IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොල්ලාට පිස්තෝලය දික් කළ අයි පී මාරු

ගම්පහ කොට්ඨාසයේ පොලීසියක පරීක්ෂකවරයකු සාමාන්‍ය ඇඳුමෙන්  අවේලාවේ පැම්ණ පිස්තෝලය දිගු කර තරුණයකුට (23) තර්ජනය කළැයි කියන පැමිණිල්ලක්  විමර්ශනය කිරීම ආරම්භ කළ පොලීසිය තාවකාලිකව එම පරීක්ෂක වෙනත් පොලීසියකට මාරු කැර ඇතැයි පොලිස් ආරංචි කියයි.

මුදල් ආරවුලක් සම්බන්දයෙන් මීට මසකට පමණ පෙර තමා පොලීසියට පැමිනිල්ලක් කර තිබු බවත් ,සෙනසුරාදා (28) දවල් එය විභාග කර සමත මණ්ඩලයට යොමු කළ බවත්,න් පසු මිරිස්වත්ත හන්දියට එන ලෙස එම පොලිස් පරික්ෂක කිහිප විටක් අරකතන ඇමතුම් දුන් බවත් තරුණයා පොලීසියට කියා ඇත.

සෙනසුරාදා (28) රාත්‍රී හතට පමණ  ඔහු තවත් පුද්ගලයකු සමඟ පැමිණ හෙල්මටයකින්  තල්ලු කර  පිස්තෝලය එල්ල කැර  පරුෂ වචනයෙන්  බැන තර්ජනය කළ  බවද, පැමිණිල්ල ඉවරයක් කර ගන්නැයි කී බවද ,ඒ අවස්ථාවේ නිවස අසල සිටි කිහිප දෙනකු සිද්ධිය දුටු බවද,ඒ ගැන 118 අංකයට දැනුම් දුන් බවද තරුණයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

ත්‍රිරෝද රථ රියදුරකු වන තමා වරදක් කර නැතැයිද,පොලිස් පරික්ෂක නැවැත පැමිණ ජීවිත හානියක් කරතියි බියෙන් සිටින බවද ඔහු පොලීසියට කියා තිබේ.

එම පැමිණිල්ල ගැන විමර්ශන ආරම්භ කළ බවත්,පරීක්ෂණ අවසන්වනතුරු පොලිස් පරීක්ෂක තාවකාලිකව වෙනත් පොලීසියකට ස්ථාන මාරු කළ බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

කොල්ලාට පිස්තෝලය දික් කළ අයි පී මාරු

නුවන් Wednesday, 04 March 2015 06:47 AM

ගානක් ගත්තද දන්නේ නැහැ පැමිණිල්ල අයින් කරවන්න (නදී)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 06:49 AM

දින 100 යෙන් පොලිසිය සුද්ද කලොත් -වේවි මුළු ලොකු සෙතක්. (ර)

:       0       0

මනෝජ් Wednesday, 04 March 2015 06:53 AM

මාරු කලාම හරිද.? (ර)

:       0       0

වැකෝ Wednesday, 04 March 2015 06:56 AM

මෙවැනි චන්ඩි පොලිසියෙන් ඉවත් කල යුතුය. (ර)

:       0       0

විකී Wednesday, 04 March 2015 08:38 AM

ආරක්ෂක පුහුණුව තියෙන අය නිකම්ම ඉවත් කිරීම හොඳ මදි. කරන්න ඕන තනතුරෙන් පහත් කොට, දැඩි සෝදිසියකින් තබා ගැනීමයි. එලියට ගියොත් මොනවා කරයිද දන්නේ නෑ. පඩි ගෙවන ගමන් පුනරුත්තාපනයටත් යොමු කරන්න වෙයි.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 04 March 2015 08:47 AM

මේ වගේ නිලධාරීන්ව පොලිසියෙන් පන්නා දැමිය යුතුයි. (නදී)

:       0       0

කුරුවිට Wednesday, 04 March 2015 09:05 AM

ඔලුව කැක්කුමේ ඉන්න බැරි නිසා කොට්ටෙ මාරු කළා(දිල්)

:       0       0

වයිකෝ Wednesday, 04 March 2015 09:21 AM

රනිල් මහත්තයා පොලිසිය බාර ගෙන හදන්න. (නදී)

:       0       0

සංජය Thursday, 05 March 2015 04:25 AM

එහෙම මාරුවීමක් දීල නිකන් ඉන්න පුලුවන්ද ? ස්වයංක්‍රිය අවියක් පෙන්වා බිය වැද්දීම මරණ තර්ජන එල්ල කිරීම. ඇප දෙන්න බැරි වරදක්. (ර)

:       0       0

විජය Wednesday, 04 March 2015 10:07 AM

යම් කෙනෙකුට , යම් විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිසියට එන්න කියල නියෝගයක් දෙන්න අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් පොලිසියට බලය තියෙනවා. එහෙම එන්නේ නැතිනම් ගතයුතු ක්‍රියාමාර්ගත් එහි තියෙනවා. පොතේ එහෙම තියෙද්දී මේ මහත්තයා එයාගේ හිතේ තියෙන නීතිය ක්‍රියාත්මක කරලා වගේ පෙන්නේ. දැන් ඉතින් මෙයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 43 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 441 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 243 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 353 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1101 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2887 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site