IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කිලිනොච්චිය පොළොව යටින් උණ්ඩ මතුවෙයි

(සිතුම් චතුරංග)

කිලිනොච්චිය, මරුදන්කේනි ප්‍රදේශයේ වළදමා තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මරුදන්කේනි පොලිසිය පවසයි.

පැරණි ඉඩමක් වගාකටයුතු සඳහා බැකෝ යන්ත්‍ර යොදා සකස් කිරීමේදී තල් ගසක් පාමුල සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගත් බවද පොලිසිය පැවසීය.

මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක්, මිලිමීටර 81 වර්ගයේ ලෝන්චර් වර්ගයේ මෝටාර් උණ්ඩ එකක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 12 ක්, මිලිමීටර් 60 වර්ගයේ පැරා මෝටාර් උණ්ඩ හයක්, ආර්.පි.ජි වර්ගයේ උණ්ඩ 16 ක්, ටි 56 පතුරම් 2256 ක්, එල්.පි.එම්.ජි වර්ගයේ උණ්ඩ 1999 ක්, එම්.පි.එම්.ජි වර්ගයේ පතුරම් 824 ක්, හැක් හැක් වර්ගයේ පතුරම් 230ක්, පතරොම් බහාළුම් ඇතුළු දිරාපත්වූ පුපුරණ ද්‍රව්‍ය කොටස් රැසක් සොයාගත් බවද පොලිසිය පැවසීය.

යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පසුබහින එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය සඟවා තබන්නට ඇති බව පොලිසිය සැකපලකරති.

පොලිසිය පැවසූයේ හමුවූ පුපුරණ ද්‍රව්‍යවලින් කොටසක් දැඩිලෙස දිරාපත්ව තිබූ බවත් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මරුදන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (6)

කිලිනොච්චිය පොළොව යටින් උණ්ඩ මතුවෙයි

PRIYANTHA Monday, 25 October 2021 12:08 PM

පළාත් සභා ඡන්දෙ ඉක්මනටම තියයි වගේ ...

:       4       13

ravin Monday, 25 October 2021 01:25 PM

මෙම ප්‍රදේශ විවිධ බෝම්බ නිෂ්ක්‍රීය සංවිධාන වලින් ආරක්ෂිතයි කියලා නිදහස් කල ප්‍රදේශ නේද

:       1       5

සේනක~ඉතාලිය Monday, 25 October 2021 01:28 PM

රාජපක්ෂවරැන්ට බලය ගන්න චන්දයක් ළඟ එන ලකුණු. ඒකයි හිටි හැටියෙම ආයුධ මතුවෙන්නෙ.ඔයා ගොබ්බ රැලට බලය දෙන්න රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ ගොබ්බයෝ නෙමෙයි මහත්තයෝ.

:       0       3

Nuwan Monday, 25 October 2021 01:46 PM

ලංකාවේ කොතන හැරියත් බෞද්ධ නටඹුන් ලැබෙනවා වගේ අවුරුදු 30 ක් යුද්ධ කරපු උතුරේ පැත්තේ ඕවා තාමත් හමු වෙන එක සාමාන්‍ය දෙයක්

:       0       5

100-69 lakse Monday, 25 October 2021 02:47 PM

මෝටාර් උණ්ඩ සහ පතුරම් අපේ හමුදාවට ගහන්න එවකට සිටි ආණ්ඩුවෙන් ලබා දුන්නා ,ඒවා අසූ දහස අට දහසට වෙනස් කරලා නිකුත් කලේ හමුදාවේ නිලධාරියෙක් .ඔහුට අපේ ප්‍රණාමය

:       1       3

Dilshan Monday, 25 October 2021 06:08 PM

ඔය මලකඩ කාපුවා වන්නියෙන් හම්බවුණා කියලා මක් වෙනවද? තුරුම්පු ගහනකොට ටිකක් හිතලා බලලා ගහන්නකෝ...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 151 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 67 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 869 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 977 2

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 549 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 96 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site