IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කල්මුණේ සහිරා උප විදුහල්පතිටත් ගහලා

කල්මුණේ සයින්දමරුදු සහිරා විදුහලේ වැඩ බලන නියෝජ්‍ය විදුහල්පති ඒ ඒ ගපූර් මහතාට පහර දුන්නැයි  කියන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ එල් එම් මුස්තාප් හා  ගුරුවරුන් වන ඔහුගේ සහෝදරයන් දෙදෙනා සිසුන් විසින් කාමරයකට දමා සිරකරගෙන සිටිතියි විදුහල් ආරංචි කියයි.

පොලිisයද එහි ගොස් සිටිති;

 

 



අදහස් (0)

කල්මුණේ සහිරා උප විදුහල්පතිටත් ගහලා

සුනිල් හොරගල Tuesday, 29 October 2013 10:25 PM

හලාල්ද? හරාම්ද? (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 04:58 PM

බිල්ලාඩන්ගේ කට්ටියක්වද්ද? පාසල්,ගුරුවරු ,ළමයි පෙන්නන්න බැහැනේ. (නි)

:       0       0

උපාලි Wednesday, 30 October 2013 12:20 PM

යුද්ධ කාලේ ලේ කෝප වෙච්ච මිනිස්සුන්ගේ ලේ තවම නිවිලා නැහැ වගේ. ඕනෑම සුළු දෙයක් විසඳන්න හදන්නේ ගහ මරාගෙන. රට පුරාම එහෙමයි. නමුත් මේ බරපතල සමාජ පරිහානිය ගැන මොනවද අපි කරල තියෙන්නේ? (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 29 October 2013 02:55 PM

ඔය, ඒ පාර උප විදුහල්පතිටත් ගහලා. අධ්‍යක්ෂක වරුන්ට බලය තියෙනවද විදුහල්පති කෙනෙකුට ගහන්න. සහෝදරයෝ දෙන්නත් හවුල් ඇති. හොඳ සිසුන් ටිකක්.පාසලට ඇවිත් ගුරුවරයෙකුට පහර දුන්න නම් ගහපු අයගේ තරාතිරම නොබලා ඒකට විරුද්ධව ශිෂ්‍යයෝ නැගී සිටිය යුතුයි. (ස)

:       0       0

සිරියලතා Tuesday, 29 October 2013 03:38 PM

නියම සිසුන්. (ස)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍ය Tuesday, 29 October 2013 03:42 PM

ගුරුවරුන්ට යුද පුහුණුව දෙන්න වෙයි වගේ ඉදිරියෙදි.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4181 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 89 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 245 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 242 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3068 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 248 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site