(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
36 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (03) පැවැත්විණ.
විවිධ කලාවන්හි නියතුව සිට මෙරට කලාවට අනගි මෙහෙවරක් සිදුකල සාහිත්‍යවේදීන් ,මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් 200 ක පිරිසක් මෙහිදී කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුහ.
ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක ,ප්‍රවීණ ගායක ඇනෙස්ලි මාලාවන ,ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ ප්‍රවීණ නාට්‍යවේදී අතුල වී.සමරවීර ,ප්‍රවීණ ඡායාරූප ශිල්පී සරත් පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අතින් කලාභූෂණ රාජ්‍ය සම්මාන ලබාගත්තේය. සම්මාන උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රංග ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා එක්ව සිටි අතර සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය මුලිකත්වයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කලාභූෂණ රාජ්‍ය සම්මාන උළලේදී...