IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොල්ලකරුට හොර ගෑනු 11යි

හය මාසයක දී පළාත් හයක දී මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු සල්ලි කාරයන්ගේ ගෙවල් කොල්ල කෑ සන්නද්ධ කල්ලියක 23 දෙනෙක් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ අත්අඩංගුවට ගත් මේ පිරිස අතර කොල්ලයක් මෙහෙය වූ ගැහැණියක ද සිටින බව කියති.

අම්බලන්ගොඩ වාද්දූව බලංගොඩ, හොරණ, කිරිබත්ගොඩ හා ජාඇළ ගෙවල්වලට පැණ අවි පෙන්වා සල්ලි, මැණික් හා රන් අබරණ ඔවුන් පැහැරගෙන ඇතැයි ද, අම්බලන්ගොඩ  කොල්ලය මෙහෙයවා ඇත්තේ ගැහැනියක බව ද කියති.

සන්නද්ධ කල්ලියේ සංඛ්‍යාව හය දෙනකු බවත් පරිවාර පිරිස 17ක් බවත් පොලිසිය පවසයි.

2014 මුල් හය මාසයේ දී මේ කොල්ලකෑම් කර ඇති බව ද බලංගොඩ බෝවත්තේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ල කෑමේ සිද්ධිය පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට පැමිණීමෙන් පසුව පරීක්ෂණ මෙවන් ද සිල්වා මහතාට බාර කළ බව ද දැනගන්නට ඇත.

එක් කොල්ලකරුවකුට අනියම් බාර්යාවන් 11 දෙනකු සිටි බව ද, කොල්ලකෑම් අවසානයේ කොල්කරුවන් ඉන්දියාවේ සති තුනක සංචාරයකට ද ගොස් ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

කොල්ලකරුට හොර ගෑනු 11යි

රනිල් Wednesday, 08 April 2015 05:23 PM

අනේ මටත් හිටියනම් ! (ස)

:       0       0

සොපී Wednesday, 08 April 2015 07:06 PM

භාර්යාවෝ 11 දෙනාවම ගෙන්වලා දැන් මෙයාව මුණගැස්සුවා නම් වෙන දඬුවමක් ඕනෑ වෙන්නේ නැහැ . (නි)

:       0       0

සමන්ති Wednesday, 08 April 2015 11:50 PM

මේ වගේ අයත් ඉන්දියාවේ ගිහින් වන්දනාමාන කරනවද? (නි)

:       0       0

සමන්ති Thursday, 09 April 2015 12:51 AM

වර්ෂ 1867 දී පමණ කසාද සහතිකය ඇතිකළේ. ඊට පෙර එවැනි දෙයක් නොතිබුණි.කෙනෙක් කාන්තාවන් කීපදෙනෙකුට අන්‍යෝන්‍ය සහයෝගයෙන් උදව් කලාට අපි ඔහුට අනියම් භාර්යාවන් සිටියායි කීමට අයිතියක් නැහැ. (ස)

:       0       0

සනත් Wednesday, 08 April 2015 12:31 PM

කොල්ල කාල ඉන්දියාවේ ගිහින් දඹදිවත් වැඳ පුදාගෙන ඇවිත් වගේ . (අ)

:       0       0

අදිකාරි Wednesday, 08 April 2015 01:19 PM

කවුද කොහේද මෙයා (අ)

:       0       0

ඇසළ Wednesday, 08 April 2015 01:48 PM

අනියම් භාර්යාවන් 11 දෙනකු සිටිය කියන්නේ සැහෙන කාර්යබහුල පුත්ගලයෙක්. ඉන්දියාවේ ගියේ අපේ පාර්ලිමේන්තුවේ කට්ටිය යන දේවාලේ වදින්නද දන්නේ නැහැ. කොහොම කරත් පෙර පින් කරපු ඇත්තෝ දැන් ඉතින් විඳවයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 102 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 122 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 331 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 62 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 408 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1257 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site