වැලිකන්ද කටුවන්විල දී දෙපිරිසක් අතර අද සවස ඇතිවූ ගැටුමකින් දස දෙනෙකු තුවාල ලබා වාහන 7කට ද අලාභහානි කැර ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. කලබල කළ අය ද තුවාලකරුවන් ද කල්මුණේ සිට එහි ආ අය බව පොලිසිය පවසයි.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කල්මුණෙන් ඇවිත් වැලිකන්දෙ ගමකට ප්‍රහාරයක්
සමන් Saturday, 24 March 2012 08:55 PM
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද දන්නෙ නෑ..
මොහොමඩ් රිස්වාන්, සෞදි Sunday, 25 March 2012 09:21 AM
ඔන්ලයින් නිවුස් නැද්ද ?
ඉන්ද්‍රජිත් Sunday, 25 March 2012 09:34 AM
ඉන්දියාවට බනිමු... අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙන්නේ ඒකනේ. අදිරාජ්යවාදෙටයි NGO වලටයි බටහිරටයි බනින එක දැන් පරණ ස්ටයිල් එකක්.
කන්තලේ සුනිල් Friday, 23 March 2012 09:03 PM
කඩුවක් හොයනවද දන්නේ නැහැ.
SRI LANKAN Saturday, 24 March 2012 03:18 AM
රටෙ ප්‍රශ්න ඇති කරන රජ්‍ය නොවන සංවධාන/විදේශ බලවෙග වලින් කුමන්ත්රන වලින් ප්‍රවෙසම් විය යුතුයි..
ලාංකිකයෙක් Saturday, 24 March 2012 12:17 PM
ආගමික කටයුත්තක් සදහා කල්මුනෙන් පැමිණි පුද්ගලයන්ට වැලිකන්ද ප්‍රදේශයේදී පහර දී ඇත.
බමුණුආරච්චි Saturday, 24 March 2012 04:09 PM
NGO තහනම් කරන්න බැරිද ? ඇයි රටට අහිතකර NGO නම් හෙළිනොකරන්නේ.