IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැලණි සිසුහු පෙළපාළියෙන් කොළඹ එති

කැලණි  සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සරසවි සිසුහු පිරිසක් සරසවියේ සිට කොළඹ  උසස් අධ්‍යාපන අමාතශංය දක්වා පා ගමනක් ඇරැඹුහ.

මින් මද වේලාවකට කළීන් ඔවුන් හොරණ හන්දිය පසු කළහ.පොලිස් කැරලි මර්ධන හමුදාව ජල ප්‍රහාරක රථ ද සමඟ පෑලියගොඩ නතර කැර ඇත.

ඡයාරූප - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි

(ඡායාරූප තුෂාර සිල්වා)



අදහස් (0)

කැලණි සිසුහු පෙළපාළියෙන් කොළඹ එති

වරුණ බණ්ඩාර Monday, 23 September 2013 11:34 AM

මේ සිසුන් ඉල්ලන්නේ රජයේ මැති ඇමතිකම් නොව සාධාරණයකුයි. (ස)

:       0       0

හර්ෂ Tuesday, 17 September 2013 03:34 PM

ලද දෙයින් සතුටුවන්න (අ)

:       0       0

රාජදුත Tuesday, 17 September 2013 03:37 PM

මේ පෙළපාලියේ යන භික්ෂූන් වහන්සේලාට හිස මුඩුකරගන්න වෙලාවක් නැති උනාට පෙළපාලි යන්න නම් ඉඩ හසර තියනවා වාගේ පෙනෙන්නේ. සුවපත් වේවා !!! (අ)

:       0       0

කිත්සිරි Tuesday, 17 September 2013 10:12 PM

අනෙක් සිසුන්ට යමක් බෙදාදීම කෙ‍‍සේවෙතත් මෙයාලගේ නවක සිසු සිසුවියන්ට ලැබෙන නවක වදය සියල්ලටම වැඩිය අමානුෂිකයි (නි)

:       0       0

ශාහිවල් Tuesday, 17 September 2013 11:33 AM

කන්න වගේ හදන්නේ (දී)

:       0       0

රන්ජිත් Tuesday, 17 September 2013 04:51 PM

ඒ අයම විසින් අවසන් කර ඒ අය විසින්ම අවසන් ගමනත් යනු දැක්ම පුදුමයකි. (නි)

:       0       0

සිල්වා Tuesday, 17 September 2013 11:49 AM

මේ සිසුන් ඉල්ලන්නේ රජයේ මැතිඇමතිකම් නොව සාධාරණයකුයි (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 17 September 2013 11:55 AM

ඔයවාගෙ පෙළපාලි යනවාට හොඳ නැද්ද ශිෂ්‍ය සංගම් නියෝජිතයොයි සරසවියේ පාලක පක්ෂයේ කිහිප දෙනෙකුයි ගිහිල්ලා මේ සම්බන්ධව කටයුතු කළා නම්. මේ වගේ පෙළපාලි වලින් මහජනයාට කරදර වෙනවා. (නි)

:       0       0

ලලිත් Tuesday, 17 September 2013 05:52 PM

අන්න හරි. යන්න මල්ලි පෙළපාලි. හාමුදුරුවොත් එක්කගෙනම යන්න. අපට පන්සලේ ඇබිත්තයන්ගෙන්වත් නිවනට යන මග අහගන්න පුළුවන් (නි)

:       0       0

බන්දුල Tuesday, 17 September 2013 01:21 PM

400ක් ඉන්න බෝඩිමකට හතරපස් දෙනෙක් ඇවිත් ගැහුවා කියලා කියනවා.අනේ මෙහෙමත් නාටක! මම කලිනුත් කිව්වා වගේ ඔය සද්දේ දාන කට්ටියව නෝට් කරලා හොද දඩුවමක් දුන්නා නම් පාරේ යන එන මිනිස්සුන්ගේ යහපතටත් අහිංසක සිසුන්ගේ යහපතටත් ඒක පින්සිද්ධ වෙන ක්‍රියාවක් (නි)

:       0       0

ධම්ම Tuesday, 17 September 2013 01:21 PM

තවත් අළුත් යමක් පෑලියගොඩ හන්දියේදී බලාගත හැක. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 September 2013 06:02 PM

එක රැලක් මෙහෙ එනවා පේනකොට තව රෑනක් ඈත එනවා පේනවා. හැබැයි රැල්ල අවහිර කරන්න එපා මට ප්‍රෙෂර් එක නගිනවා. වැලිවේරියේ පාරවල් වහලා කල උද්ගොෂනයෙන් පස්සේ මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා ගත්තු බෙහෙත් තවමත් බොනවා.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 17 September 2013 06:08 PM

400ක් ඉන්න බෝඩිමකට හතරපස් දෙනෙක් ඇවිත් ගැහුවා කියලා කියනවා. අනේ මෙහෙමත් නාටක! සියලුම විශ්ව විද්‍යාල වල ආරක්ෂාව සම්බන්ධව ඉන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධ ඉහළ තනතුරක් තිබෙන කෙනෙක් නේද? ඉතින් 4 දෙනෙක් ඇවිල්ලා විශ්ව විද්‍යාලේ ඇතුලේ ඉන්න ළමයින්ට ගැහුවා කියන්නේ කව්ද ලැජ්ජා වෙන්න ඕනෑ? (නි)

:       0       0

නිහාල් Tuesday, 17 September 2013 01:42 PM

කවදාහරි අධ්‍යාපනය ඉවර කළාට පස්සෙත් පා ගමනින්ම තමයි යන්න වෙන්නේ (නි)

:       0       0

සේරම් Tuesday, 17 September 2013 01:47 PM

තරුණ ශිෂ්‍යන් රවටන බඩගෝස්තරවාදී බංකොලොත් දේශපාලුවන්ගේ වැඩ. මෙවැනි දේවල් වෙනත් රටවල සිදු නොවේ (නි)

:       0       0

උපාලි Tuesday, 17 September 2013 01:56 PM

ඔය දීපු ලනුව අත හැරියොත් නම් ගමනේ තේරුමක් තියෙයි. (නි)

:       0       0

නිශා Tuesday, 17 September 2013 06:45 PM

බන්දුල මේ අය සද්දේ දන්නේ ඒඅයට විතරක් අයිතිවාසිකම් ඉල්ලලා නෙවේ අනෙක් අයගේ දරුවන්ටත් එක්ක මේ දෙයින් යම්දෙයක් දිනගත්තොත් මේ අය තව අවරුදු කිහිපයකින් ගෙදර යයි නමුත් ඒවා උඹලගේ ළමයි තමයි භුක්ති විදින්නේ (අ)

:       0       0

සඳුන් Wednesday, 18 September 2013 02:30 PM

මේවා කරන්නේ මුන් ගෙදර අරන් යන්න නෙමේ. අනාගතේ එන්න ඉන්න උන්ටත් එක්ක. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 995 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6123 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3419 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 290 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1484 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1598 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28511 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site