IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කොල්ලකරුවෝ ලීමෝල් හිමියා කොල්ලකති

අවි ගත් පිරිසක් හොරණ දැල්ලපිටියේ ලීමෝල් හිමියකුගේ නිවට කඩා පැන ඔහු හා සේවකයන් බැඳ දමා ඔවුන් පැළැඳ සිටි රුපියල් ලක්ෂ 10ක පමණ රන් බඩු කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

කොල්ලකරුවෝ ලීමෝල් හිමියා කොල්ලකති

ප්‍රියනාත් Saturday, 24 May 2014 01:36 PM

දැන් යන වියදම් වල හැටියට කොල්ල කන්නේ නැතිව මිනිස්සුන්ට ජිවත් වෙන්න බැරි වෙලයි තියෙන්නේ. කෑමට වියදම් උනාම අනිත් දේවල් වලට කොයින්ද සල්ලි? (අ)

:       0       0

වසන්ති Saturday, 24 May 2014 03:10 PM

අකමැත්තෙන් උනත් කියන්ඩ ඕන රට යන අත නම් වැරදියි. පාලකයිනි නැගිට්ව්.අවදිවෙයව්. (අ)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 24 May 2014 03:22 PM

දේශ පාලුවෝ ගස් කපල වනය කොල්ල කනවා .ඒ ලී ගත්තු ලී මුදලාලි හොරු කොල්ල කනවා .අනේ මේ කතා කටකියමුද (අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 24 May 2014 04:04 PM

මේවනවිට මංකොල්ලකරුවෝ අපේ රටේ හැම තැනකටම පැනලා මංකොල්ල කෑම ජයටම කරගෙන තිබේ, තව කොල්ල කෑමට ඉතිරිව තිබෙන්නේ මහ බැංකුව සහ ජනපති නිවස පමණි, (අ)

:       0       0

හංසි Saturday, 24 May 2014 05:07 PM

වසන්ති, පාලකයින්ව නෙමේ අවදි කරන්න ඕනැ. උන් උන්ගේ පෞද්ගලික න්‍යාය පත්තර වලට වැඩකරගන්න ඕනෑවටත් වඩා අවදියෙන් තමයි ඉන්නේ. අපි අවදි කරවාගන්න ඕනැ මේ රටේ පරම්පරා ගනනාවක් ම දුක්විදින නිර්ධන පන්තියේ යාවජීව "අහිංසක" සාමාජිකයන්ව තමයි. හැබැයි අර සමාජවාදය හෝද හෝද මඩේ දදා කතා කරන, අහිංසක තරුණයෝ බිල්ලට දීල දැන් ඩොලර්වලට කැහ කැහ පන අදින දේශප්‍රේමී ජනතා සහෝදරයෝ කතා කරන නිර්ධන පන්ති සාමාජිකයන්ව නොවෙයි. (අ)

:       0       0

සුජානි Saturday, 24 May 2014 09:43 AM

අනේ මෙහෙමත් රටක්. හැම තැනම මංකොල්ල කනවා. බලධාරීන්ට කිසිම ගානක් නැද්ද? (නදී)

:       0       0

කුසුම් Sunday, 25 May 2014 12:22 AM

ඕවා මොන හොරකම්ද අනේ? අධි ආරක්‍ෂිත කලාපයේ තිබෙන කෞතුකාගාරය කඩලා රාජසිංහ රජතුමාගේ කඩුවත් උස්සපු එකේ? මේවා කියන්න ගිහින් අර කන්ගැට්ටාගේ යාළුවන්ට තරහා යයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Saturday, 24 May 2014 09:54 AM

මම හිතන්නේ ඕක වෙලා ඇත්තේ බැල්ලපිටියේ කියලා. (නදී)

:       0       0

ශාන්ති Sunday, 25 May 2014 01:02 AM

බලන්න, දවසකට කීයක් නම් අපරාධ අහන්න දකින්න සිදුවෙනවද කියලා. අපේ රටට මොනවද මේ වෙන්න යන්නේ? (නි)

:       0       0

කුමාර Saturday, 24 May 2014 10:15 AM

සෑම්, ඕක වෙලා තියෙන්නේ කීයට විතරද...? (නදී)

:       0       0

විකෝ Saturday, 24 May 2014 10:46 AM

මෙවැනි අපරාධ ගැන පාලකයින් නිහඬ ඇයි (අ)

:       0       0

සරණ Saturday, 24 May 2014 11:16 AM

ජනතාව ජීවත් වෙන්න බැරුව වියරු වැටිලා, රජයෙන් කෑම බීම වලට ගහන බදු ඉවත් කොළෙත් 70% කින් විතර බඩු මිල අඩු වෙනවා.බඩු මිල ගෙන බලධාරින් දෙවරක් සිතිය යුතු කාලය ඇවිල්ල. (අ)

:       0       0

බිමල් Saturday, 24 May 2014 12:16 PM

ලංකාව සංවර්ධනය වෙනවා කියා කියා පම්පෝරි ගහනවා. මහජනයා ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මංකොල්ල කෑම!. (අ)

:       0       0

හේරත් Saturday, 24 May 2014 12:16 PM

අපේ අය අතේ සියක් තිබුණොත් දාහක් තියන විදියට පෙන්නන්නේ ඉතින් මිනිස්සු කුලප්පු වෙනවා මේ හැමතැනම වෙන දේවල් දැන ගත්තම අපි පරිස්සන් වෙන්න දැනගන්න ඕනේ (අ)

:       0       0

ඇනස්ලි Saturday, 24 May 2014 12:37 PM

ඔය ප්‍රදේශයේ තවත් හොරකම් වුණා නේද ? ඒ ගැන හොයන්නේ නැත්තෙ මොකද දන්නේ නැ?!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 96 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 342 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 718 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 814 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 13511 2

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36695 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24268 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 546 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site