(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලන අත පෙවීම් මත පාර්ලිමේන්තුවේ යම් යම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව නැති කර ඇතැයිද "කාලය ආවම එයාලා එක්ක ගනුදෙනුව ගන්නවා" යැයිද සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය.
මන්ත්‍රීවරුන් කරන්නේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්න ආණ්ඩුවෙන් අසා ජනතාවට විසඳුම් ලබාදීම නමුත් යම් යම් නිලධාරීන් ඊට මැදිහත් වී එ් අවස්ථාව නැති කර ඇතැයි ද එ් සඳහා තමාට සාක්කි තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
තමන් පත් කරපු ජනතාවගේ ප්‍රශ්න අහන්න තිබෙනවා අවස්ථාව යම් යම් මැදිහත් වීම් නිසා නැති වෙනවා නම් ඊට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද මෙය පෞද්ගලිකව පලිගැනීමක් යැයිද චමින්ද විජේසිරි මහතා පැවසීය.
"මේවට හේතු තියෙනවා .ස්ථාවර නියෝගත් වෙනස් කරලා ලේකම්වරයෙක් යවපු ලියුමක් තියෙනවා. මේවා දේශපාලන අතපෙවීම් නිසා කරන දේවල් බව පැහැදිලිව පේන්න තියෙනවා"යනුවෙන්ද චමින්ද විජේසිරි මහතා පැවසීය.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
’’කාලය ආවම ගනු දෙනුව ගන්නවා’’
Nimal Thursday, 05 October 2023 02:27 PM
අම්මෝ චමින්ද