දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැලණි සිසුහු අදත් මහ පාරේ
පිවිතුරු යහපාල Wednesday, 06 May 2015 10:04 AM
යහපාලන අයට අපි එදත් කිව්වේ අදත් කියන්නේ මොකා බලේට ආවත් අන්තරේ අන්තරේම තමයි කියල..කන්න බොන්න දීල ඉන්න හිටින්න දීල ඔක්කොම අඩුපාඩු සැපුරුවත් මුන් ඊළගට එලියට බැහැල උද්ඝෝෂණය කරයි කසාදෙකුත් කරලා දෙන්න කියල..මහින්ද මහත්තය හිටියත් මෛත්‍රී මහත්තය හිටියත් රනිල් මහත්තය හිටියත් ඒකෙ වෙනසක් නැහැ..මම කියන්නේ නිදහසේ ඉගෙනගන්න සරසවියට එන සිසුන්ට ඒකට ඉඩ නොදී මහපාරට දක්කවල ගුටි අන්නවන සරසවි පද්ධතිය අවුල් කරලා එකෙන් තම දේශපාලන හාම්පුතුන්ගේ බලාපොරොත්තු ඉටු කරවන්න හදන මේ සීමිත කාලකන්න්නි සිසු පිරිසට පස්සට පයින් ගහ සරසවි බිමෙන් සදහටම එලවල දාන්න කියල..නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජයකට කරන්න පුළුවන් ලොකුම මෙහෙවර ඒක තමයි..(බ)
දුමින්ද Wednesday, 06 May 2015 10:07 AM
ජීවිතේම මහපාරට (බ)
විජයබාහු Wednesday, 06 May 2015 10:24 AM
තව ලැබෙයි ඔහොම දිගටම කරන්න (බ)
රංග Wednesday, 06 May 2015 10:36 AM
ඉගෙන ගන්නකෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ. අපේ බදු සල්ලිත් නාස්තියි . ඔය කඩපු මහජන දේපල මේ ගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් අය කර ගන්න ඕන.(බ)
කුමාරි Wednesday, 06 May 2015 10:52 AM
උගත් මෝඩයෝ කියන්නේ මෙයාලට තමා. දැන් ඔය උද්ඝෝෂණ කළාට කැම්පස් එකේන් අවුට් වුණා ම ඔය හැගීම නැ (ම)
කසුන් එංගලන්තය Wednesday, 06 May 2015 12:21 PM
කට්ට කලා උසස් පෙළ කරලා, එක එකාගේ උවමනාවට පාරවල් වල කෑගහල, අන්තිමට නාකිවෙලා උපාධියක් අරන්, ආයිත් පාරට ඇවිත් රැකියාවක් ඉල්ලලා කෑගහනවා. (ම)