IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කොල්ලකුට හිරිහැර කළැයි ආරක්ෂකට ඇප

ඇඹිලිපිටියේ සිට කොළඹ කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ වැඩ බිමක අත් වැඩ දීමට ආ 22හැවිරිදි තරුණයකු අස්වාභාවික ක්‍රියාවකට ලක් කළැයි එම වැඩ බිමේම ආරක්ෂක නිලධාරියකු රුපියල් පනස් දහසක ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

එම පුද්ගලයා තමාට අතවර කරන්නට වූ නිසා 119  හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන් බව ද පොලීසියට කියා ඇත.

 

 



අදහස් (0)

කොල්ලකුට හිරිහැර කළැයි ආරක්ෂකට ඇප

රිස්වාන් ඩුබාඊ Monday, 29 April 2013 05:23 PM

ඔව් ඉතින් තායි, චෛනීස් කෙල්ලෝ රටෙන් පිටුවහල් කරනකොට මේ වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්. අනාගතේදී තරුණ කොල්ලෙකුටවත් පාරේ යන්න බැරි වේවි. (නි)

:       0       0

ඇසළ Monday, 29 April 2013 05:42 PM

ප්‍රංශය, නවසීලන්තය ළඟදි අනුමත කළා. බ්‍රිතාන්‍ය පහුගිය දවස්වල කියලා තිබුනා ලංකාව අනුමත කරන්නේ නැත්තම් ඒකත් මානව හිමිකම් කඩකිරීමක් කියලා. අනේ අපේ රටට‍ ගිය කලක්. හොදම දඩුවම තමයි ජීවිත කාලයටම මුකුත්ම කරගන්න බැරිවෙන විදියට බෙහෙතක් විදලා දාන එක. (නි)

:       0       0

චූලා Monday, 29 April 2013 06:34 PM

ඇසල බ්‍රිතාන්‍යෙය් තම ඕක අනුමත කරලා නෑ. අපේ සේනාව සමලිංගික සමුළුවකට කචල් එකක් දාලා. ඒක ගැන තමා බ්‍රිතාන්‍ය කාරයෝ අහල තියෙන්නේ. එක මානව හිමිකම් කඩවීමක් කියල කියනවා.(නදී)

:       0       0

රිස්වාන් ඩුබාඊ Tuesday, 30 April 2013 08:59 AM

ඇයි ගාමිණී ඔයා ආරක්ෂක නිලදාරියගේ නම අහන්නේ ? කුවෛට් වලට ගෙන්න ගන්නද ?(නදී)

:       0       0

පාරා Monday, 29 April 2013 08:33 PM

කොල්ලගේ දැනීමට සහ පොලිසියේ කඩිනම් වැඩ පිළිවෙලට " 119 " අපගේ උත්තමාචාරය . (නදී)

:       0       0

සරත් Monday, 29 April 2013 08:37 PM

ලසන්ත පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. නීති සම්මත වුන ගමන් මම ඔයාව බදිනවා.(නදී)

:       0       0

මනෝජ් Monday, 29 April 2013 09:24 PM

''දෙය්යෝ සාක්කී''!(නදී)

:       0       0

සරත් Tuesday, 30 April 2013 10:32 AM

ගාමිණී, ගොඩක් ආරක්ෂක නිලධාරීන් ගැන දන්නවා වගෙයි. (නි)

:       0       0

ශෙනාල් Monday, 29 April 2013 10:21 PM

කොල්ලගේ අකමැත්තෙන් වෙලා ඇති බව පැහැදිලියි (නි)

:       0       0

ලසන්ත Monday, 29 April 2013 03:40 PM

ප්‍රන්ශයේත් නවසිලන්තෙත් ලගදි සමලිංගික විවාහ අනුමත කළා.ලංකාවෙත් මොනවා හරි කරන්න.දැන් මේවා ලංකාවෙත් එන්න එන්නම ඇහෙනවා වැඩියි. (නි)

:       0       0

ඉෂාර Monday, 29 April 2013 03:50 PM

අද කාලේ තරුණ කොල්ලෙක්ට තියා සීයා කෙනෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තියෙන්නෙ.(ස)

:       0       0

හෙන්ද්‍රි Monday, 29 April 2013 04:25 PM

නවම් මාවතේ කොයි තරම් නම් වෙනවද? (නි)

:       0       0

දයා Monday, 29 April 2013 04:42 PM

පුදුම වැඩනේ දැන් ලංකාවේ වෙන්නේ හැබෑටම. (නි)

:       0       0

වරුණ Monday, 29 April 2013 04:49 PM

අනේ මන්දා මේකත් ආශ්චර්යයට අයිතිද කියලා?සිකුරිටි අන්කල් පකිස්තාන් කාරයෙක්වද්ද? (නි)

:       0       0

ලන්කා Monday, 29 April 2013 04:52 PM

මට නම් ෂුවර් නැහැ, මේ කියන කෙනා තරුණයෙක්ද කියලා? ඇයි දෙයියනේ එයාට හයියක් නැද්ද ඒ මනුස්සයාට දෙකක් දීලා 119 කෝල් කරන්න? (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Tuesday, 30 April 2013 02:33 AM

ඔය කියන ආරක්ෂක නිලධාරියාගේ නම මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 166 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 87 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 637 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1455 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 197 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 97 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site