IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කොල්ලගේ වැඩ නම් පුංචි නෑ

ගෙයක් බීදීමේ සොරකමක් සම්බන්ධයෙන්  බාල වයස්කාර දරුවකුට දැඩි ලෙස අවවාද කළ කලවාන මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඔහු නිදහස් කළේය.

කලවාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඔහු මීට පෙරද විවිධ චෝදනා වලට  වැරැදිකරු වී ඇති බවයි.

 තුන් මසකට පමණ පෙර ඔහු  පරිවාස භාරයේ සිට උසාවි ගෙනවුත්  පොලීසියේ පුටුවක වාඩී කරවා සිටියදී  ජනේලයක් අසල තිබු  නළයක් දිගේ ඉහළට ගොස්  පොලිස් අධිකාරී කාර්යාලයයේ රැය පහන් කැර ඇති බව පොලිසිය මහෙස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.

පසුදා සහකාර පොලිස් අධිකාරි වැඩට එද්දී  ඔහුගේ කාර්යාලයයේ මේ ළමයා නිදා සිටි බවද  පොලීසිය සදහන් කළේය.

මොහු කිහිප වතාවක්ම පරිවාස භාරයෙන් පළාගොස් ඇතැයි ද පියා නොමැති මේ දරුවාගේ මව විදෙස් ගත වී ඇතැයි ද  බාප්පා සමඟ ජීවත් වන බව ඔහු පවසා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

කොල්ලගේ වැඩ නම් පුංචි නෑ

චන්දි Tuesday, 03 September 2013 04:51 PM

කන්නන්ගර.,මගේ නමින් තව කෙනෙක් සිටිනවා !! ඉහලින් අදහස් දක්වා ඇත්තේ මම නොවෙයි !!මං ඔබට පිළිතුරු ලියා ඇති !!!!!මේ සම්බන්ධව අනෙක් චන්දිගේ අදහස ගොඩක් හොඳයි !!! එය තමා විය යුතු මගේ අදහසද ඒකමයි. අනේ ළමයට ගහන්න නම් එපා ....?පුලුවන්නම් ඔහුට ඇමතීමට හැකි මඟක් හෙළි කරන්න කියා කතෘ තුමාගෙන් ඉල්ලා සිටිමි. (ස)

:       0       0

රූපවති Tuesday, 03 September 2013 05:24 PM

සාමාන්‍යයෙන් ..වරදට යොමු වුණ කෙනෙක්ව අපි හැමෝම බලන්න ඕන යහ මගට ගන්න..නැතිනම් අනාගතේ හිරගෙවල් මයි අපිට පෝෂණය කරන්න වෙන්නේ...? ද (අ)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Tuesday, 03 September 2013 12:29 PM

හැදෙන පුතෙක් නම් නෙවේ.සමාජයේ බොහෝ මෙවැනි දේවලට මුල මව විදේශ රැකියාවලට යාමයි. (ස)

:       0       0

නන්ද Tuesday, 03 September 2013 12:30 PM

ආයුධ පෙන්නන්න එක්ක යන්න. (ස)

:       0       0

මිලාන් Wednesday, 04 September 2013 08:48 AM

මේ ළමයව දහම් පාසලකට යොමු කරන්න.(නදී)

:       0       0

චන්දි Tuesday, 03 September 2013 12:54 PM

මනා ආත්ම විශ්වාසයක් ඇති දිරිය දරුවෙක්.ඔහුට නියම මඟ පෙන්වීමක් කරන්නේනම් ඔහු රටටම වැඩදායි මිනිසෙක් වෙනවා. කාරුණික බුද්ධිමත් මහතෙක් ඔහුට අනුග්‍රහය දක්වත්වා !! (ස)

:       0       0

සමන්ත Wednesday, 04 September 2013 09:16 AM

අනේ මෝඩ රූපවති, මේක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි . කවදාවත් ඔය අපි අතින් ප්‍රායෝගිකව වෙන දෙයකුත් නෙමෙයි .මේ වගේ ළමයින්ව නිසි ලෙස පුනරුත්තාපනය කරන්න ඕනේ රජයේ මැදිහත්වීමෙන්. මේ පුනරුත්තාපන ආයතන වල නිලධාරිනියන් පත් කරලා මේ අයට මව් සෙනෙහසට සමාන ලෙස ආදරය සෙනෙහස බෙදා දෙන්න ඕනේ. බොහොම කරුණාවෙන් නිසි මඟට ගන්න ඕනේ. ළමුන් මේ වගේ වැරදි වැඩ වලට යොමු වෙන්නේ නිසි රැකවරණය මග පෙන්වීම සියල්ලටම වඩා ආදරය අහිමි වීමෙන් (ස)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 01:06 PM

හැබැයි මෙය ගැන පළාතේ දෙසපලඥයෙක් දැනගත්තොත් අරගෙන යනවා හදාවඩා ගන්න .ඉදිරිකලයකදී චන්දෙට වැඩක් ගන්න (දී)

:       0       0

සිරිපාල Wednesday, 04 September 2013 09:25 AM

රූපවති දුව, දැන් ඔයා මේ ළමයාගේ ගෙවල් ගාවට ගිහිල්ලද ඉන්නේ මේ ළමයව නිසි මගට ගන්න? සාමාන්‍ය දැනීම නැද්ද රූපවති දුවේ. මේවා කරන්න ඕනෑ අදාල ආයතන මාර්ගයෙන් (නි)

:       0       0

රුවන් Tuesday, 03 September 2013 01:26 PM

නන්ද, ආයුධ පෙන්වන්නේ භයානක,සමාජයට මහත් කරදරයක් වුනු අයවයි .මෙම දරුවට ආදරය, කරුණාව, මව්,පිය සෙනෙහස හා සමාජයේ නිසිපිලිගනීමක් තිබුනානම් මෙමදරුව හොඳ පුද්ගලයෙක් වේවි...චන්දී කියනදේ මමත් පිලිගන්නවා. (දී)

:       0       0

රුවන් Tuesday, 03 September 2013 01:26 PM

නන්ද, ආයුධ පෙන්වන්නේ භයානක,සමාජයට මහත් කරදරයක් වුනු අයවය්. මෙම දරුවට ආදරය, කරුණාව, මව්, පිය සෙනෙහස හා සමාජයේ නිසිපිලිගනීමක් තිබුනානම් මෙමදරුව හොඳ පුද්ගලයෙක් වේවි... චන්දී කියනදේ මමත් පිලිගන්නවා. (දී)

:       0       0

රුවන් Tuesday, 03 September 2013 01:26 PM

නන්ද, ආයුධ පෙන්වන්නේ භයානක,සමාජයට මහත් කරදරයක් වුනු අයවයි .මෙම දරුවට ආදරය,කරුණාව,මව්,පිය සෙනෙහස හා සමාජයේ නිසි පිලිගනීමක් තිබුනානම් මෙම දරුව හොඳපුද්ගලයෙක් වේවි...චන්දී කියනදේ මමත් පිලිගන්නවා. (දී)

:       0       0

අනිල් Tuesday, 03 September 2013 01:26 PM

චන්ඩි ඔයාගේ අදහස මසුරන්. එත් මේ ලමයව දේශපාලුවෝ දැහගන උන්ගේ වුවමනවලට යොදා ගනීවි. මොකද මේ වගේ ළමයෙක් හොඳ මඟට ගන්න කිසිම ප්‍රයෝගික ක්‍රමවේදයක් ලංකාවේ නැහැ. ඒ වගේ දෙයක් හදන්න ඕන කමකුත් එක දේශපලුවෙකුටවත් නැහැ.අම්ම විදේශ ගතවෙන්න ඇත්තේ ජිවත් වෙන්න ජරා වැඩ කරන්න බැරි හින්ද වෙන්න ඇති.අපේ රට දවසින් දවස පරිහානියට යනවා මිස ගොඩ ඒමක් නැහැ. (දී)

:       0       0

චමිල Tuesday, 03 September 2013 01:30 PM

කුඩාකල සිදුවී ඇති මානසික බිදවැටීම ඇතිනම් ඒවාට ප්‍රතිකාර කර නිවැරදි පුහුණුවක්, හොද අධ්‍යාපනයක් ලබාදී මොහුගේ ආකල්ප හරියටම නිවැරදි කර නිසිවිය පැමිණුන විට ආරක්ෂක බුද්ධි අංශයකට බදවගනීමට හැකි නම් මොහු බිය සක නොහදුනන සුපිරි සොල්දාදුවෙක් වේවි. (දී)

:       0       0

කන්නන්ගර Tuesday, 03 September 2013 01:34 PM

චන්දි, අදහස නම් බොහොම අගෙයි. ඒක නෙමෙයි ඔයා මට විවාහ යෝජනාවක් බැලුවද? (දී)

:       0       0

නාමල් Tuesday, 03 September 2013 01:50 PM

මේ ළමය මෙහෙම කරන්නේ මොකද කියල හොයල බලල හදාගන්න උසාවි ගෙනියන්න නෙමෙ (දී)

:       0       0

පෙරේරා Tuesday, 03 September 2013 02:05 PM

කවදාවත් මේ ළමයට ගහන්න එපා. ආදරය කරුනවාව තුලින් පමනක් හදන්න ඕන ළමයෙක් . පොඩ්ඩක් හරි යම් තැනක මේ ළමයා ගැන ගන්න තීරණ වැරදුනොත් නරකම මිනිහෙක් සමාජයට ලැබේවී . හොඳ තීරණයක් ගතහොත් ඉතා සූර පුද්ගලයෙක් ලැබේවි (දී)

:       0       0

සංජීව Tuesday, 03 September 2013 07:49 PM

දයා යෝජනා කරන්නේ මේ ළමයට නොගැලපෙනම විසදුම. (නදී)

:       0       0

lලිනෙත් Tuesday, 03 September 2013 08:16 PM

හරියට මග පෙන්නුවොත් හොද ළමයෙක් වේවි.(නදී)

:       0       0

ලාල් Tuesday, 03 September 2013 02:37 PM

උසාවි ගේනවා නිදහස් වෙනවා. ආයෙත් වැරදි කරනවා උසාවි ගේනවා නිදහස් කරනවා. පොඩි කාලේ අපි කරපු හොර පොලිස් සෙල්ලම වගේ.(නදී)

:       0       0

ලාල් Tuesday, 03 September 2013 02:39 PM

හොද පිරිවෙනකොට බාර දුන්නොත් සමහර විට හදල ගන්න පුළුවන් වේවි.(නදී)

:       0       0

ද සිල්වා berlin Tuesday, 03 September 2013 02:41 PM

මේ ළමය බටයක් දිගේ පොලිස් අධිකාරිගේ කාර්යාලයට අතුල් වෙනකම් පොලිස් නිලධාරියෝ නිදිද ? ළමයෙකුට රාත්‍රියට නිදා ගන්න දෙන්නේ පුටුවක්ද? අනේ මෙහෙම පොලිසියක් , මේ විදියට බැලුවම ඕනෙම හොරෙකුට පුළුවන්නේ පොලිස් අධිකාරී කාර්යාලයට ඇතුල්වෙන්න.(නදී)

:       0       0

උපාලි Tuesday, 03 September 2013 02:47 PM

නිකම්ම පරිවාස භාරයේ හිටියට වැඩක් නැහැ. මේ බාප්පා කියන තැනැත්තා මේ දරුවාව නිසි මඟ යවන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් නොවන බව පේනවා. අනිල් කියනවා වගේ මෙවැනි ළමයින් නිසි මඟට ගැනීමේ ක්‍රමයක් තියෙන බවක් නම් මාත් දන්නේ නැහැ. ළමා නිවාසය තමයි තියෙන එකම ස්ථානය මගේ හිතේ. ඒකත් වැඩක් ඇතියි කියලා හිතන්න බැහැ. (ස)

:       0       0

දයා අලහකෝන් Tuesday, 03 September 2013 02:49 PM

එහෙම නෙමෙයි, බාලවයසේ වැරදි කරන ළමයි ඒ කාලේ "කොටු මස් කරනවා" කියලා අහලා තියෙනවා.අන්න ඒක කලා නම් තමා හොඳ. (ස)

:       0       0

කුමාරි Tuesday, 03 September 2013 03:09 PM

දයා,ඔයාගේ කතාව නම් මසුරන් දයා. (ස)

:       0       0

නාමල් Tuesday, 03 September 2013 10:20 PM

මේ කොලුවව පරවියෙක් අල්ලාගෙන එන්න කියල පල්ලියකට යව්වනම් හරියනවා!(දී)

:       0       0

දම් Tuesday, 03 September 2013 03:33 PM

රටට බරක් වෙන්න කලින් දෙමාපිය නොසැලකීමත්, සමාජ ආර්ථික ප්‍රශ්න නිසා මේ නොමඟ යන දරුවා ඉක්මනින්ම ළමා ආරක්ෂක ඒකකයට ගෙන සුමඟට ගෙන රටට වැඩදායක පුරවැසියකු කරමු. (ස)

:       0       0

ශාන් Wednesday, 04 September 2013 01:09 PM

අර සංවිධානයට දෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 668 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 165 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2023 2

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1343 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 585 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1374 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33311 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23896 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 463 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site