IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කොල්ලකරුවෝ වෙඩි පහරින් මරුට

පූනානියේදී කාරයක් පැහැරගෙන යද්දී පොලිසියෙන් වෙඩි කෑ පරණ කොටි සාමාජිකයාගේ සගයන් බව කියන දෙදෙනකු දිඹුලාගල කන්දේ ආරක්ෂක හමුදා වෙඩි පහරින් මින්මඳ වේලාවකට පෙර මියගිය බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා ද කොල්ල කල්ලි සමාජිකයන බවත් මෑතදී ගෙවල්වලට පැන රන් බඩු හා සල්ලි කොල්ල කා ඇති බවටත් පොලිසිය තොරතුරු ලැබී ඇත.

මොවුන් විදේශ ගත වීම සඳහා කොළඹට පැමිණිමට මේ කාරය පැහැර ගන්නට ඇතැයි සැකයක් ද පවතී. සියයකට අධික හමුදා හා පොලිස් බළ ඇණී මෙහෙයුම දිගටම පැවැත්වේ.



අදහස් (0)

කොල්ලකරුවෝ වෙඩි පහරින් මරුට

සුගත් Wednesday, 27 February 2013 05:18 AM

හිල්මි අඩන්නේ එක්තරා කට්ටියකට මොනවා හරි උනොත් විතරයි.(නදී)

:       0       0

ප්‍රමෝද් Tuesday, 26 February 2013 03:39 PM

නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන්ම කඩලා දාන එක හොදයි. (නි)

:       0       0

නාමල් Tuesday, 26 February 2013 03:44 PM

ඔන්න දැන් ජීනීවා ගිහින් සමහරු කියයි කොල්ලා කල්ලි හිමිකම් කැඩුවා කියලා. (නි)

:       0       0

අනුර Tuesday, 26 February 2013 03:50 PM

නියමයි අන්න එහෙමයි වෙන්න ඕන නැත්නම් තුවාලේ උඩු දුවනවා...(ස)

:       0       0

ඉෂාන් Tuesday, 26 February 2013 04:04 PM

5000ක් විතර දැම්ම නම් හොඳයි... මොකද දැන් අවුරුදු /ානක් නිකන් වැඩක් නැතිව ඉන්නේ අපේ කොල්ලන්ට හොඳයි... (ස)

:       0       0

වරුණ Tuesday, 26 February 2013 04:03 PM

මංකොල්ලකාරයන්ට මේ ක්‍රමය හරි. මේ කාලේ චේන් එකක් දාගෙන පාරේ යන්න බෑ. කඩන් යවවා... (ස)

:       0       0

ගුණවර්ධන Tuesday, 26 February 2013 04:07 PM

විශිෂ්ඨයි... (ස)

:       0       0

රොෂාන් Tuesday, 26 February 2013 04:07 PM

නියමයි අයිත් නගින්න නම් දෙන්න එපා මේ හොරුන්ට ... (ස)

:       0       0

චන්ද්‍රකුමාර Tuesday, 26 February 2013 04:28 PM

රටේ ආරක්ෂාව තහවරු කළ ආරක්ෂක හමුදාවට ප්‍රනාමය (ස)

:       0       0

ශාන්ති Tuesday, 26 February 2013 04:45 PM

අතිවිශිෂ්ඨයි...! දැන්ම නවත්වා ගත්තේ නැත්නම් ආයෙත් අර පරණ විදියටම රට යාවි... (ස)

:       0       0

රුහුණු Tuesday, 26 February 2013 04:48 PM

අම්බලන්ගොඩ අයටත් මේ ටිකමයි කරන්න තිබුණේ.. (ස)

:       0       0

ජූඩ් Tuesday, 26 February 2013 04:51 PM

කැලේ වෙනස් උනත් අර පුල්ලි වෙනස් වෙන්නේ නෑ මොවුන්ගේ (ස)

:       0       0

රෑපවතී Tuesday, 26 February 2013 04:58 PM

හමුදාවට අවස්ථාවක් දුන්නානම් මේ වගේ අපරාද ගොඩක් වළක්වාගන්න තිබුණා..!(නු)

:       0       0

සදුනි Tuesday, 26 February 2013 05:03 PM

ඒත් මෙයාලා වෙනුවෙනුත් අඩන කට්ටියක් ඉන්නවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 26 February 2013 05:19 PM

ඉතුරු ටිකත් මේ විදියටම සාර්ථකව කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

ලලිත් Tuesday, 26 February 2013 05:30 PM

ජය වේවා අපේ රණවිරුවන්ට! (නි)

:       0       0

ද සිල්වා Tuesday, 26 February 2013 05:40 PM

රැහුණු ඔබ හරි.. කප්පම් කල්ලි වලට මේ ටික තමයි කරන්න ඕන.. අපේ ආරක්ෂක හමුදාවට පාතාල කණ්ඩායම් වලින් රට බේරගන්න එක අමාරු වැඩක් නෙමෙයි..!(නු)

:       0       0

අනුර Wednesday, 27 February 2013 10:47 AM

දැන් අපේ විපක්ෂ නායකතුමා දිඹුලාගල කැළේට ගිහින් මේ සම්බන්ධයෙන් මොකක් හරි කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කමල් Wednesday, 27 February 2013 11:01 AM

හිල්මිගේ සහ ලුම්බිණිගේ අදහස් කියවන්නත් කම්මැලියි. (නි)

:       0       0

අමිල Wednesday, 27 February 2013 03:47 PM

හිල්මිගේ ආදායම් මාර්ගයක් නන්දිකඩාල් කලපුවේ ගිලුනද කියලත් හිතෙනවා. (නි)

:       0       0

සුසන්ත Tuesday, 26 February 2013 07:01 PM

කරපු වැඩේ නම් හරියටම හරි. (නි)

:       0       0

සමන් Tuesday, 26 February 2013 07:00 PM

රණවිරුවනේ, අපරාධ වලට නැවත ඔලුව උස්සන්න දෙන්න එපා. (නි)

:       0       0

අරුණ Tuesday, 26 February 2013 07:09 PM

නැවත ත්‍රස්තවාදය හිස එසවීමට දීම නොකළ යුතුයි. (නි)

:       0       0

මහින්ද Tuesday, 26 February 2013 07:43 PM

ආරක්ෂක නිළධාරින්ට ප්‍රණාමය! (නි)

:       0       0

හිල්මි Tuesday, 26 February 2013 07:56 PM

දැන් එතකොට හමුදාවේ අය හොරකම්, මංකොල්ලකෑම් කරන්නෙම නැද්ද? (නි)

:       0       0

චමින්ද Tuesday, 26 February 2013 08:03 PM

කොච්චර කිරි පෙව්වත් නයින්ට කෙළෙහි ගුණයක් නැහැනේ. බලන්නෙම දෂ්ඨ කරන්න. (නි)

:       0       0

ලීල් Thursday, 28 February 2013 02:38 AM

හිල්මි, ඉස්සෙල්ලාම කියන දේ හරියට තේරුම් අරගෙන අදහස් පළකරන්න. (නි)

:       0       0

සදුනි Tuesday, 26 February 2013 08:53 PM

හිල්මිට ඕන ඒ මුවාවෙන් මංකොල්ලකෑම් සාධාරණීකරණය කරන්නද? ඔයත් එයාලාගෙන් කෙනෙක්ද?(නු)

:       0       0

පිටිගල Tuesday, 26 February 2013 09:00 PM

මඩකළපුව පැත්තෙත් ඉන්නවා ත්‍රස්තවාදය ගැන කතාකරන කට්ටියක්. (නි)

:       0       0

ගාමිණී Tuesday, 26 February 2013 09:29 PM

කාලෙකින් පොලිසිය කළ හොද වැඩක්. වෙඩි තිබ්බේ නැත්නම් ඇගිලිත් කාලා හොරෙන් පැන යයි.(නදී)

:       0       0

ජනක Tuesday, 26 February 2013 10:02 PM

මේ වගේ සිද්ධි ජිනීවා ගෙනියන්න ලංකාවේම සමහරු බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

කුරුවිට Tuesday, 26 February 2013 10:03 PM

ඇයි හිල්මි පොලිසියෙද? (නි)

:       0       0

රොමේෂ් දිසානායක සෞදි අරාබියේ රියාද් නුවර සිට Tuesday, 26 February 2013 10:24 PM

ශ්‍රී ලංකා පොලිසියට අපේ යුධ හමුදාවට මේවා මහා ලොකු දේවල් නෙමෙයි, ඒවාට දේශපාලනය අත පොවන්නේ නැත්නම්. මේ විධියට තමයි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනෑ. නැත්නම් අවුරුදු ගණන් නඩු අහමින් ජනාතාවගේ බදු මුදල්වලින් මේ අපරාධකාරයින්ට කන්න දිදී තියාගෙන ඉන්නවා. (නි)

:       0       0

සුරේෂ් Tuesday, 26 February 2013 10:30 PM

හිල්මිගේ කතාවේ හැටියට නම් එයාගෙත් කොටි පුල්ලි තියෙනවා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 29 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2054 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1065 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 925 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 721 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2450 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site