IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කැලණි සිසුන්ට ඇප

සිසුවියකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දින 75ක් රිමාන්ඩ් භාරයේ සිටි කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු සිසුවියන් අට දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (26) නියෝග කළාය.



අදහස් (0)

කැලණි සිසුන්ට ඇප

නිමල් Tuesday, 26 July 2016 08:23 PM

රටේ මහජන දේපල හොරම්කර හිරේට ගිහින් එනකොට වීරයෝ වගේ අත් ඔසවා ජනතාවට අාචාර කරන දේශපාලකයන් සමඟ බලද්දී රටේ අහිංසක ළමයින්ට දෙන වද??? (නි)

:       0       0

සිරි Tuesday, 26 July 2016 08:30 PM

පල් හොරු ඕනෑතරම් එළියේ. මොකක්ද මන්දා වෙන්නේ? පොලිසියත් කුදලගෙන යන්නේ මෙවන් අය තමයි. මේකත් හරියට කොළඹට කිරි, ගමට කැකිරි වගේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 July 2016 09:07 PM

කැලණියේ විශ්ව විද්‍යාලයට නවක වදය දීම පිළිබඳව ඉතාමත් අභාග්‍යවන්ත ඉතිහාසයක් තිබෙනවා. සහෝදර සහෝදරියනි, නවක වදය දැන් යල්පැනපු වැඩක්. (නි)

:       0       0

උපාලි Tuesday, 26 July 2016 10:47 PM

දොන්, ඒක නම් ඇත්ත. ශෂික වගේ අය හිතන්නේ මේ ඇප ලබපු කට්ටිය වදයට ලක්වුණ ඒ දැරිවියගේ ඔලුවත් කුඩු කළා නම් හොඳයි කියන එක වෙන්න ඕනෑ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

නාලක Wednesday, 27 July 2016 02:33 AM

මේදවස්වල අන්තර්ජාලයේ සැරිසරන බැංකුවේ තරුණියකට දෙන නවක වද වීඩියෝව මතක් උනා. මෙහෙම මානසික ලෙඩ්ඩු සමාජෙට දාන්න කලින් පුනරුත්ථාපනය කරන්න.(අ)

:       0       0

පිටිගල Wednesday, 27 July 2016 04:03 AM

ආයෙත් නම් දේසපාලනේ කරන අධ්‍යාපනය කඩා කප්පල් කරන අන්තවාදී හාල් පාරුවෝ කියන කියන දේ නොකර ඉගෙන ගන්න. උපාධියක් අරන් රටටත් තමන්ටත් වැඩක් කරන්න.අධ්‍යාපනය ලැබීම රටේ සෑම කෙනෙකුගේම අයිතියක්. එකට එක එකාගේ කීමට බලපෑම් කරන්න එපා. (ම)

:       0       0

සමන් Wednesday, 27 July 2016 04:08 AM

තව කාලයක් තිබ්බ නම් ඔය මානසික රෝගය නිට්ටාවටම සනීප කරන්න තිබුණා (ම)

:       0       0

චන්ද්‍රා Tuesday, 26 July 2016 11:49 AM

ඔන්න... යාපනේ වුනානම්... (ර)

:       0       0

අමල් Tuesday, 26 July 2016 12:15 PM

දැන්වත් හැදුනොත් හොඳයි. (ර)

:       0       0

අජිත් Tuesday, 26 July 2016 12:16 PM

යාපනේ හුට පටේ නිසා ටිකක් බයවෙලා වගේ කට්ටිය. (බ)

:       0       0

ශෂික Tuesday, 26 July 2016 12:23 PM

අනේ..නංගිලා මල්ලිලා උඹලා කාගේ හරි ඔලුව කුඩුවෙන්න දුන්නනම් පැයෙන් ඇප (බ)

:       0       0

ධම්ම Tuesday, 26 July 2016 12:58 PM

ශෂික රටේ තත්වය එක වාක්‍යයකට ගොනුකළා නේද? ස්තුතියි! (බ)

:       0       0

මලික් Tuesday, 26 July 2016 01:13 PM

දැන් ඉතින් ගෙදර ගිය ගමන් සාක්කි කාරයන්ගේත් කටවල් වහලා වැඩ පටන් ගනීවි (බ)

:       0       0

දොන් Tuesday, 26 July 2016 01:59 PM

අනේ රටේ ඔස්තාර්ලගේ ප්‍රතිචාර! මේ අය ඇතුලට ගියේ අපේම සිංහල සහෝදර සිසුවියකට වදයක් දීල ඒ ළමයාගේ කැම්පස් ගමනත් නතර කරලා. ඒ වගේ කීයක් නම් නිහඩවම ලජ්ජාවට කැම්පස් නොයා සිටිනවද. (බ)

:       0       0

භද්‍රානි Tuesday, 26 July 2016 03:06 PM

මේ අය ඇපදීලා නිදහස් කරලා සමාජ ගත කරන්න කලින් පුනරුත්ථාපනය කළ යුතුයි නේද? අනිත් අයව රිදවලා තමන් සතුටුවීම වගේම තමන්ගේ මතය අනිත් අයත් දැරිය යුතුයි කියලා හිතාගෙන කටයුතු කරන්නේ දරුණු මානසික රෝගයක්. (බ)

:       0       0

බටගල Tuesday, 26 July 2016 04:33 PM

අපේ ශිෂ්‍ය සටනට ජයවේවා! (නි)

:       0       0

නිවන්ත Tuesday, 26 July 2016 05:18 PM

පුනරුත්තාපනය කළයුත්තේ රටේ මහජන දේපොළ කොල්ලකන්නන් සහ ඔවුන්ට ඡන්දය දෙන මිනිසුන් මිස දරුවන් නොවේ (නි)

:       0       0

නිසංසල පෙරේරා Tuesday, 26 July 2016 07:33 PM

මේ වගේ අය කෙළින්ම අංගොඩ පිස්සන් කොටුවටමයි යවන්න තියෙන්නේ. නියම සිහියක් ඇති අය මෙහෙම දේවල් කරයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 449 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1023 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 556 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site