IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කෝලම්

කෝලම් උපත

මිරිස්සේ උඩුපිල පරපුර

තගළිම් රැුළ බෙර තම්මැට පං තත්තිරි          ඹමුරූ තඹමේ ඩැක බෙර බොම්බලි වීණා මිණ         සුසිරූ බෙර මද්දළ කහළම් රසු කිගළම් බඳ            සොදුරූ මෙසියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිදු      අයුරූ සිරිලක් පුර සිරින්සිව්රඟ සෙනග සමගින්මහ සම්මත නමින් පිසිඳු නිරිඳෙක් වීය සොබමන් රජුට එය දැන් වී දරු ගැබ පෙළහරක් වීසිත් සන්තොසක් වීමෙසේ බිසවට දොළදුකක් වී පසන් ගුණැති බිසවට සිරිමත් විය මසින් මසට ගැබ පිරී සැපත් වියඉතින් නිතර රස බොජුන් අහිත් වියනැටුන් සිනාකෙළි දකිනු කැමැත් විය වාසි රටින් රට දන විත් සපිරිනිසි මලක්කා කරනම් බහුරිරාසි ගණන් අල්ලා මිහි දෙදරිසීසි කියා බිසවගෙ සිත් අපිරි මෙලෙසින් දින නළු ගණ එහි රැුස්වීවෙසෙසින් කෙළි පානා නොවලස්වීබැරිවෙන් දොළ හරිනට උන් රොක්වීඑතැනින් ඉවතට ගියෝය අස්වී (පුරාණ කෝලම් නාටක පොත* 9. රජු පැමිණීම 10. වෙළෙදාමේ උපත හෙවත් වඩිගේ යොන්නුන්ගේ පැමිණීම 11. දිවියාගේ පැමිණීම 12. මනමේ කථාව 13. සඳ කිඳුරු කථාව 14. සිංහ රජුගේ නැටුම 15. නාග කන්‍යා නැටුම 16. බූම නා රජු පැමිණීම 17. නාග රාක්ෂ 18. ලෝක අධිපති 19. පූර්ණක යක්ෂයා පසන් ගුණැති බිසවට සිරිමත් වියමසින් මසට ගැබ පිරි සැපත් වියඉතින් නිතර රස බොජුන් අහිත් වියනැටුන් සිනා කෙළි දකිනු කැමැත් විය විසි රටින් රට දන විත් සපිරිනිසී මලක්කා කරනම් බහුරිරාසි ගණන් අල්ලා මිනි දෙදරිසීසි කියා බිසවගෙ සිත් අපිරී මෙලෙසින් දින දින නළු ගණ රැුස්වීවෙසෙසින් කෙළි පානා නොවලස්වීබැරිවෙන් දොළ හරිනට උන් රොස්වීඑතැනින් ඉවතට ගියෝය අස්වී නොසන්සිදුන බව දැක දොළ කරනානැණින් සොයා නිසි යුතුවක් කරනාතමන් වෙතට මැතියන් කැඳවමිනාකරන්ට කිව් කෝලම් රුව එදිනා වඩු දන අපමණ කැඳවා එතැනට දඩු කප්පා පනවා දී ඔහුනට අඩු කෝලම් කරවන ලෙස එමවිටදඩු රුව කෝලම් දක්වමු බිසවට වදාළ බස් පිළිගෙන රජ එදිනේසදා කැපූ කෝලම් රුව එදිනේනදා සිතින් රඟ දැක් වූ සඳිනේඑදා බිසව දොළ දුක් සන් සිඳුනේ මහා සම්මත රජුගේ බිසව ගැබ්ගත්තාය. වෙස් මුහුණු පැළැදි නැට්ටුවන්ගේ රංගනයක් නැරඹීමට ඇයට දොළ දුකක් ඇතිවිය. රාජ නියමය අනුව රටේ නැට්ටුවන් රඟ දැක්වුවද දොළදුක සන්සිඳුවීමට නොහැකිවිය. පිට දේශයන්හි නැට්ටුවන් ද පැමිණිය හ. එයත් සාර්ථක නොවිණි.රජුගේ පැතම් ඉටුකරන ලෙස ඉන්ද්‍ර දෙවියෝ විශ්වකර්ම දෙවියනට නියෝග කළහ. විශ්ව කර්ම දිව්‍යපුත‍්‍ර සඳුන් ලීයෙන් මුහුණු කට්ටලයක් කපා පොතකුත් සමඟ රාජ උයෙනෙහි තැබීය. අනතුරුව පොතේ හැටියට ඇදුරන් ලවා කෝලම් නැටවීය. බිසවගේ දොළදුක සංසිඳිණි. කාරිය කරවන රාළ/ තොරතුරු කථාකාරය/සබේ විදානෙ සාම්ප‍්‍රදායික කෝලම් මඩුවක විස්තරය 1. ආශිර්වාදය2. කෝලම් උපතේ විස්තරය3. බෙර වාදනය4. ලියන රාළ5. හේවා රාළ6. අණබෙර ගුරා7. රාළහාමි හා ගෝලයා 8. මුදලි සහ ගෝලයා 9. රජු පැමිණීම10. වෙළෙදාමේ උපත හෙවත් වඩිගේ යොන්නුන්ගේ පැමිණීම11. දිවියාගේ පැමිණීම12. මනමේ කථාව13. සඳ කිඳුරු කථාව14. සිංහ රජුගේ නැටුම15. නාග කන්‍යා නැටුම16. බූම නා රජු පැමිණීම17. නාග රාක්ෂ18. ලෝක අධිපති19. පූර්ණක යක්ෂයා කෝලම් නැටුමට සම්බන්ධ ප‍්‍රදේශ මාතර දිස්ත‍්‍රික්කයමිරිස්ස/කඹුරුගමුව/ගරාඬුව/බණ්ඩරමුල්ල/දෙවිනුවර/දොඩම්පහල/නාකුළුගමුව ගාල්ල දිස්ත‍්‍රික්කයගංතොට /තොටගමුව /වක්වැල්ල /අම්බලන්ගොඩ /සුදුදගොඩකෝම්මල /තුන්¥ව /හිඹුටුගොඩ/හත්තක /පිටිගල කළුතර දිස්ත‍්‍රික්කයඔලබොඩුව/ පොකුණුවිට /පොල්ගම්පොල /රයිගම /කනංවිල /හොරණ/ මීගම/ පරෙයිගම කොළඹ දිස්ති‍්‍රක්කයහෝකන්දර/ පන්නිපිටිය /බෝකුන්දර/ ඇරැුව්වල ගම්පහ දිස්ත‍්‍රික්කයගනේමුල්ල/ බටුවත්ත /බෙම්මුල්ල /මාතලාන/ රුක්ගහවෙල/ වීගොඩ(විගඩ* කෝලම් වෙස් මුහුණු කුට්ටමක් වශයෙන් ආරක්ෂිතව පවතින තැන් 1. කොළඹ ජාතික කෞතුකාගාරය x මානව විද්‍ය අංශය   2. එක්සත් කලා කවය.උඩුපිල x මිරිස්ස   3. සිරි සුනන්දාරාමය පුස්තකාලය x මිරිස්ස.   4. ආරියපාල ගුරුන්නාන්සේගේ අම්බලන්ගොඩ ජන කලා කෞතුකාගාරයxහිරේවත්ත   5. ජස්ටින් දැරණියගල x පස්යාල6. පේරාදෙනිය විශ්ව විද්‍යලය x පුස්තකාලය7. මුල්පිටියේ කේ.එම්.ද සිල්වා නිවෙස x කොටහේන8. එච්.අයි.ගුණතිලක නිවෙස x මහරගම9. පී.ඞී.ජේමිස් නිවසxපිටිගල x හිඹුටුවැල්ගොඩ10. ලියොං ප‍්‍රනාන්දු නිවෙස x ඔලබොඩුව11. ඇන්ඩි සිංඥෝ නිවෙස (කුරුදිප්පිට එකතුව* x පොකුණුවිට 12. හරිශ්වන්ද්‍ර එකතුව x මහ අම්බන්ගොඩ විදේශයන්හි කෝලම් මුහුණු ඇති තැන් ඉතා දුර්ලභ ගණයේ මුහුණු විශාල සංඛ්‍යවක් මේ අතර ඇත. 1. හැම්බර්ග් උම්ලවුෆ් කෞතුකාගාරය--- x -----------ජර්මනියමුහුණු 348 ඇත. (මේවා දැන් ඇත්තේ ස්වීඩන්හි ස්ටෝක්හෝල්ම් නුවර* 2. ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හි x 373. බර්ලින්xජර්මනිය x 1504. හයිඩල්බර්ග් x ජර්මනිය x 505. ලිප්සිග් x ජර්මනිය 2006. ලන්ඩන් ජාතික කෞතුකාගාරය x එංගලන්තය x 777. චිකාගෝ xඇමෙරිකාව x 1798. ස්මිත්සෝනියෝ ආයතනය xවොෂින්ටන් xඇමරිකාව x 319. ඔස්ලෝ x නෝර්වේ x 4210. සිඞ්නි x  ඕස්ටේලියාව x 56 කෝලම් කණ්ඩායම් වල චරිත විවිධ සම්ප‍්‍රධායන් සහ ප‍්‍රදේශ අනුව වෙනස් වෙයි. නමුත් එහි ආකෘතිය කොටස් හතරක් යටත් බෙදා දැක්විය හැකිය. 1. ආගමික වත් පිළිවෙත් කිරීම.2. රාජකාරී නියෝජනය කරන රංගන ශිල්පීහු.3. රාජ නියෝජිතයනට අමතරව තවත් ස්ථාවර සේවක නියෝජිත රංගන ශිල්පීහු.4. කථාවක් නැටීම. * කාරියකරවන රාළ හෙවත් සබේ විදානේ මල් පහන් පුදා දෙවියන් නැමද ආරම්භක ස්තෝත‍්‍ර ගායනය.* සභාපති (මහ අම්බලන්ගොඩ*1. අණබෙර කෝලම (අණබෙරකරු හෙවත් පනික්කලේ සහ පිරිස* 2. හේවා කෝලම3. පොලිස් කෝලම4. විදානෙආරච්චි කෝලම5. අප්පුවරු (මිරිස්ස*6. ජසයා ලෙන්චිනා x මුදලි කෝලම7. බඩදරු කෝලම x ගැබ් ගත් ස්ත‍්‍රිය/ මිනිසා/ වෙදා/ වින්නබිය* රජ බිසව /ඇමැති /චාමර සලන ලිය* 1 මනමේ කථාව2 සඳකිදුරු කථාව3 ගෝඨයිම්බර කථාව4 ගොන් x කොටි කථාව5 චත්තපාණී කථාව xචුල්ල ධම්මපාල කථාව (මිරිස්ස* නැටුම් රඟ දක්වන්නේ රජ බිසව ඉදිරිපිටදිය. එනිසා කලින් ගම්වාසීන්ට දැනුම් දිය යුතුය. භූමිය ශුද්ධ පවිත‍්‍ර කළ යුතුය. විනය ආරක්ෂා කළ යුතුය. මේ සඳහා රාජකාරී කරන නිල පිරිස අණබෙරකරු මුදලි ආරච්චි හේවා පේඩි ආදීන් හැඳින්විය හැකිය.කෝලම් නටන ස්ථානය තානායම්පොළයි නැතහොත් සබයයි.රජු සහ බිසව ඉදිරියේ දක්වන නැටුම් මනුෂ්‍ය අමනුෂ්‍ය සහ සත්ව චරිතවලින් සමන්විත වෙයි. 1. රාස්ස චරිතගුරුළු/ මරු/ නාග /අසුර2. දෙවිවරු සහ දේවතාවියෝ දේවගිරි /අනංග/ ෙභෙහිරව/ පත්තිනි/ දේවකන්‍ය3. මිථ්‍ය චරිතනාග කන්‍ය/ නාරිලතා / පංචනාරිඝටය4. මිනිස් චරිතරාජකීයයෝ x රජ බිසවවැඩවසම් නිලධාරීහු x මුදලි ආරච්චිගැමියෝx මහල්ලා /මැහැල්ල/ගමය /බඩදරු ස්ත‍්‍රියවිදේශිකයො x ආඩි/මරක්කල/ලන්දේසිසත්ව චරිත x සිංහ/වලස් /දිවි /ගොන් ගජ තුරඟ රිය පෙළසිවුරඟ සෙනඟ පාබළසපිරි මැති සුනිමලකැටුව රජතුම වඩිති කර ලොල පංචතුර නද යුතවන් පසන් කුඩ කොඩිද සේසතසන් තොසින් ඇල්වතපින් සිරින් ගුරු නිරිඳු දැන් එත අණබෙර කෝලම(අණබෙරකරුx පනික්කලේ/මහ පනික්කලේ/දරුවො/චුක්කිනියා* බීමත ලෙසින්නේදවුල උරලා ගන්නේනොහැර වෙවුලන්නේමෙවර අණබෙර ගුරා එන්නේ සැරයටිය අතකට දවුල ලාගෙන උරපිටගන් ගන්වලම සිට කරයි අඬබෙර රාජ පනතට මහලූ මුත් මෙකලට නොලැබෙයි නිවෙස හිඳිනටකෙරුවොත් නැත පිහිටරාජකාරිය නොකර බැරි මට මුදලි කෝලම (මුදලි/හෙංචප්පු/ජසයා/ලෙන්චිනාx ජස, පේඩි, රදා යනු රෙදි අපුල්ලන තැනැත්තා හදුන්වන නාමයි.*ලෙන්චිනා රූබර බැවින් ඇයගේ පහස විදීමට හෙංචප්පු මෙන්ම මුදලිත් පැමිනුණි. ආලයට කුල භේදය හරහට නොහිටින බැව් වැඩසම් ක‍්‍රමය තුළද දිස්වී ඇති අයුරු කෝලම් ශිල්පියා උපහාසය මුසුව පවසයි. * ජසයා ගැනඇදගෙන පිරුවට නිල්ලා x සුපිරිසිදු ලෙසේබැඳගෙ රෙදි පොදියක් මහ බරට x ගෙන යසේ වැදගෙන සබයෙන් අවසර ගන්ඩ x සිතු ලෙසේලඳ සමගිනා දැන් සබයට එන හැටි බලනුය ජසේ * ලෙංචිනා ගැනපිරුණ දෙතන ගනරන් කුඹු ලකලී x තුඟු තුමුලීදිමි x තදින තොදින පදයට නටවන්නා රඟ දෙන්නාතරුණ මෙසළු කත තුනු ඉඟ සලලී පුලූටුකුලීදිටැ x සළෙලූ වනුන් ගෙන වත පිනවන්නා ලෙස එන්නා ජසයාගේ ලෙංචිනා ගැන කලකිරීම මං වගෙ පේඩි කතෙක් මනා x දුටුවාද ලොවේ රුසිරෙන් දිනාමං පෙර කළ පවකින් මනා x මට හිමි වූයේ මහලූ වූ මෙසමුනා පංචනාරි සිරස පිට සැදුනේඅඟන පස්දෙන මුදුනේගැටය ලෙස දිලූනේපංචනාරී ඝටය සැඳුනේ කෝලම් නැටුම් බලන අද පරපුර මෙය හුදු කවට බහුබූත හා හාස්‍යෝත්පාදක වූවක් ලෙස දකී. නමුත් කෝලම් තුළ එදා වැඩවසම් සමාජ දිවියේ පැවති දුක් කම්කටොලූ නීති රීති බලධරයින් අයුතු ලෙස වැඩ ගන්නා අයුරු තහංචි වලින් පීඩනයට පත් ජනතාව කුල භේදය ආදී මානුෂීය ගුණාංගයන් තුළ පවත්නා හැගීම් කලාකාමී ලෙස ඉදිරිපත්කිරීම විශිෂ්ටය.සන්නිවේදනය නොදියුණු යුගයන් තුළ ගැමියාගේ හැගීම් රසවින්දනය කිරීම ඔහුට අස්වැසිල්ලක් විය. එකල වූ විදේශ ආක‍්‍රමණ පෘතුගී‍්‍රසි/ලන්දේසි/ඉංගී‍්‍රසින් පැමිණීම සහ ඔවුන්ගේ හැසිරීමේ විශේෂතා ද අපූරුවට සංකලනය කොට ඇත්තාහ.මරක්කල ජනයා වෙළෙදාමට පැමිණියේය. ඒ හා සමඟ ඔවුන්ගේ හැසිරීම ආහාරපාන ගැමියා තුළ කුතුහලය දනවන්නට ඇත. ඔවුන්ගේ හරක් මැරීම හා හරක් මස් කෑම විශේෂ විය. මත්පැන් බීමට ගිජු වූ පෘතුගීසි හා ලන්දේසින් තුළ වූ හැසිරීම ගැමියාට විශේෂත්වයක් විය. කරපිට කෝලමේදී නෝනව කර තියාගෙන යන පුරුෂ චරිතයක් දැක්වෙයි.කාපිරි ජෝඩුව /දෙමළ ජෝඩුව/ආඬි කෝලමත් ඒ අතර වෙයි.එසේම සිංහ නැටුම/කොටි නැටුම/වලස් අඩිය ආදී නැටුම් ලෙස ඇතුළත් වන්නේ එදා සමාජයේ විදේශීය ආක‍්‍රමණ තුළ විශේෂයෙන් පෘතුගීසින් දේශීයයන්ට කළ අපරාධ සහ විනාශය හේතුවෙන් දේශීයයන් තුළ පැවති සටන්ක‍්‍රම අංගං සටන් ඔවුන් විසින් එළිපිට නොකළහ. අප‍්‍රසිද්දියේ සිංහ, කොටි, වලස් නැටුම් වශයෙන් පවත්වාගෙන ආහ. එම නැටුම් කෝලම් තුළට ද ඇතුළත් වී ඇත. කෝලම් උපතේ කථාව සිරිලක් පුර සිරින්සිව්රග සෙනග සමගින්මහ සම්මත නමින්පසිඳු නිරිඳෙක් වීය සොබමන් රජුට එය දැන් වීදරු ගැබ පෙලහරක් වීසිත් සන්තොසක් වීමෙසේ බිසවට දොළදුකක් වී පසන් ගුණැති බිසවට සිරිමත් වියමසින් මසට ගැබ පිරි සැපත් වියඉතින් නිතර රස බොජුන් අභිත් වියනැටුන් සිනාකෙළි දකිනු කැමැත් විය වාසි රටින් රට දන විත් සපිිරීනිසි මලක්කා කරනම් බහුරීරාසි ගණන් අල්ලා මිනි දෙදරිසීසි කියා බිසවගෙ සිත් අපිරී මෙලෙසින් දින දින නළු ගණ රැුස් වීවෙසෙසින් කෙළි පානා නොවලස් වීබැරිවෙන් දොළ හරිනට උන් රොස් වීඑතැනින් ඉවතට ගියෝය අස් වී නොසන්සිඳුන බව දැක දොළ නරනානැණින් සොයා නිසි යුතුවක් කරනාතමන් වෙතට මැතියන් කැඳවමිනාකරන්ට කිව් කෝලම් රුව එදිනා වඩු දන අපමණ කැඳවා එතැනට දඬු කප්පා පලවා දී ඔවුනටඅඩු කෝලම් කරවන ලෙස එමවිටදඬු රුව කෝලම් දක්වමු බිසවට වදාළ බස් පිළිගෙන රජ එදිනේසදා කැපූ කෝලම් රුව එදිනේනදා සිතින් රඟ දැක්වූ සඳිනේඑදා බිසව දොළ දුක් සන්සිඳුනේ කෝලම් බලන විටසෙනග සමගිව ඉදිනට නුවර මැද නිසි කොටලවු මඩුවක් දෙසූ මැතිඳුට වඩුවන් කැඳවමිනනිරිඳුන් වදන් විලසිනමඩුවක් කරවමිනඅනගි සළුගෙන වියන් බඳිමින නිරිඳු සඳ එම දිනඇමති සෙන් පිරිවර ගෙනකෝලම් බලන මෙනනිරිඳු වැඩ උන් සඳෙහි සතොසින සැර සුසිරි යහනාමැඩ හිඳ නිරිඳු එදිනාසෙල්ලමට එදිනාදෙවු අවසර නිරඳු තුටිනා මේ ලෙසට වෙන වෙනකෝලන් මූණු බැඳ ගෙනසිත් තුටුවෙන ලෙසිනනටා නිරිඳුන් සතුටු කරගෙන මහා සම්මත නමින්පවර නුවරක් විය සොබමන්එපුර රජ කරන මෙන්සොබන නිරිඳෙක් විය දැහැමින් වසී රටින් රට විත් ඒ සපිරීනිසී මලක්කන් දමමින් බහුරීරාසි ගණන් අල්ලා මිණි අදරීසිසී කියා එ බිසව් විය අපිරී නොසන්සිඳුන බව දැක දොළ නරණානැණින් සොයා නිසි යුතුවක් කරනාතමන් වෙතට මැතින් කැඳවමිනා කරන්ඩ කිවු කෝලම් රුව එදිනා වඩුදන කොපමණ කැඳවා එතනටදඬු කප්පා පලවා දී උන්නටඅඩු නොව කෝලම් දක්වන විලසටදඬු රුව කෝලම් දැක්විය බිසවට අගතිඳු සඳු පබඳදෙමළ ආගමෙහි මන නඳකී පුවත් නොවරඳකියන් සින්හල බසින් පද බැඳ වඞී රටින් රට සිටවිත් සපිරිනිසි මලක්කන් දමමින් බහුරිරාසි ගණන් අල්ලා මිණි දෙදරිසසී කියා එබිසව විය අපිරි වදහළ බස් පිළිගෙන රජු එදිනේසදා කැපූ කෝලම් නොව පමණේ නදා සිතින් රඟ දැක්වූ සෙදිනේඑදා අසව දොළදුක් සන්සිඳුනේ පාබළ සෙන් ගී තාලං සිහිමත්වියසිතින් ද නිති ගැබ පිරි සැපත්වියඋතුන් රුසිරු රස බොජුන් අභිත්වියනැටුන් සිනා කෙළි දකිනු කැමැත්තිය පොලිස් කෝලම ආඥා පනතටවැඩක් ලැබගෙන පෙරසිටරාජ කාරියකටපොලිස් මැතිවරු ඒය සබයට පොලිස් නොම දන්නේපොලිස් පොල්ලද ගන්නේලෙසින් පවසන්නේමෙදැන් සබයට එන්ඩ එන්නේ මිනිසුන් දුටු කලටසරොසින් බලයි වට පිටසණ්ඩු සරුවල් කොටපොලිස් සිව් දෙන ඒය සබයට ලෝකාධිපති කෝලම ලිස්වා සව් සත උවදුරු දුන්දෑතොස්වා සව් සිරි නිති ලෙස දෙන්දෑසිස්වා හැමතැන සව් සිරි දෙන්දෑකස්වා වනයට නොපිට දුවන්දෑ ආරච්චි කෝලම නසා දුප්පත් හැම අසාධාරණ කරති නිතරමඅසා කෙත්වතු හැමමෙසේ එන්නේ ආරච්චි කෝලම නොංචි දුල්ල හැන කැරැුල්ල මුහුලියේතල්ල යුග කොපුල්ල හැකිලියේමල්ල කොළ පැහැල්ල ඉහිලියේකල්ල මත හෑල්ල නොහැරීයේ දැක්ක හැමිට දැක්ක කිය කියාහක්ක හම හබුක්ක පිය පියාඅක්ක මෙහි සෙනෙක්ක වරතියානෙක්ක හැම දෙනෙක්ම විය පියා හේවායා/හේවාරාළ වෙතින් එන යමරද ලෙසින් කර තදබදරළු තෙපුලෙන් නොමදඋපදවා සව් සතට බියතද නරනිරිඳුගෙන් පොරණසිටින තනතුරු ලැබගෙනනමින් බඩ ජලයනබොලඳ මුක්කන් කුනෙක් දැන් එන සන්නස් පතක් ගෙන නිරිඳුන් වදන් විලසිනඇවිදින් දැන් මෙතනකියයි සබ මැද බොළඳ බසකින කඩු පලග සුරතට ගත් හැරමිටිය අතකටවෙන කෝලම් කුමටවරෙන් හේවාරාළ සබයටවිතර වෙස් තනවාදුටුවන් බිය කරනවාපතක් ගෙන එනවාඔන්න හේවා රාළ එනවා ගේ කට අසුවි බැට කා ඇදව ගියත් නොවේය කටබෝකොට සෙන් සමග යුදට ගම්පළ නුවරට ගිය විට ඒ රට සෙන් සමග සැදි දෙපිල බෙදී කොටනා විටඑම විට මගේ මුහුණ වන් කඩු පහරින් ඇද වූ නිකට ජසයා පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳ ගෙනඋරපිට තබාගෙනයොද ජසයා ඒය දුවගෙන පිලී පොට්ටනියත් උරේ දරමින් විවරත්්අතේ සැරයටියත්මෙසේ එනුබල පේඩිරාළත් ගෙවල් තානායන්වියන් බඳිනට එති දැන් සිරිත ඉල්ලන මෙන්මෙකල එනු බල පේඩි කෝලන් මේ රට සිටිනා මහතුන් අණටාආමි වියන් බඳිනා ලෙස මෙවිටාපේඩි හමා කියමින් කෙළි කවටාතෑගි දෙතොත් මම නටනෙමි සොඳටා ගම්පල සැමතැන ඇවිද ගොසින්නේවෙල්ලාවට රෙදි අසුරා ගන්නේසොඳ සොඳ පිරුවට වියන් බඳින්නේපේඩි රාළව ද සබේ නටන්නේ ලෙන්චිනා රූපා අංගයෙන් සලෙළුන් ගුල්මත්ව රාගයට පොළඹනාදීප තුළයට වෙනින් කතෙක් නැත ලෙන්චිනා සමාන වූ විලසිනාසෝකයෙන් තම හිමිය නොදැක ඈ බොහෝ කුල්මත්වූ ගතියෙනාසාපයෙන් කොමල වූ ලෙන්චිනා සබතුළට එන්ඩ දැන් නික්මුනා පුංචි කාලේ සිටවංච බස් දී තෙපුල් හිමි හටසංවල් නොව සිතට ලෙන්චිනා ඒය සරඹ ගමනට සැම තරුණන්ගේ සිතමවිත කරවන ලෙසින් දැන් එතමෙම් සබයට දිවුනතඒය රුසිරෙන් දිලි පේඩි කත මල්ල හුනු පුවකිනකොල්ලො දෙස බලා ඉඟි කරමිනගල්ල හොර මායමිනකෙල්ල ලෙන්චින ඒය දුවගෙන හංසයින් පරදවන පියයුරන් ලැම තුළා අන්දමින් මන් සිත තුටු නොවෙද දුක් මුලානිසි කුලයේ උනිනම් තරුණයින් එකගිනාමෙකත අඩු කුලයේ උනමුත් වෙන අතක නාරිනා ලෙන්චිනා කියන කවි මම් වගේ පේඩි කතක් දුටුවා ද ලොවේ x රුසිරෙන් දිනා මව්පියො නිදහස් වෙන්නටා මාව x දුන්නයි නාකි වූ හමෙකුටා උන්දලාට කඹුරන්නටා මම x යැද ඉන්නේ සුරන්හට දෙස් කොටා වකුටු කුදේ නොන්ඩිය තියා එති x කෙතට බැඳපු ලෙස එ පඹයා රුවට කොරල හැඩි තලගොයා සරණ x දීල මව්පියො ගියාමගේ හිමිය පඹයට තියා හොර x හිමිය ගෙන්ව ගන්නා මෙමම් නාකි වුණත් මට කම් නැතේ මගෙ x දෝස තැනින් තැන පවසතේනාකි වුනත් මට කම් නැතේ මගේ x සුන්දර හිමිය දැක්මට සිතේ සාර ලෙසට මහනා මැහුම් තවx බීරළු ගොත නා පට වලින් නෑර ලියන්හට  ඕන නම් මමx සූර ලෙසට දෙමි සිත ලෙසින් ලෙන්චිනා එන විට කවි තම් දෙනා තන තහනිනා තන තම් දෙනා තන තහනිනා සිරසට ගෙතු මල් වඩම් xහිස මතුපිටා දිලි තයිලයෙන්සුවඳටා මල්වල එරොන් xගෙන යන්නට එති රැුල බිගුන් වන වනා තට්ටම් දෙකා xයති තැන තැන සිට සිට රැුකාවන වනා හැට්ටේ විකයි xමේකි මඳ සිනා තරුණන් දැකා දුටු තැනා සලෙළුන් රඳයි xලඳ උන උනා කොණ්ඬේ බඳියිතැන තැනා සිට සිට අඳියි xඉන් යන එනා ලද සෝබනයි රූ සිරින් අගනෙක් වෙනා xලොවෙ නෑ ඉතින් ලඳ සරිලනාමේ ලෙසින් සිතමින් එනා xබල ලෙන්චිනා එන සෝබනා ලෙන්චිනා කියන කවි නන්නනනා නනන නන නාන නනන නා පිංසිරි උවනා බලනු මගෙ රන්රුව ලෙසිනා නීල වරල සිකි පිල ලෙසින් බැදි වලා යටින් පෑ වූ චන්ද්‍රය මෙන් කොච්චර කීවත් මේ ගොනා x මගෙකීම නෑ සුවෙ තිරිසනා ඇට දෙපොටක් දෙනවයි කියා x මාවරවට ගියා අර තරුණයා අප්පුවරු නසා දුප්පත් හැමා අසාධාරන කරති නිතරමඅසා කෙත්වතු හැමමෙසේ එන්නේ ආරච්චි කෝලම අප්පුවරු එන්නාතල්කොළ මිටිය ගන්නාසැරසි සිතු මෙන්නාඅප්පු සමගින් දෙන්න එන්නා නිරිදුන්ගෙ අණ ලෙසද දෙදෙනෙක් අප්පුවරු සොඳගෙන එන සන්නසද එවග පවසන ලෙසින් සබ මැද රජුන් වෙත නිතිනාසොදින් පසිඳුව වසනාඑදුන් අණ රැුගෙනාමෙ දැන් එති අප්පුවරු දෙදෙනා අප්පුවරු දෙන්නාකඩදාසි මිටිය ගන්නාවටපිට බලන්නාඅප්පු දෙන්නා මෙසේ එන්නා මුදලි/හෙන්චප්පු එනුවරෙ නිවසනා මුදලි කම් ලැබ සොඳිනානඩු අනඩු සොයනාසොබන මැති සඳ සබේ වඩිනා මුදලිකම් ලැබගෙනකස්තාන ගෙන පළදින රාජකාරිය ගැනරාලහාමි සබේ වඩිමින මුදලි කෝලම සිහි විපරම් නුවණඇදින රට කරවන දනරජුන් එන වග දැනඑන්ඩ සැරසෙති සබේ විගසින එපුරෙහි වසන දනනිතර රට රැුකෙමිනසේවකයකුත් සමගිනරාලහාමි සබේ වඩිමින එනුවරෙහි වසනා මුදලි නම් ලැබ සොඳිනානඩු අනඩු සොයනාසොබන මැතිසඳ සබේ වඩිනා මුදලි නම් ලැබ ගෙනකස්තානෙ ගෙන පළඳිනරාජකාරිය ගැනරාලහාමි සබේ වඩිමිනඑනුවරද පළමුවරජ සහ මුදලි දෙවනුවඇඳලා රන් කඩුවමුදලි කර රජ බරණ පැළඳුව වැඩ පණිවිඩ බලා කරවන ලෙසට සකලා වෙහෙසවී එකලාඑන්ඩ සබයට මුදලි බැසලා ගිරි සාදා මෙසිරි කගය උර දරමින්නේමැතිඳුගෙ සිරසට ගැසු ඒ පනාව දිලිසෙන්නේමැතිඳුගෙ ගත පළදින ඒ කබාය දිලිසෙන්නේමැතිමුව පිරි මැද ලේන්සුව කරලන්නේ ලියනරාල කෝලම පණිවිඩ කරවමිනාලෙසට සබයට එමිනාබස්තමකුත් ගෙනාඑන්ට සැරසී සබයෙ සිටිනාසොබන ගුණ වඩවයිදමන අත් පොඩි සුරලයිගමන ඇගෙ කොමලයිසබය එන්නේ ලියන රාලයි සොබන සිරි පිරි සිරි පිරි සොඳිනේදමන දෑත කොමලති සුර වරුනේසොඳින රාජ සබ එයි සිතු ලෙසිනේපැමිණ එසබ බස්තම අත රැුගෙනේ පණිවිඩ කරවනා ලෙසට සබයට එති එවිටාසත හට වැරසැර කරමින් බස්තම ගෙන අතටාඑමවිට එති සැරසීගෙන කොමලි කොමල ලෙසටාමෙම ලෙස සබ පැමුණුනි රජු එන ලෙසටා විදානාරච්චි කෝලම විදානත් ලැබගෙනබස්තම ද ගෙන සුරතිනකාරිය කරන වෙනඒය ළමයකු ලෙසින් දුවගෙන අප්පුවරු එන්නාතල් කොල මිටිය ගන්නාසැරසි සිතු මෙන්නාඅප්පු සමගින් දෙන්න එන්නා නසා දුප්පත් සැම අසාධාරණ කරති නිතරමඅසා කෙත් වතුහැමමෙසේ එන්නේ ආරච්චි කෝලම මෙහි ගරු කමට නිතිකුමතේරු අප්පු නික්මෙතිදෙන්නම අතට රුතිඅප්පු සමගිව දෙන්න නික්මෙති සුරතට බස්තම ගනිමින් ලේන්සුවක් කරලන්නේසිරසට ගැසු පනා දෙකකි කමිසයකුත් ඇඟලන්නේමෙලෙසට සැරසී මහතුන් මේ රඟ බස ලෙලවන්නේඑමවිට සැමදෙන තුනිකර වැඳ වැඳ අවසරගන්නේ ගමරාල කෝලම පෙර සිට පැවත එනගම්බද වැවිලි කර ගෙනනිතර ඔහු පැල් යනකියමි ගම කෝලමේ ලස්සන එකල පතකින්නේඅත මලූ කදක් ගන්නේපලඳ සමගින්නේඉතින් ගමකෝලමයි එන්නේ සිනහවට මිනිහයිසිනහ කම් සැති මිනිහයිමහ වස මෝඩයයිඉතින් එන්නේ යෝද ගමයයි පෙරසිට පැවතෙන ගමයෝ මෝඩ ගතිය පවසනලෙසසිරස ඔබින කබල් තොප්පිඉසලා සිට පොරවා යසසුරතට සැර යටිය රැුගෙනඇවිදින් සිට ගෙන නොවලසදුර සිට මේ ගමයෝ විත් කරති විහිළු සබ මැද බැසනිකට උලයි වක ගැසෙමින්දඬු දික්කර ගමන ඔබිනඅවට බලයි රළු ගුණයෙන්නෙත් දෙක හැරලා විගසිනකවට දොඩයි බූසි කොලූවාගෙන එන්නට සබේ ඔබිනසැමට පෙනෙයි සබයට ගමයෝ ඇවිදින් කරන හටන රජ සහ බිසව/පිරිස පෙර සිට පැවත එන දරමින් ඉස ඔටුනු මෙනබඳිමින් කඩුව කිනමෙලෙස සැරසී රජුන් දැන් එන ඔටුනු සෙ පලදිනසිවු සැට බරණ ලාගෙනමැතිසෙන් පිරිවරනසොබන නිරිඳුන් සබේ වඩිමින රන් සළු පැලඳගෙනරන් මිණි බරණ ලාගෙනරන් කග පත රැුගෙනසොබන නිරිඳුන් සබේ වඩිමින මුළු දඹදිව වසනසතට රජකම් කරගෙනසේසත් අල්ලමිනඑවුසිරත නම් නිරිඳු වඩිමින අෂ්ට සතකින් වන දුෂ්ට දුසිරිත දුරලනඉෂ්ට ආසිරි දෙනඋසීරත නම් නිරඳු වඩිමින රුසිරු තෙද දනාසිව් රඟ සෙනග බලෙනා අනගි සැප තිබෙනාරජතුමෙක් දැන් සබේ වඩිනා දෙපසට චාමරත්සලන අගනෝ දෙදෙනත් සැදි බරනින් දිමුත් නිරිඳු පැමිණෙයි මෙතන බලවත් උදය ගිරි මුදුනෙන් පොබය කල පුන් සඳ මෙන් සුබය ගුණ මහි මෙන් සබය එනු බල මෙපති නිරඳුන් ගජ තුරඟ රිය පෙලසිව්රඟ සෙනග පාබළසපිරි මැති සුනිමලකැටුව රජතුම වඩිති කර ලොල පන්ව දුර x නද යුතවන් පසන් කුඩ කොඩිද සේසතසන් තොසින් xඇල් වතපින් සරින් ගරු නිරිඳු දැන් එත පෙර සිට පැවත එන විලසට හිස ඔටුනු පැළඳ ගෙනකඩුව ගෙන සුරතින මෙලෙස සැරසී රජුන්දැන් එන නාග කන්‍ය රාජකීයයන් ඉදිරියේ රඟ දැක්වේ. නාගයකුගේ ගමන් තාලය හා ඉරියව් දක්වමින් රංගනයේ යෙදෙයි. නාග ලොව සදනාමනහැර රුවින් දිලෙනාලෙසට මෙහි රඟනාඒය කන්‍යා ලියෙක් ඔබිනා නාග ලොව වැජඹෙනනාග රද පිය නද නිනනාග වෙස් හරිමිනනාග කන්‍යා ලියෙක් දැන්එන ඉඳුමිණි නිල් නුවන්විදුලිය සදිසි කැළුමෙන් මුදුන නා රුවකින්සැදුන උරගුන් පසෙක බරණින් දෙ තන ගෝබරඉසේ මහ නයෙකි යෝදරමෙලෙසටම ආදරමෙසේ අගනෙක් ඒය රූබර රන්වන් ගෝමර පෙති ලම දේදෝවන්පුන් සඳමෙන් වත බබලාදෝරන්වන් ගෝමර පෙති ලෙල දේදෝමන්දැන් ගැටුවම තෑගි ලැබේදෝ ගිරිදේවි මිරිස්ස උඩුපිල කෝලම් පිටපතේ සඳහන් පරිදි. රත්වන් පාටිනා දිලිසෙයි මූණාසුදුවත් අඳිමිනාමෙසේ එයි ගිරිදේවි සොඳිනා රැුගුමට පසන්නාබෙර හඬ ඇසී එන්නාතාල සොද දන්නාරුවින් අගපත් දේවි එන්නා තබා පාදය තාලයට යන ගමන සහ ගත ලෙසින්නේසුබාවට ඇති පද ඉරට්ටත් අල්ලමින් තොස පත් කරන්නේලොබා දුටු සත තෑගි දෙන්නට සිතේ නිතරම තිබෙන්නේසබාවේ ගිරි දේවි කෝලම නැටූ සිරි දැන් බලන්නේ රුවින් බබලන දෙවඟනක් මෙන් දනන් මන් තුටු කරවනාමෙවන් ගිරිදේවි කෝලම නොයෙක් වරුනෙන් දිලිසෙනානැටුන් ගී තාලමුත් සොද ලෙස ඉගෙන විත් නටමිනාමෙ දැන් සබයට පැමිණ රගනා රැුගුන් බල සිටි සැමදෙනා මුක්කමා කෝලම නිරිඳුන්ගෙන් පොරණසිටින තනතුරු ලැබගෙනනමින් බඩ ජලයනබොලඳ මුක්කම් කුණෙක් දැන්එන කිපී කප දො හො සේවැදී පීනස් කාසේ සිඳී ගොස් නාසේසැරව ලේ කුණු නිතර වෑසේ පූර්ණක /පූර්ණ රාස්ස පූ,ක නම් යකා සබයට ඒම.රෞද්‍ර පෙනුමෙකින් යුත් පූර්ණකය පැමිණි කල ජනයා තැති ගැනෙති. කුවෙර පුර වැජඹෙන යකුන් හට අදිපතිවනරජුට බෑනාවනකියම් පූර්ණක උපත මෙලෙසින ගෙනැවිත් හිමවතටවිදුර පණ්ඩිත ගන්නට¥ කෙළ ජයත් කොටගත්තු පණ්ඩිත රුව පඬුරු කොට විදුර පඬියාගේඔද බිඳ හැරියා ගේරුදුරු යක් වේගේසොඳුරු වෙසකින් නටයි මෙරගේ වෙසමුනි රජුන්නේළග සිට වරම් ගන්නේඉරන්දතිය යන්නේඅතින් බැස මොහු ගිවිස ගන්නේ මුදුන පෙන තුනකිමුකය දැහැගත් නයින් දෙන්නෙකිදෙ අත වට දෙදෙනෙකිමෙසේ තෙව ලත් දේවතාවෙකි වරලත් පැ දිවි දළ දත් තෝඩු සවන් දිලෙනාඅතටත් මහ මුගුරක් ගෙන දුටුවන් බිය කරනාකොතනත් නොදුටිමි මේ ලෙස කෝලමක් කර දැවුනාසිතසන් තොසයෙන් බලා පූර්ණක යකු විත් නටනා පූ,ක නමිනුකෝලමක් කර දියුණුතාලයට නටනුඒය මෙරඟට යකෙක් බලනු රුදුරු ගුණ විලසට ලෙලවා මුගුරු සේවට බිය කරවා සතටඅඬක් ගසමින් වදී සබයට විදුරු පඬියාගේ ඔද බිඳ හැරිය යාගේරුදුරු යක් වේගේසොඳුරු වෙසකින් නටයි මෙරගේ සොනවා කළු දෙකකුත් එම විගසේලෙලවා තම හිස විදුලිය විලසේ බරවා කන් පොතු දෙකකුත් මෙලෙසේනටනා රඟ බැස සබයේ මෙලෙසේ කරපිට කෝලම/ලන්දේසි කෝලම ලන්දේසීන්ගේ කි‍්‍රයාවන් අවඥාවෙන් මෙන්ම උපහාසයෙන් යුතුව දක්වා ඇත. සුරඟන ලීලා පසුකර දිසි තුනු ලීලාරණ ලිය ලීලානොනා රඟ දෙන ලීලා රතියට ආලේකරවන සත හැම කාලේදෙති රන් මාලේනෝනා රඟ දෙන තාලේ රුසිරෙන් සල නූනා x ශරසුන බරනින් නානාදනමන් පීනාx දුටුකලරඟවන් නෝනා සලෙළුන් කාමා x නුවනැදිරසඳුන් සේමා සුරඹුන් සේමාx නෝනාරඟවන් සේමා වෙන නද මියුරුකල දින ගුත්තිල ඇදුරුසු සඳ සොඳුරුසබ මැද රඟ දුන් අයුරු වැඩ උන් දවසේ සුගතිඳු අජපල් නුගසේරඟ දුන් විලසේමරඟ මුනිඳු අබියසේ නිත සිරි වින්දේ පෙර කල් මැති  ඕලන්දේසිත දුක් සින්දේතියුනෙන් විලස දුමින්දේ බැන්දේ කාමාමැති  ඕලන්දේ ශැමාවින්දේ බෝමාසිරි  ඕලන්දේ සීමා සද මින් කී සේ සමිඳුට බොජුනෙං මේසේතබමින් සී සේයුවලත පවසයි දා සේ ඉසුරු බෝ කුලේ අනු සොඳ රුසිරු පැහැදුලේසමිඳු කී කලේ බොන්නට ගෙනෙන් බෝතලේ දුන් බොජුනට නොයන ලෙසින් නැත කාගේ එන්නේ රුවට පියයුරු හන්සපැටිවේගේ සිනිඳු වරලත් හිමි මිය නොව කාගේඅන්තෝනියට මයි සෙනෙදස නෝනාගේ ඕලන්දේසෙ සිට මෙලන්කාවට ගොඩබට තබන් හිමි කරපිටබලන් එන රඟ නෝනා නැටුමට රූ බර ලද සොඳටකෑදර නොකර හිමි හටරාල ගෙන කරපිටනෝන එති දැන් මෙසේ බලනට තර ලෙස සෙනෙහසිනකර පිට හිමි තබාගෙනසුරඟන වන් අඟනබලනු එන සැටි සබේ හැමදෙන ලන්දේසීන්ගේ බේබදුකම ගැමියාට අරුමයක් විය. වයින් බී මත් වූඅයෙක් තැන තැන මත් වූ ලෙසින් තම සිත් වූබලන් ලන්දෙසි සබේ පත් වූ පිලී කොද රාසීදනන් පිරිවර රාසීනැටුමට සිනාසීබලන් එනහැටි එලන්දේසී වට පිට බලන්නන්රස මුසු බස කියන්නන්සිරිත ඉල්ලන්නන්පළමුවම ලන්දේසි එන්නන් ඉසට කුඩ අල්ලාඅවට වට පත්අල්ලානැටුමට උපුල්ලාඉතින් එන්නේ ලන්සි ගොල්ලා නැටුම් නැත දන්නේඇඳුම් විකුණා බොන්නේලෙසින් පවසන්නේමෙදැන් සබයට එන්ඩ එන්නේ



අදහස් (0)

කෝලම්

දර්ශන Monday, 13 January 2014 10:45 AM

හැකි නම් මෙම කෝලම් වල පින්තුර එවන්න ඒක ගොඩාක් ලොකූ උදව්වක්. 0719308698.(නදී)

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 3 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 13 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 360 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 233 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


තැනින් තැනට විටින් විට වැසි
2024 සැප්තැම්බර් මස 20 34 0

සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සායනය අස්සේ පක්ෂයක් ප්‍රමෝට් කරලා
2024 සැප්තැම්බර් මස 20 660 0

හොරණ මූලික රෝහලේ සායනවලට සහභාගි වන රෝගීන්ට උපදේශන ලබා දෙන අතරවාරයේදී එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙස පැවසූ බව කියන හෙද නිලධාරියකු තාවකාලිකව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 60 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 77 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 134 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site