ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස එයාර් මාෂල් කෝලිත ගුණතිලක සේනාධිනායක ජනපති මෛත්‍රිපාල මහතා විසින් පත් කරනු ලැබ සිටියි.
ජූනි 16 වැනිදා සිට එම පත් කිරීම බලපැවැත්වෙන බව වාර්තාවේ.
ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය
මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්
ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝලිත ගුණතිලකට ලොකු තනතුරක්
ලක්ෂ්මන් Friday, 12 June 2015 06:35 AM
හදපත්ලෙන්ම සුබ පැතුම්! (නි)
ඉෂාන් Thursday, 11 June 2015 03:20 PM
සුබ පැතුම්.! (ර)
වැකෝ Friday, 12 June 2015 07:48 AM
ඔබ තුමා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශියයෙක් බව හැඟේ . ඔබතුමාට සුබපැතුම්. (ස)
නදීකා Thursday, 11 June 2015 07:10 PM
ඉතා හොඳයි (නි)
අනුරාධ. Friday, 12 June 2015 03:25 AM
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටින ඉතා යහපත් මහත්මයෙක්. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)