පයාගල 20 හැවිරිදි තරුණයකු වාද්දූව පැත්තේ බාල වයස්කාර දැරියක ජංගම දුරකථනයෙන් හඳුනාගෙන ඇයට අතවර කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජංගම දුරකථනයේ මිස් කෝල් එකකින් දැරිය තරුණයා හඳුනාගෙන ගෙදරට ගෙන්වාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙවැනි මෝඩකම් නොකරන ලෙස පොලිසිය මව්පියන්ට හා ළමයින්ට කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොල්ලාට මාරු වෙන්න බැරිවෙයි
පුදූ Wednesday, 28 October 2015 10:42 AM
අනේ මන්දා මේවා නොදන්නා කමටද නැත්නම් මෝඩ කමටද ? (ර)
ප්‍රියන්ත Wednesday, 28 October 2015 11:57 AM
මේවයේ වගකීම ළමයට ජංගම දුරකතනයක් භාවිතා කරන්න දීපු දෙමාපියන්ම තමයි. (බ)
සුරං Thursday, 29 October 2015 04:50 AM
අම්මාටයි තාත්තටයි දඩුවම් දිය යුතයි දරුවන් අරක්ෂා නොකිරිම සම්බන්ධයෙන් (බ)
සුරං Thursday, 29 October 2015 04:51 AM
දෙමාවිපියන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ. (බ)
කාන්ති Wednesday, 28 October 2015 09:22 AM
අවුරුදු 12 ට වැඩි නම් බාල වයස්කාරිට වුනත් හොඳ නරක යන්තමින් වත් තේරුම් ගන්න පුළුවන්. දෙමව්පියන් දියණිවරුන් ළඟින්ම ඉඳන් ඔවුන්ව දැනුවත් කරන්න පුළුවන් වයසක් ඒක. ඔන්න අර ළඟදි රටම කළඹලා ඝාතනය වුන දැරිවිගේ වයසේ නම් කිරි සප්පයෙක් කියලා පිරිමියාටම වැරැද්ද පටවන්න පුළුවන් . මේක නම් ඉතින් එහෙම පොඩි වයසක් නෙවෙයි වගේ . (බ)