IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


කල්පිටි සයුරු උයනෙත් කණ කොකා

කල්පිටිය, කන්දකුලියේ වැලිපර සමුද්‍ර අභය භූමිය,දෙස් විදෙස් සංචාරක නෙත් සිත් ඇඳ බැදගත් ස්වභාව දහෙම් අපුරු නිර්මාණයකි. කල්පිටි අර්ධද්විපෙය්, උච්චිමුණේ දුපතට බටහිරින් වෙරළේ සිට කිලෝමිටර දෙකක් පමණ දුරින් වර්ග කිලෝමිටර 307ක් පුරා විහිදෙන මෙම කොරල් පරය 1992 දී වන ජීවී සංරක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අංක708/24-1992 දරණ ගැසට් නිවේදනය මගින් අභය භූමියක් ලෙස ද ප්‍රරකාශයට පත් කැර ඇත.

මෙම කොරල් පරය කොරල් විශේෂ 136කින් හ ඒ ආශ්‍රිත මත්සය විශේෂ 400කින් සමන්විත ජෛව විවිධත්වෙයන් අනූන වු ස්වභාවික පරිසරයකි. මෙම පරය, බාධක පරය යන වර්ගයට අයත් වේ.

බාර් පරය ජෛව විද්‍යාත්මක අතින් අතිශයින්ම වැදගත් පරිසර පද්ධතියකි. ඉස්සන් පොකිරිස්සන් ගල්මාළු ඇතුළු මසුන් රැසකගේ අභිජනන මධ්‍යස්ථානය හෙවත් තිඹිරිගෙය වනුයේ ද බාර් පරයයි. මුහුදු කෑම වැලක්විමේලා ද බාර් පරෙයන් සිදුවනුයේ ඉමහත් සේයකි.

ඩොල්පින් මසුන් වැනි මුහුදු ක්ෂීරපායින් රැසකටද සෙවණ සලසනුයේ බාර් පරයයි . එසේම ජලජ ජිවී සමීක්ෂණ සඳහා ද විවිධ අත්හදා බැලීම් සඳහා ද පර්යේෂණාගාරයක් වශෙයන් ද බාර් පරය වැදගත් වේ.

මෙම පරය මේ වන විට විනාශවීමේ තර්ජනයකට මුහුණපා ඇත. කන්දකුලිය ඊච්චන්කාඩුව ධීවර සමිතියේ සභාපති නොයෙල් ප්‍රනාන්දු මහතා;

"බාර් පරය ධීවරයින්ගේ වටිනා ධන නිධානයක් වෙගයි. ධීවරයාට අවශ්‍ය සම්පත් රැකෙන්නේ ඒනිසයි. තහනම් පන්න භාවිතා කරන්නන්ගේ අදුරදර්ශී ක්‍රියා නිසා බාර් පරය මේ වනවිටත් විනාශ වෙලා."

ඩොල්පින් නැරඹුම් සංවිධානෙය් සභාපති නීල් සුදත් කිත්සිරි අදහස් දක්වමින්;

"බොහෝ සංචාරකයන් කොරල් පර මත ඇවිදිනවා, ඒ ආසන්නෙය් බෝට්ටු නවතා ආහාර මත්පැන් ගෙන අපද්‍රව්‍ය බාර් පරයට දමනවා.‘

බාර් පරය සුරැකීමේ කටයුත්තට අතගැසූ එකම සංවිධානය කල්පිටියේ සාගර හා වෙරළ සංරක්ෂණ පදනමයි. මෙහි සභාපති උපාලි මල්ලිකාඅරච්චි මහතා මෙසේ කියයි.

"වසර හතරකට වැඩි කාලයක් බාර් පරය රැකගැනීමට අපි වෙහෙසෙනවා. යුද්ධය නිමාවීමත් සමග වයඹ දිග මුහුදේ ධීවරෙ මෙහයුම් හා මානව ක්‍රියාකාරකම් ඉහල යනවා. විශේෂයෙන්ම තහනම් දැල් භාවිතය, බාර් පරයේ දැල් එළීම, මුහුදු කුඩැල්ලන්,මුහුදු බෙල්ලන් ඇල්ලීම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් බහුලයි"



අදහස් (0)

කල්පිටි සයුරු උයනෙත් කණ කොකා

සමීර් Friday, 06 April 2012 01:35 PM

මේවට ප්‍රතිචාර දැම්මා කියලා වැඩක් වෙනවද ? ලංකාවේ ඉන්න අය දන්නේ අරක්කු බොන්නයි මිනී මරන්නයි විතරයි.

:       0       0

ආර්.පී.එම්.රන්දුනු Friday, 06 April 2012 02:50 PM

බලධාරීන්ට කෙසේවෙතත් දෙවියන්ටවත් මේ විනාශය පෙනේවා.

:       0       0

නීල් චමින්ද Friday, 06 April 2012 02:59 PM

ජිනීවා, ජිනීවා කියලා බොරුවට කෑ ගහනවා. මේවා ආරක්සාකර ගන්න කවුරුවත් නෑ. රටට ගිය කලක්.

:       0       0

අලිබබා Friday, 06 April 2012 11:07 PM

ලංකාව කාන්තාර රටක් නොවනබව අප තේරැමි ගතයුතුය. එමනිසා දෙවියන් අපට දායාදකල මෙවැනි ස්වභාවික සමිපත් රැකගැනීම අපගේ පරමයුතුකමකි. ඒ වගේම වගකීමකි. එසේ නොවන්නේනමි අනාගතයේදී තවතවත් ස්භාවික ව්‍යයසනයන්ට මුහුණපෑමට අපටසිදුවෙනවා ඒකාන්තයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 80 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 60 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 99 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 182 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 197 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 941 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site