IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ උද්ඝෝෂණ

සරසවි හා පාසල් අර්බුද විසඳන ලෙස ඉල්ලමින් කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ නගරයට පෙළපාළියෙන් ගොස් යළි සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට යති. මේ නිසා වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.



අදහස් (0)

කැලනි සරසවි සිසුහූ කිරිබත්ගොඩ උද්ඝෝෂණ

සිරිමල් Monday, 17 September 2012 05:07 PM

ඔබට ජය! (නි)

:       0       0

කුරේ Monday, 17 September 2012 02:26 PM

වැඩක් වෙයිද ඉතින්? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:26 PM

අන්න හරි නොකා නොබී උද්ගෝෂණ කරපල්ලා. අම්ම තාත්තා දුක් විදලා ළමයි කැම්පස් යැව්වා. ඕව පව් වැඩ (දී)

:       0       0

හේමන්ත Tuesday, 18 September 2012 01:49 PM

සිසුන් වැරදි වැඩ වලට යොදා ගන්න එපා (දී)

:       0       0

ලසාන් Monday, 17 September 2012 07:24 PM

ආනන්ද දන්නේ නැති දේවල් වලට ප්‍රතිචාර දාන්න එපා. සරසවි වලට යන අය තමයි දන්නෙ ආණ්ඩුවට කරන්න පුලුවන් මොනවද, ඒත් දැන් කරන්නෙ මොනවද කියලා. වැරැද්දක් නිවැරදි කරන්න උද්ඝෝෂණ කරන එක කඩේ යාමක් කි‍යා සිතන්න එපා. (නි)

:       0       0

සිසිර Monday, 17 September 2012 02:49 PM

මේ දවස්වල කැලණිය හරි ප්‍රසිද්ධයි නේ.? (ස)

:       0       0

වරුණ Monday, 17 September 2012 03:16 PM

මමනම් කියන්නේ වතුර ගහල එලවන්න (දී)

:       0       0

වරුණ Monday, 17 September 2012 03:09 PM

කව්ද හරි කව්ද වැරදි අනේ මටනම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

සිල්වා Monday, 17 September 2012 03:39 PM

හැමදාම හැමතැනම උද්ගෝෂණ (දී)

:       0       0

ආනන්ද Monday, 17 September 2012 03:50 PM

ආදරණීය සිසු සිසුවියනි ලංකාවෙන් අතුගෑවී යන කඩාකප්පල්කාරී ඊරිසියාකාරී සර්ව අශුභවාදී යනඑන මං නොමැතිව සිටින දේශපාලන පක්ෂ වල අත්ලේ නැටවෙන රූකඩ නොවී සරසවි විවෘත්ත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ඉඩ දෙන්න. තමා හැදුනොත් රට හැදේවි.ඔබගේ ජීවිතය වඩාත් වටින්නේ ඔබටත් ඔබේ මාපියන්ටත් පමණි (ස)

:       0       0

සුනිල් Monday, 17 September 2012 04:06 PM

අහිංසක ළමයින්ගේ ජීවිත (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 40 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 198 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1034 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2722 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1098 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1077 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site