IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


කලින් කලට කොණ්ඩා විලාසිතා මවන සේමිණීගේ හැඩය...

කොණ්ඩය කාන්තාවකට කොතරම් දුරට වටිනවාද යන්න ප‍්‍රශ්න කළ යුතු නොවන්නේ කාන්තාවකට එය මිල කළ නොහැකි තරමටම වටින නිසයි. සාමාන්‍ය කාන්තාවකට කෙසේ වෙතත් නිළියකට එහි වටිනාකම වඩාත් ඉහළයි. නමුත් සේමිණී ඉද්දමල්ගොඩ යනු කලින් කලට තමාගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කළ ශිල්පිනියකි. ඇය ඒ වෙනස නිරන්තරයෙන්ම කළත් වැඩිදෙනා ඉතා විවේචනාත්මකව ප‍්‍රතිචාර දැක්වූවේ ඇය කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා ‘තට්ටය’ සහිතව සිටි අවස්ථාවේදීයි. එසේ කළ ඇය අද අපට හමුවන්නේ කොණ්ඩය තරමක් වවා ගත් තවත් වෙනස් ස්වරූපයකින්. මේ විදියට ඇය විවිධ අවස්ථාවලදී දකින්නට ලැබුණු ස්වරූපයන් සහිත ඡායාරූප පෙළක් අද අපි මෙලෙස පළ කරන අතරේ, සේමිණීගෙන් ප‍්‍රශ්න කීපයකුත් අහමු. සේමිණී පුංචිම කාලයේ ඔබගේ කොණ්ඩය මොන වගේද?

    පාසල් යන කාලයේදිත් දැන් අද තියෙන පෙනුමට සමාන මුදු - මුදු සහිත කර්ලි හෙයාර් එකක් තිබුණේ. ක්‍ෂේත‍්‍රයට එනකොට?
      ‘ඉරබටු තරුව’, ‘නේත‍්‍රා මංගල්‍ය’ වගේ සෑම එකකම ඒ උරහිස ගාවට දික්වූ කර්ලි කොණ්ඩය. ඊට පසුව?
        ඊට පසුව ස්ටේ‍්‍රට් කළා. තට්ටය ගාන තෙක්ම තිබුණේ ස්ටේ‍්‍රට් කොණ්ඩය. තට්ටය ගෑවාම ‘විග්’ (බොරු කොණ්ඩ) යොදාගත්තෙ නැද්ද?
          නැහැ. එක්කො ස්කාෆ් දැම්මා. නැත්නම් රෙදි වර්ග භාවිත කළා. තට්ටය ගෑවාම ඔබට බොහෝදෙනා විවිධ චෝදනා කළා නේද?
            ඇත්තෙන්ම තට්ටය ගෑ එකට වඩා තට්ටය ගෑ පසු පච්චයක් මෙන් චිත‍්‍රයක් යොදාගෙන සඳැල්ලට පෙනී සිටි ඡායාරූප පෙළ නිසා විවිධ අය විවිධ දේ කිව්වා. එය පච්චයක් නොවේ. එය මා එදා කළේ ඡායාරූප සඳහා පමණයි. එසේ නැතිව මවකගේ, කාන්තාවකගේ අභිමානයට කැළලක් වීමට නොවෙයි. ඒ සියල්ල අපේ බාහිර පෙනුමට වඩා ඇතුළාන්තයෙන්ම තිබිය යුතු දෙයක්. මම මගේ සැමියට, දයාබර දියණියට සෙනෙහෙබර වගේම සමාජයට ආදරය කරන කලාකාරිනියක්. අපි ඒ අවස්ථාව අමතක කරමු. දැන් තියෙන කොණ්ඩය ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
              ආයෙත් අතීතයට ගියා වගේ දැනෙනවා. මේ විවිධ ස්වරූප අතරින් ඔබ වඩාත් සතුටු වූ කොණ්ඩා විලාසිතාව?
                පුංචි කාලය ගැන එතරම් මතක නැහැ. පසුව උරහිස දක්වා කැරලි ගැසී තිබුණු කොණ්ඩයට ගොඩාක් කැමතියි. අද තියෙන පෙනුමට ටිකක් අකමැති මහත ගතිය වැඩිපුර පෙනෙන නිසා. හැබැයි මම වඩාත් කැමතියි කියනවට වඩා මට වඩා සැහැල්ලූවක් ඇතිවුණේ තට්ටය සහිතව සිටි කාලයේදීයි. ඒක වචනයෙන් කියන්න බැරි තරමට දැනුණු සැහැල්ලූවක්. ඇත්තටම එදා තට්ටය ගෑවෙ ටෙලි නාට්‍යකට. නමුත් කොණ්ඩය තිබුණටත් වඩා හොඳට නිරෝගීව නැවත වර්ධනය කර ගැනීමට එය තවත් හේතුවක් වුණා. මේ විදියට විවිධ ස්වරූපයෙන් සිටි අවස්ථාවලදී වැඩිදෙනා ඔබ වඩා ලස්සනයි කිව්වෙ මොන අවස්ථාවේදීද?
                  අද තියෙන පෙනුම සහිත කොණ්ඩය නිසා මම තරුණ වෙලා කියලා බොහෝ දෙනා කියනවා. මේ ඡායාරූප සඳහා හැඩගැන්වීම් කළ සුරංග දිනේෂ් මේ මොහොතේ මතක් කළ යුතුයි.
                  සටහන/ඡායාරූප සඳුන් ගමගේ



                  අදහස් (0)

                  කලින් කලට කොණ්ඩා විලාසිතා මවන සේමිණීගේ හැඩය...

                  අසංක Tuesday, 20 September 2011 07:42 PM

                  මොන විකාරද කැතයි

                  :       0       0

                  නන්දන Tuesday, 20 September 2011 08:30 PM

                  අහේතු කාලේ විපරීත බුද්ධි

                  :       0       0

                  ශාන් Wednesday, 21 September 2011 08:26 AM

                  හැට පැන්නත් ලස්සනයි

                  :       0       0

                  ලක්ෂාන් Wednesday, 21 September 2011 08:36 AM

                  මම ආ ආ.. ආ.. දරෙයි ඔයාට

                  :       0       0

                  හේමන්ත Wednesday, 21 September 2011 01:39 PM

                  මම හරම ආසයි ඔයාගේ මෝසතර වලට සේමිණි අක්කී....

                  :       0       0

                  Tiriri Monday, 19 September 2011 12:36 PM

                  මොන නැහැදිච්ච කමක්ද

                  :       0       0

                  අතුල Monday, 19 September 2011 12:33 PM

                  නියම කෙල්ල

                  :       0       0

                  නලීන් Monday, 19 September 2011 01:01 PM

                  කොණ්ඩෙ නැතත් සේමිණි ලස්සනයි

                  :       0       0

                  අජිත් Monday, 19 September 2011 01:53 PM

                  අදහස් එනවා ගොඩක් කියන්න ‍හිතෙන්නේ නෑ

                  :       0       0

                  සුපුන් Monday, 19 September 2011 02:42 PM

                  ඔබගේ රඟපෑම්නම් ඉහල මට්ටමක තිනෙවා ඔබට සුභ අනාගතයක්.....

                  :       0       0

                  ana Thursday, 24 November 2011 04:38 PM

                  පිස්සු විකාර

                  :       0       0

                  rocky Monday, 19 September 2011 03:25 PM

                  neyama sata නියම ......................

                  :       0       0

                  කටුවන Monday, 19 September 2011 03:40 PM

                  මහත්තයා දීපු දඩවමක් වගේ........

                  :       0       0

                  නිත්‍යා Wednesday, 09 January 2013 11:01 AM

                  මොනවා කියන්නද මන්දා (ස)

                  :       0       0

                  ඔබේ අදහස් එවන්න

                  එසැණ පුවත්

                  අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්
                  2024 දෙසැම්බර් මස 17 746 0

                  කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්


                  යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා
                  2024 දෙසැම්බර් මස 17 719 0

                  මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය


                  නව කතානායකට පක්ෂ විපක්ෂ සුබ පැතුම්
                  2024 දෙසැම්බර් මස 17 413 0

                  නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු


                  නව කථානායක ජගත් වික්‍රමරත්න
                  2024 දෙසැම්බර් මස 17 1285 0

                  නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.


                  නව මන්ත්‍රීවරු හතරක් දිවුරති
                  2024 දෙසැම්බර් මස 17 697 0

                  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවු


                  අද හෙට පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නෙ මෙහෙමයි
                  2024 දෙසැම්බර් මස 17 350 0

                  පාර්ලිමේන්තුව අද (17) රැස්වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පළමුව අභිනව මන්ත්‍රීවරුන් දිවුරුම්


                  මේවාටත් කැමතිවනු ඇති

                  NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 222 0
                  NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

                  මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

                  මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 217 0
                  මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

                  මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

                  ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
                  ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

                  නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

                  Our Group Site