IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


කලාපේ දෙන්නෙක් පාරෙදි මරුට

කොළඹ කුරුණෑගල පාරේ දිවුලපිටිය පරණ හන්දියේදී යතුරු පැදියක් ටිපර් රියක හැපී යතුරු පැදියේ සිටි ඥාති පුත්‍රයා සහ සුළු මව මියගිය බව පොලීසිය කියයි. දෙදෙනාම වෙළෙඳ කලාපයේ සේවකයෝයි.



අදහස් (0)

කලාපේ දෙන්නෙක් පාරෙදි මරුට

තිසා Tuesday, 15 May 2012 12:39 PM

මේ වෙන දේවල් වලට පොලිසියත් වග කිව යුතුයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 01:58 PM

හයි ස්පීඩ් පාරවල් හැදුවට විතරක් මදි.. පාරවල්වල යන මිනිස් ජීවිත ආරක්ෂා කරගන්නත් සුදුසු වැඩ පිළිවෙලක් යොදන්න

:       0       0

ඇන්ටන් Monday, 14 May 2012 01:42 PM

අනේ මේ මාර්ගඅනතුරු නවත්වන්න පොලීසිය හෝ වගකිව යුත්තෝ පියවර ගන්නේ නැද්ද ????????????????

:       0       0

සුබාෂිණි Tuesday, 15 May 2012 02:42 AM

අපේ රටේ ඇති රියදුරු බලපත්‍ර වල ප්‍රමිති තත්ත්වය ගැන ප්‍රශ්නයක් මේක

:       0       0

අලිබබා Monday, 14 May 2012 03:08 PM

මේ සමහර ටිපර් රථවල වැඩ කරන්නේ පොඩි කොලුගැටවු. සමහර අයට දැනුමක් නෑ.ටික දවසකින් ගෝලයා ඊට පස්සේ රියදුරාවෙනවා. ඉගනුම අඩුයි කොහොම හරි සුක්කානම කරකවන්න ඉගෙන ගන්නවා.ඊට පස්සේ ඉතින් එලවනවා. මාර්ගනීති ගැන අවබෝධයක් නෑ. ධාවන වේග පුමාණය දන්නේ නෑ. සමහරුන්ට රියදුරු බලපත් නෑ. ඉතින් පොලිසියෙන් දැක්කහම හැංගිමුත්තමි කරනවා. යන්නන්වාලේ යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ ඡන්දෙන් පස්සේ මැතිසබය රැස්වේ
2025 අප්‍රේල් මස 30 0 0

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම


කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් ලොක්කියක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 190 0

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු


ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 179 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
2025 අප්‍රේල් මස 30 121 1

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම


ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 408 1

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්
2025 අප්‍රේල් මස 30 191 1

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 204 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 58 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1088 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site