ප්‍රංශයේ ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව නියෝජනය කළ උපාධ්‍ය රෝයි කැලැරන්ස් පියතුමාගේ සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාව බලා යයි.
ඒ වෙනුවෙට නිමන්ත පීරිස් පියතුමා පැරීසියට පැමිණියේය. පැරීසියේ ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන්ගේ සංවිධානත්වයෙන් එතුමා පිලිගැනීමේ උත්සවයක් පැරීසියට යාබද ලෙව්ලූවා නගරයේ ශාන්ත බර්නඩෙත් දේවස්ථානයේදි පැවැත්වූ අතර එතුමාගේ ප්‍රථම දේව මෙහෙයත් එම දේවස්ථානයේදිම පැවැත් වුයේය. විදේශීය පියතුමන්ලාගේ ප්‍රධානී පැරීසියේ වෙසෙන රම්බෝ පියතුමා ද එයට සහාභාගි වුයේය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක්ලැරන්ස් පියතුමා ගම රට : නිමන්ත පියතුමා පැරිසියට
ධම්ම Monday, 29 September 2014 10:38 AM
ලෝකයේ කොහේ සිටියත් අපේ කතෝලික පුජකතුමන්ලාගේ දේශීය බව මම අගය කරමි. (දී)
ජීවන්ත Sunday, 28 September 2014 07:25 PM
ඔබතුමාගේ සේවය අගය කරනවා (දී)
නාලක Sunday, 28 September 2014 09:05 PM
පැරිසියේ කතෝලික ප්‍රජාවට ක්ලැරන්ස් පියතුමා ආගම පමණක් නොව ජාතික සමගියේ වැදගත්කමද ඉගැන්වූ බව කිවයුතුමය. (නි)
සරණ නිකලස්, නිරෝෂා,එමා Sunday, 28 September 2014 10:12 PM
පැරිසියේ ජීවත්වන අප තුල ආධ්‍යාත්මික ගුණය වැඩිකරනු සදහා වෙහෙස වූ ගරු පියතුමන්ලාගේ සේවය අගය කරන්නෙමු.අප කතෝලික බැතිමතුන්ගේ සේවය සදහා පැමිණි ගරු නිමන්ත පියතුමාට දෙවිඳු ආසිරි හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.ජේසු පිහිටයි! (නි)
බීටා Monday, 29 September 2014 06:30 PM
පැරිසියේ කතෝලික මිනිසුන්ට ඔබ කල සේවයට අපි මුළු හදවතින්ම ස්තුති කරන්නෙමු.ඔබවහන්සේගේ ඉදිරි ගමනට අපෙන් සුබපැතුම්.ජේසුගේ පිහිට ලැබෙවා .(දී)
සුපුන් Sunday, 28 September 2014 12:38 PM
මම මොනවා කියන්නද සේවය අගයනවා (දී)