(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි .
ඇය පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි.
රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක්ලාන්තවී වැටුණු සිසුවිය මරුට
උධුලී පී. දහනක. Wednesday, 06 March 2024 01:28 PM
"දියණියනි ඔබට නිවන්සුව ලැබේවා. "
බද්රානි Wednesday, 06 March 2024 01:56 PM
දැන් රුපියල ශක්තිමත් වීම නිසා, බඩුමිල විශාල ලෙස අඩුවීම හේතු කොටගෙන අධික ලෙස ආහාර ගැනීම නිසා ඇතිවන අධි පෝෂණ තත්වය නිසා මෙසේ වුවා විය නොහැකිද..? මේ රටේ වැඩිහිටියන්ගේ හපන්කම් නිසා තමයි දරු පරපුර මැරී විනාශ වෙන්නේ... මොනවා වුණත් දැන් රටක් තියනවානේ... අනික වඳ කොත්තු හා හලාල් කෑම කාලා ජීවත් වෙනවාට වඩා හොඳයි මැරෙන එක..
Prabha Wednesday, 06 March 2024 03:04 PM
වෙලා තියෙන දේ දන්නෙත් නෑ හැම දේටම දේශපාලනය
Cute Wednesday, 06 March 2024 03:58 PM
මෝඩ බද්‍රානි
බද්රානිWednesday, 06 March 2024 04:18 PM
නැට්ට ඉස්සුවට වැඩක් නැහැ "Prabha" දරුවෝ කුසගින්නට කලාංතවී වැටී මැරෙන එකට ලංකාවේ දේශපාලනය සම්බන්ධයි...ඔහේ දේශපාලකයින්ගේ කටුකාලා ජීවත් උනාට, දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබිය යුතුයි.. එහෙගේ ටිකිරි ඔලු ගෙටියට හිතෙනවද මේ රටේ දුප්පත් දරුවන්ට හොඳ ආහාර වේලක් ලැබෙනවා කියලා.. මට පෙන්නේ ඔහේ උපන් ගෙයි මෝඩ නිවටයෙක් වගෙයි... දැන් ඉතින් දරුවාගේ ගුණකථන වයමින් නිවන් සුව පතමින්, නාහෙන් අඩනවා, එතකොට ඔක්කොම හරියයි....
චන්දිම Thursday, 07 March 2024 10:55 AM
මෝඩ කතා කියන්න එපා
chandanaThursday, 07 March 2024 12:29 PM
කිසිම අදාලත්වයක් නැති වුණත් රටට සාප කරන්න උපන් හපන් භද්‍රානි වගේ අය ඉන්න නිසා තමයි සමාජ මාධ්‍යයන් වුණත් නියාමනය විය යුත්තේ....
Nihal Wednesday, 06 March 2024 05:58 PM
බාගෙට බාගයක්ම දරුවන් කුසගින්නේ යන්නේ, සමහර දරුවන්ට රෑත් කුසගින්නේ උදේට යනවා. දරුවන් සමග පෞද්ගලිකව කතාකරලා බලන්න...
u Ratnayake Wednesday, 06 March 2024 06:56 PM
හොඳයි භද්‍රානි...!
Rata Perata Thursday, 07 March 2024 12:34 PM
භද්‍රානි කියන කතාව ඇත්ත. මේක දියුණු රටක් වුණා නම් මිනිස්සු මෙහෙම කියන්නේ නෑ. ඒත් රටක ආර්ථිකයක්, සමාජ සුබ සාධනයක් ගැන නොසිතන... තමන්ගේ බඩගැන විතරක් හිතන දේශපාලකයෝ සහ ඉහළ නිලධාරීන් සිටින ලංකාවේ අපිට හිතෙන්නේ එහෙම තමයි. නිවන් සුව පතන්න ඕනේ ඒ දරුවට. එහෙම නැතිනම් පාස්කු ප්‍රහාරය, යුද්ධය, බැංකු මංකොල්ලය වැනි ඔක්කොම කර්මයේ ගිණුමට දාලා ඉන්නත් පුළුවන්...!
චින්තක Thursday, 07 March 2024 01:55 PM
අධික පෑවිල්ල සමග පාසල්වල ක්‍රීඩා තරග පවත්වන කාලය උදාවෙලා තියෙනවා. සෞඛ්‍ය අංශවලින් නිතරම කියන්නේ දරුවො මේ දිනවල අව්වට යවන්න එපා කියලා, එහෙම කාලයේ කුසගින්නේ සිටි දරුවෙක් අව්වට ගියාම ඔහොම වෙන්න පුළුවන්.., ඉතින් එහෙම දෙයක් වුණාද? නැත්නම් වෙනත් හේතුවක් මත මරණය වුණාද?