ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ක්ලෙයාර් කොමලිය නිරුවතින්
දයා - සෞදි Sunday, 29 April 2012 02:53 PM
කොමලිය නිරුවතින් වුවත් එය මනස්කාන්ත සුන්තර දසුනක් මවා පෙන්වනවා නේද?
ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 29 April 2012 03:13 PM
මේ වටිනා දේ රැක ගැනීම අපගේ යුතුකම. නිකන් ගස් කපලා සුළු ලාභයට මෙවැනි රමණීය ජලස දිය ඇලී නැති කීරම ජාතික අපරාදයක්. එයට වග කිවයුතන් අල්ල දඩුවම් දිය යුතුයි නුවර එලිය පැත්තට යන කොට දකින මේ මනහර දසුන් අපට නැති වේද?
ජයා Sunday, 29 April 2012 03:14 PM
සුන්දර දර්ශනයක් අපේ ඊලග පරම්පරාවට නැතිව ගිහින්. මෙය තමයි ලංකාවෙ ලස්සනම දිය ඇල්ල ප්‍රධාන මාර්ගයකට පෙනෙන. ඒ දවස්වල බලධාරීන් කිව්වා දියඇල්ල හිදෙන්න දෙන්නේ නෑ කියලා. දිය ඇල්ල පවත්වාගෙන යන්න ඉහළ කොත්මලේ ජලාශයෙන් සැරෙන් සැරේ ජලය අරිනවා කිව්වා. ඒ පොරොන්දුවට මොකද වුණේ?
පැට්‍රිස් Sunday, 29 April 2012 03:40 PM
මේවා ජාතික අපරාධ.
පලුගස්දමනේ ආනන්ද තෙර Monday, 30 April 2012 04:23 PM
තව ටික කාලෙකින් ලංකාවට එන සංචාරකයින්ට පෙන්නන්න වෙන්නේ කළුගල් සහ පස් විතරයි
තරිදු කාංචන Monday, 30 April 2012 05:14 PM
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. ඇල්ලත් ඕනි. විදුලියත් ඕනි. නමුත් එකට ඇල්ල තමයි. එහෙම නේද?
මොහොමඩ් Sunday, 29 April 2012 05:33 PM
මේ වගේ සුන්දර පරිසරයක් තියෙන රටක් ලෝකෙම නැ. මෙය රැක ගැනීම අප හැමගේ වගකීමයි
වික්ටර් Sunday, 29 April 2012 05:59 PM
ලස්සනම දිය ඇල්ලට වෙලා තියෙන දේ , අනේ පවු.
භාතිය Sunday, 29 April 2012 06:01 PM
පරිසර වේදීන්ගේ නිර්දේශ වලට අනුමත වීම තමන්ට මදිකමක් යැයි සැළකීම නිසයි මෙවන් දෙයක් වෙලා තියෙන්නේ
දිනේෂ්(saudi) Monday, 30 April 2012 06:42 PM
ජනතා අවශ්‍යතාව ගැන කියලා රටේ සුන්දරත්වය විනාශ කරන්න බැහැ
ජෝෂප් Monday, 30 April 2012 07:01 PM
මේක තාවකාලිකයි.ලබන මාසේ වෙද්දී මේක හැමෝටම අමතක වෙලා යයි
හූනා Sunday, 29 April 2012 08:02 PM
දිය ඇල්ලද? විදුලියද? දෙකින් එකක් තෝර ගන්න වෙනවා
දේවා Sunday, 29 April 2012 08:19 PM
ඕවා හදන කොටම දිය ඇල්ලට මෙහෙම වෙයි කියල අපි හිතුවා
අමරදාස Sunday, 29 April 2012 08:25 PM
කිවුවේ නම් උදේට අරිනවා.. දිය ඇල්ල තියෙනවා... රෑට විදුලිය නිපදවනවා කියලා...
සුනිල් Tuesday, 01 May 2012 09:20 AM
මා වඩාත් ප්‍රිය කළ දිය ඇල්ලට සිදු වී ඇති අපරාධයක්...
නිවන්ත Monday, 30 April 2012 08:57 AM
විදුලි බලයත් රැගෙන දිය ඇල්ලත් රැකුනොත් තමයි හොද
අකුරු Tuesday, 01 May 2012 09:59 AM
මෙහෙම ගියොත් ලංකාවේ ලස්සන කවදා හරි බලන්න වෙන්නේ ඡායාරූප වලින් විතරයි
සමීර Tuesday, 01 May 2012 10:25 AM
සන්නිවේදන කුළුණු සහ දුරකථන රැහැන් , විදුලි රැහැන් ඉදිකරන විට මේ වගේ සුවිශේෂ තැන්වල අලංකාරයට බාධාවක් නොවන ආකාරයට ඉදිකරනවා නම් ගොඩක් හොදයි.
මධුසංක Tuesday, 01 May 2012 10:37 AM
තව ටික කාලෙකින් අපිට මේවා ඡායාරූප වලින් පමණක් බලා ගන්න පුළුවන් වෙයි
පබා Monday, 30 April 2012 11:53 AM
මේ දිය ඇල්ල දවසේ පාය භාගයකට වතාවක් හොදට බලා ගන්න පුළුවන්.