IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කල්මුණේ පාළුයි

අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට විරෝධය පළ කරමින් කල්මුණේ, සයින්දමරදු, මලිගයිකාඩු, සමන්තුරේ, මරදමුණේ, හට්පටිමුණේ කඩ සාප්පු අද වසා දමා තිබිණි.

 

(ත්‍රිකුණාමලය)



අදහස් (0)

කල්මුණේ පාළුයි

රුවන් සංජීව Wednesday, 18 June 2014 02:11 PM

ඇයි රටක් හැටියට හැමෝටම හිතන්න බැරි (නදී)

:       0       0

රුවන් සංජීව Wednesday, 18 June 2014 02:12 PM

ඇයි රටක් හැටියට හැමෝටම හිතන්න බැරි ? (නදී)

:       0       0

සෑම් Wednesday, 18 June 2014 02:12 PM

සමගිය බලය වේ. (නදී)

:       0       0

රුවන් Wednesday, 18 June 2014 02:15 PM

ඇයි අපිට රටක් හැටියට හිතල වැඩ කරන්න බැරි ? ජාති වලට,ආගම් වලට බෙදිලා අන්න්තිමට අපිට නැතිවන්නේ.මිනිස් ජීවිත (නදී)

:       0       0

රාමා Wednesday, 18 June 2014 02:27 PM

එහෙම හිතලා කොළඹ මුස්ලිම් කඩ වලින් සිංහල අය බඩු ගත්තේ නැත්නම් ඔය ව්‍යාපාරිකයෝ මොනවා කරන්නද? (නදී)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 02:30 PM

ඔවුන්ගේ හිත මිත්‍රාදීන්ට සිදුවූ ඇබැද්දිය ගැන කණගාටුව පල කරමින් පවත්වන සාමකාමී විරෝධතාව අදින් අවසන් වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙම සිදුවීම හේතුකොට ගෙන එයින් වෙනත් අන්තවාදී අදහස් වැපිරීමට පියවර නොගන්න ලෙසත්, අපි සියලු ආගමික නායකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. අප සැමගේම රට ශ්‍රී ලංකාව බවත් කිසිදා එය මියන්මාරයක් හෝ අරාබියක් වීමට මේ රටේ බුද්ධිමත් ජනතාව ඉඩ නොතබන බවත්, සියලුම අන්තවාදී නායකයින් වටහා ගත යුතුයි. අතීතයේ පටන් බෞද්ධ සංස්කෘතියකට උරුම කම් කියන මෙරටේ වෙසෙන සෑම ජාතින් මෙන්ම සියලු අාගමිකයන්ද ඒ සංස්කෘතියට ගරුකරමින් තම තමන්ගේ ආගම් වලට අනුව සදාචාරාත්මකව, රටේ නීතියට ගරු කරමින් ජිවත් වෙනවා නම්, කිසිදු ගැටලුවකින් තොරව මෙරට කුමන ප්‍රදේශයක හෝ වාසය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව අප වටහා ගත යුතු වෙමු. අඥානයින් කීපදෙනෙකු විසින් එදා ආරම්භ කල ඒ කුරිරු යුද්ධයෙන් ඇති තරම් බැට කෑ, අප සියලු දෙනා අනාගතයේදී සාමකාමී රටක විසීමට අදිෂ්ඨාන කර ගනිමු. (නදී)

:       0       0

පසන් Thursday, 19 June 2014 04:16 PM

වහල තියෙන කඩ වහල තියන්න අපි ඇරලා තියෙන කඩේකින් බදු ගන්නවා (දී) .

:       0       0

උපුල් Thursday, 19 June 2014 04:43 PM

මේක සහයෝගේ නෙවෙයි (දී)

:       0       0

මොහොමඩ් සහීර් Wednesday, 18 June 2014 08:48 PM

අපි සිංහල සහෝදරයන් සමග අමනාප නැහැ. නමුත් වැරදි කරවන් අත්අඩංගුවට ගන්න ඕනේ (අ)

:       0       0

ඉන්දු Thursday, 19 June 2014 01:13 PM

දැක්කත් දුකයි (දී)

:       0       0

අංජන Wednesday, 18 June 2014 09:43 PM

ගුටි කාපු සිංහල අය වෙනුවෙන් මෙනවාද කරන්නේ (අ)

:       0       0

සිරිල් Wednesday, 18 June 2014 12:13 PM

නමුත් ව්‍යාපාර වලින් කොතරම් පාඩු ඇද්ද? (නි)

:       0       0

විජේසිංහ Wednesday, 18 June 2014 12:53 PM

ඇයි අපිට බැරි සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදන්න බැරි? මේවායින් වෙන්නේ රටේ ආර්ථිකය කඩා වැටෙන එක නේද ? කොහොම හරි අන්තිමට බැට කන්නේ දුප්පත් මිනිස්සු නේද ? (නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 19 June 2014 11:10 AM

වෙළද සංගම් වල අයගේ එකමුතු කමට පින් සිද්ද වෙන්න කඩවත කිරිබත්ගොඩ රාගම නගර වලනම් කිසිම ප්‍රශ්ණයක් නැහැ (නදී)

:       0       0

කවි Wednesday, 18 June 2014 01:09 PM

මේ අයගේ සමගියෙන් අපි පාඩම් උගත යුතුය (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 18 June 2014 01:29 PM

මේක සමගියට වඩා ජාති බේදය. තව තවත් කේන්තිය මතක තබා ගැනීම. අනිත් යට පාඩම් උගන්වන්න හදනවා. සියල්ල අමතක කර ඉදිරියට යනවා වෙනුවට එකට එක කරන්න ගිහින් විනාස වෙලාම යනවා. (ස)

:       0       0

එරංග Thursday, 19 June 2014 07:31 PM

කොහොමට තිබුණු නගරයක්ද? (නි)

:       0       0

ලාල් Wednesday, 18 June 2014 01:44 PM

මේක තමයි මේ රටේ ජනතාව තේරුම් නොගත් සත්‍ය. අලුත්ගම, බේරුවල වැනි පෙදෙස්වල හිටිය ජාතියක් ජන්මයක් නොතිබිච්ච දෙපැත්තේම ඔලමොට්ටලයෝ ටිකක් කරපු විනාශය? අවස්ථාවාදීව කටයුතු කරන මේවගේ කොටස් දැන්වත් සත්‍යාබෝධය කර ගත්තොත් හොඳයි (නදී)

:       0       0

අජන්ත Wednesday, 18 June 2014 06:02 PM

ව්‍යාපාර වලට කොච්චර පාඩු ඇද්ද? (නි)

:       0       0

දස්තකීර් Wednesday, 18 June 2014 01:45 PM

මං එකඟයි රංජිත්ගේ කියමන අනුව (නදී)

:       0       0

ශාන්ත Wednesday, 18 June 2014 01:46 PM

මෙය තමයි විරෝදය දක්වන්න තියෙන හොඳම ක්‍රමය. දේපල හානිත් නැහැ ජීවිත හානිත් නැහැ (නදී)

:       0       0

රජින්ද Wednesday, 18 June 2014 02:00 PM

කඩ සාප්පු වැහුවයි කියල කාටද පාඩු වෙන්නේ...? තමන්ටම නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2536 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site