IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


කලබලකාරීන් විසුරුවන්න කඳුළු ගෑස් ගහයි

පාරේ ගිය අයකු වාහනයකට යටවීමෙන් පසු තඹුත්තේගම පොලිසියට ගල් මුල් ගැසූ පිරිසක් පාලනය කිරීමට කඳුළු ගෑස් ගැසූ බව පොලිසිය කියයි.



අදහස් (0)

කලබලකාරීන් විසුරුවන්න කඳුළු ගෑස් ගහයි

සුදේශ් Thursday, 02 August 2012 12:36 PM

කෙනෙක් වාහනයකට යට උනා කියලා පොලිසියට ගල් මුල් වලින් ගහන එක සදාචාර සම්පන්න නැහැ....!(නු)

:       0       0

සනත් ඉන්දික Thursday, 02 August 2012 01:02 PM

අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවාවෙලාද කියල සමහර වෙලාවට ඒ වාහනේ පොලිසියේ වාහනයක්ද දන්නේ නැහැ එත් ඇයි මේ මිනිස්සු මේ විදියට කළබල වෙන්නේ මේ හැම සිදුවීමකම පිටිපස්සේ මොකක් හෝ අදිසි බලවේගයක් තියෙනවා.. සිහලුනේ ආවේගයට වඩා බුද්ධියට තැන දියව්!!!! (නු)

:       0       0

ලක්මාල් Thursday, 02 August 2012 01:29 PM

සුදේශ්, සනත්, මෝඩ කතා කියන්න එපා වෙලා තියෙන දේ නොදැන. අනතුරක් වෙලා හැප්පුණු කෙනා මිය ගිහින් තියෙද්දිත් ඇයව අනතුරට ලක් කළ රියදුරා ඇප මත මුදා හැරීම හන්දයි මෙහෙම වෙලා තියෙන්නේ. දෙකට තුනට නැමිලා මෙහෙම වැඩ කරන පොලිසි වලට ගල් නෙවෙයි ගහන්න වටින්නේ,බෝම්බ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Thursday, 02 August 2012 01:41 PM

මෙම අපරාධය කළ රියදුරුට ක්ෂණිකව ඇප ලබාදීම හේතුවෙන් ගම්වැසියන් පොලීසියට එරෙහිවයි මෙම උද්ඝෝෂණය කරල තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? (නි)

:       0       0

සංජය Thursday, 02 August 2012 02:12 PM

මෙතන වෙලා තියෙන්නෙ මෙහෙමයි.. පාරේ ගිය ට්‍රැක්ටර් එකක වෑන් රථයක් ඇවිල්ල හැප්පිලා.. දෙන්නෙක් මැරිලා නව දෙනෙකුට තුවාලයි..මෙතනදි පොලිසිය පක්ෂපාතීව ක්‍රියා කළ නිසා තමයි මෙම ආරවුල ඇති වෙලා තියෙන්නෙ...?? (නු)

:       0       0

අමිල Thursday, 02 August 2012 02:42 PM

ගල් ගසපු කට්ටිය හෙට අනිද්දා වෙද්දී කූඩුවට දායි, රජයේ දේපළ වලට හානි කළා කියලා. (නි)

:       0       0

වරුණ Friday, 03 August 2012 03:08 PM

මෙහෙමත් මෝඩයොනෙ ඉන්නෙ මේ රටේ! වාහන හැප්පෙන එකටත් පොලිසිය පලිද? ඇත්තටම මානසික ලෙඩ්ඩු ටිකක්......(ස)

:       0       0

ලාල් Friday, 03 August 2012 03:12 PM

අංගොඩින් පැනලා ආපු කට්ටියක් වගේනේ මේ අය හැසිරිලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 783 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 933 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1155 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 669 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1433 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2209 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site