කිලිනොච්චිය ධර්මපුරම් පිරමන්තනාරුහිදී අර්ධ සුඛෝපභෝගී බස් රථයක් අද (03) අලුයම ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශවූ බව පොලිසිය පවසයි.
බස් රථය අතුරු මාර්ගයක නවතා තිබුණු අවස්ථාවක ගිනි ගැනීම සිදුව ඇතැයිද රියදුරු හෝ කොන්දොස්තර එහි නොසිටි බවද කියති.
ගින්න කාර්මික දෝෂයක් නිසා හටගත් එකක්ද නැත්නම් කිසිවකු ගිනි තබන්නට ඇත්දැයි සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිලිනොච්චියේ බසයක් හිටිගමන් ගිනි ගනී
හේවා Tuesday, 03 May 2016 12:19 PM
ඉන්දියන් බස් වලින් මීට වඩා දෙයක් බලපොරොත්තුවිය නොහැක (නි)
බෙනට් Wednesday, 04 May 2016 06:05 AM
මොනවා සිද්ධවෙන්න යනවද කියලා බයයි (නි)
බමුණු ආරච්චි Tuesday, 03 May 2016 01:25 PM
කවුරුහරි කඩාකප්පල්කාරී වැඩකට සූදානම් වෙනවා වගෙයි (නි)