ ඇප තීන්දුව 20 වැනිදා

නුවන් Tuesday, 05 July 2016 03:28 AM

සීගිරිය කුරුටුගාපු දෙමළ ළමයත් නිදහස් ජනපතිට බෝම්බ තිබ්බ එකත් නිදස් හැබැයි මේ මහින්ද ගෙදර යවලා මේ ආණ්ඩුව පත් කරන්න උදව් කළ කැම්පස් ළමයි හිරේ....(බ)

:       0       0

අානන්ද Tuesday, 05 July 2016 03:31 AM

ලොකු මහත්වරු තමන්ගෙ තනතුරු රැකගනන්න ළමයි හිරේ තියන්න විතරක් නෙවේ 88/89 වගේ කරන්න වුනත් ලැහැස්තියි වගේ (බ)

:       0       0

අරුණ Tuesday, 05 July 2016 05:44 AM

අමතක නොවන පාඩම, තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තරුණ අනාගතය කඩාකප්පල් කරන මෙවැනි අයට (බ)

:       0       0

උපාලි Monday, 04 July 2016 03:04 PM

ඇත්ත නේන්නං, ශිෂ්‍යාවකගේ ඇඳුම් ඉරල දැම්මොත් ඒක ඇඳුම් පැළඳුම් පිලිබඳ ප්‍රශ්නයක් මිසක් නවක වදයක් වෙන්නේ කොහොමද නේද? (බ)

:       0       0

බණ්ඩාර Monday, 04 July 2016 03:12 PM

මිනිමරපු පොලිස් ඒඑස්පී ඇඹිලිපිටියේ අැප පිට අනේ පව් කැම්පස් ළමයි ටික හිරේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 80 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 270 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1027 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 190 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 926 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site