IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොලොන්නාවේ හිමියන්ගේ ‘හාමු‘ අතුරුදන්

පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරයේ සිටියදී වනජීවි බාරයට ගත් හාමු අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ සිටියදී අතුරුදහන්ව ඇතැයි උඩවල සත්වෝද්‍යාන පාලක ඩබ්ලිව් සිරිපාල මහතා පොලිසිය පැමිණිලි කර ඇත.  තවත් අලි පැටවුන් 42 සමග සිටි හාමු අලිපැටවාට අද පෙරවරුවේ අහාර දීමට සොයද්දි නොසිටි බව මෙ පැමිණිල්ලේ සඳහන් වේ. හාමු සෙයා මේ වන විට උඩවලව සත්වෝද්‍යානයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.



අදහස් (0)

කොලොන්නාවේ හිමියන්ගේ ‘හාමු‘ අතුරුදන්

රූපවතී Saturday, 27 June 2015 08:35 PM

කොයි පැත්ත රජ වුණත් බලවතුන් ගැන කියලා වැඩක් නැහැ.මේ තත්වය නැති කරන්න නම් කරන්න ඕනෑ ලංකාවේ දළදා මාලිගාවේ හැර කිසිම පුද්ගලයෙකුට, පන්සලකට, මැති ඇමතියෙකුට, කිසිම කිසි මිනිහෙකුට ශ්‍රී ලංකාවේ අලි තබාගැනීම සපුරා තහනම් කිරීම පමණි. කා ළඟ හෝ අලියෙකු සිටී නම් ඔහුගේ දේපල අඩක් රාජසන්තක කළයුතුයි.නීතිය අකුරටම සිදුවෙන්න ඕනෑ. මේවා එක සතියෙන් නවතිනවා (නි)

:       0       0

දිල්ශාන් Saturday, 27 June 2015 10:33 AM

හිටියේ කකුල් දෙකටම විලංගු දාලා හෙල්ලෙන්න වත් බැරි විදියට, දැක්කාම දුක හිතෙනවා. (අ)

:       0       0

පෙරේරා Sunday, 28 June 2015 12:48 AM

අලි අතුරුදහන්වෙන රටේ මිනිස්සු අතුරුදහන්වෙන එක පුදුමයක්ද? (නි)

:       0       0

වයිකෝ Sunday, 28 June 2015 02:02 AM

රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නායකයන්ගේ කොන්ද පන නැහැ .(නදී)

:       0       0

සමිත් Sunday, 28 June 2015 03:30 AM

බණත් අලි සෙල්ලනුත් නිසා මේකා රහත් වුනාද මන්ද ? (නදී)

:       0       0

ජයන්ත දිසානායක Saturday, 27 June 2015 11:37 AM

ඉදිකටුවක්ද පැටියෙක් වුණත් අලියෙක් නේද? වැඩ කරන අයගේ උදව් ඇතිව කරලා තියන්නේ (අ)

:       0       0

රසිකා Saturday, 27 June 2015 12:22 PM

බුදුඅම්මෝ.. දැන් අලිත් "ගල්" වෙනවද? (නදී)

:       0       0

රාධා Saturday, 27 June 2015 02:46 PM

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති ඒ කාලේ - කැලේ සිටින්නට පින් මදිවෙන්නැති හාමුට මේකාලේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 833 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1460 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 411 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 920 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2241 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 347 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35648 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site