IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කිලිනොච්චි දෙමළ සංධාන රැස්වීමට ගල් ප්‍රහාරයක්

දෙමළ ජාතික සංධානයේ කිලිනොච්චි දිසා කාර්යාලයයේ සෙනුරාදා (30) පැවති රැස්වීමකට මුහුණු වසාගත් පිරිසක් විසින් එල්ල කැරුණු ගල් මුල් ප්‍රහාරයකින් පහළොස් දෙනෙක් පමණ තුවාල ලැබූ බව දෙමළ ජාතික සංධානය කියයි.

ඇතැම් පරිස් අත ජාතික කොඩි තිබුණු බවත්, පස් දෙනකුට බරපතල තුවාල සිදුවූ බවත් එහි සිටි දෙමළ සංධාන මන්ත්‍රීවරු කියති.

ප්‍රහාරය එල්ල වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන පී සුහන්දිරම්, මාවෙයි සේනාධිරාජා, එස් ශ්‍රීධරන් හා, එස් සරවනධරන් මහත්වරුද එහි වූහ.

 



අදහස් (0)

කිලිනොච්චි දෙමළ සංධාන රැස්වීමට ගල් ප්‍රහාරයක්

හිරාන් Sunday, 31 March 2013 02:36 PM

කවුරු හරි නියම වැඩක් තමයි කරල තියෙන්නේ. (ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Monday, 01 April 2013 01:23 AM

සිංහළ,දමිළ හෝ මුස්ලිම් වේවා ගල් ගහපු අයගේ අතේ ජාතික කොඩි තිබුණා නම් මේ සියළු දෙනා ජාතිවාදයට හා කුරිරු යුද්ධයට විරුද්ධ අය වෙන්න ඇති. (ස)

:       0       0

ප්‍රනාන්දු Monday, 01 April 2013 03:28 AM

ඇති ගල් පාරවල් කාලා බේරුණා. (නි)

:       0       0

හේරත් Monday, 01 April 2013 05:54 AM

ගල් වලින් ගහලා මරන්නේ කුමන නීතිය යටතේද? (නි)

:       0       0

සෑම් Sunday, 31 March 2013 06:40 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ගල් ගහපු අයගේ අතේ නේද ජාතික කොඩි තිබුණා කියන්නෙ? (නි)

:       0       0

රිස්වාන් - සව්දි. Sunday, 31 March 2013 12:49 PM

ඕක අහවලාගේ වැඩක් වෙන්න ඇති. (නි)

:       0       0

උපුල් Sunday, 31 March 2013 01:31 PM

කළ කම් පළදේ... (නි)

:       0       0

රසික Monday, 01 April 2013 09:25 AM

කවුද මෙවන් වැඩ කරන්නේ (දී)

:       0       0

අර්සියා Sunday, 31 March 2013 02:10 PM

පැෂන් බග් එකට ගහපු කෙනාගෙම වැඩක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණී Sunday, 31 March 2013 02:03 PM

කාගේහරි ඇබිත්තයෙකුගේ වැඩක්වද්ද? (නි)

:       0       0

සැන්ඩි Sunday, 31 March 2013 10:28 PM

නෑ කොටි කොඩි.... ජිනීවා ගිය කොටිනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 269 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 215 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 494 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 337 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 909 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 360 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site