IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොල්ලොත් කුරුලු දඩයමේ

අත්තිඩිය වගුරු බිමේත්, දක්ෂිණ අධිවේගී මාර්ග පෙදෙසේත් සිටි කුරුල්ලන් බහුල වශයෙන් ගැවසෙන මිල්ලනිය කිංමංතුඩාවේ කොකුන් හා දියකාවුන් දඩයම මහ මිනිසුන් පමණක් නොව  කොලු කුරුට්ටන් ද එක් වී සිටිතියි මිල්ලනිය පොලිසිය කියයි. කැටපොල්ලෙන් විද කුරුල්ලන් මැරීමට ආ කොලු රැලක් පොලිසියට රැගෙන ගොස් මවුපියන් කැඳවා බාරදීමට නියමිත බව පොලිසිය පවසයි .

 



අදහස් (0)

කොල්ලොත් කුරුලු දඩයමේ

රිෂාර්ඩ් Tuesday, 16 July 2013 03:41 PM

මට චීනය මතක් වුනා පෙරේරා (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 16 July 2013 12:49 PM

ඇත්ත ජයන්ත. අදහස් කියෙවුවාම පද්මාගෙයි රූපාගෙයි තරම හිතාගන්න පුළුවන්. (ත)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 16 July 2013 04:01 PM

බඩගින්නේ මලත් බුදුදහමට අනුව පර පන නැසිම පාපයක් , අනිත් ආගම් ගෙන අපි දන්නේ නැහැ, වස්සාන කාලෙට පිටත වැඩියම කෘමි සතුන් පෑගිලා මෙරෙනවා කියල තමයි බුදු හාමුදුරුවෝ වස් විසිමට ගෙන විනය නීති පවා පැනේව්වේ , මේ තරම් අවිහිංසාවාදී දහමක් මේ බුදු දහම කියන්නේ එ් නිසා මේ උතුම් බුදු දහමට මඩනම් ගහන්න එපා. විපාක විඳින්න සිදුවේවි‍‍.(ස)

:       0       0

අබ්දුල්.. Tuesday, 16 July 2013 01:06 PM

ඔය කියන හරියෙ කොක්කු එහෙම ඉන්නවා. ඔලුව පිටින්ම තම්බලා ගත්තාම කන්න හුගක් අය හරි ආසයි (දී)

:       0       0

ජීවන් Tuesday, 16 July 2013 04:11 PM

මේවා කරන කට්ටියට තේරෙන්නේ නැද්ද මේවා කරුම කියලා (දී)

:       0       0

සන්ජය Tuesday, 16 July 2013 09:13 PM

බෞද්දයෝ හිනා වේවි පින්තුර ගන්නේ මැරිච්ච සත්තු එක්ක, අනුකම්පාවක් ගෑවිලත් නැහැ.(නදී)

:       0       0

නීල් රණා Tuesday, 16 July 2013 01:25 PM

කොල්ලෝ කුරුට්ටෝත් මහා උන්ගේම පොඩිඋන් වෙන්න ඇති. කොහොමත් ඉස්සරට වැඩිය දැන් විශාල කොක්කු විශේෂ අත්තිඩිය අවට මාලබේ වැනි බොහෝ ප්‍රදේශවල සිටිනු දැකගත හැකියි. ඒ ලෝකයේ වෙනත් ඝර්ම කලාපීය රටවල තිබු වගුරු බිම් වේගයෙන් ක්ෂය වී ගොස් තිබෙන නිසා විය හැකියි. පෙර දකුණේ ප්‍රදේශවල බහුලව දැකගත හැකිවූ "මානිලයා" නම් පක්ෂියා 2008 වසරේ සිට අතුරුගිරිය වැනි ප්‍රදේශ වලටත් සංක්‍රමණය වුයේ දේශගුණ විපර්යාස ගැන ඉඟි කරමින්. මානිල මසුත් දකුණේදී නම් කනවා. නමුත් එහෙ ඌරො ඇතිකරලා ළමුන් උන් මැරුවා කියා උසාවිත් ගියා. හරක් මසුත් ගිනි ගණන් වෙනකොට වනසතුන් රැකගැනීමට නම් දඩයම හා වන සත්ව සංරක්ෂණය පිණිස නව නීති හඳුන්වා දෙන්න වෙනවා. (දී)

:       0       0

ෂහීම් Wednesday, 17 July 2013 11:22 AM

නීල් රනා, කවුද කිව්වෙ බුදුහාමුදුරුවො අන්තිමට වැලදුවේ ඌරු මස් කියලා? ඒ සූකර මද්දව. ඌරො ලැගපු තැන් වල හැදෙන හතු වර්ගයක් (නි)

:       0       0

අසේල Tuesday, 16 July 2013 04:19 PM

මේවා අපා ගතවන පාපකර්ම (දී)

:       0       0

කපිල Tuesday, 16 July 2013 04:19 PM

මිනිස්සු තිරිසන්නු වෙලා හැම වරදක්ම කර කර ආගම ගාවගන්නවා. (ස)

:       0       0

තුසිත ලියනගේ මාතර Tuesday, 16 July 2013 04:19 PM

කට්ටියට මේ බොදුබල සේනාව පිළිබද පුදුම අමාරුවක් තියෙන්නේ.බොදුබල සේනාවෙන් මේ රටට කරන මෙහෙය මේ කෞරුවාට් දන්නේනැහැ . මිනිස්සුන්ට මොකාක් උනත් බොදුබලය ඉස්සරහට දානවා..මෝඩ මිනිස්සු.......පවට පින් දෙන්න බැහැ නේ (දී)

:       0       0

ෆාතිමා Tuesday, 16 July 2013 04:20 PM

මේ මොන අපරාධයක්ද (දී)

:       0       0

චන්දන Tuesday, 16 July 2013 04:30 PM

බුදුදහමට අනුව අපරාධයක් (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 16 July 2013 04:31 PM

ලොකු ලොක්කන් කරන දෙය පොඩි අයත් කරන එක ලංකාවේ හැමතැනටම පොදු වෙලා. (ස)

:       0       0

ලලිත් Tuesday, 16 July 2013 01:55 PM

මේ හැම දෙකම අවසානය අපේ රට කාන්තාරයක් වෙන එක තමා. මැදපෙරදිගට අඩුමගානේ දෙපයින් නැගී සිටින්න තෙල් තියනවා. අපිට නම් නිදහසේ හුස්ම ගන්න පිරිසිදු වාතයවත් නැති වේවි. (දී)

:       0       0

නීල් රණා Tuesday, 16 July 2013 04:48 PM

මේ විශ්වයේ කොතැනක සත්වයෙක් වී ඉපදුනත් ජීවත් වෙන්න නම් වෙනත් ජීවීන් අනුභව කලයුතුමයි. ශාක වුවත් සතුන් වුවත් ජීවය එකමයි. එයිනුත් බුද්ධිමත් ජීවීන් බවට පරිණාමය වන්නේ ශාක භක්ෂකයින් නොවේ. ආහාර දාමයේ ඉහලින් සිටින බුද්ධිමත් ජීවීන්ගේ උපන් මෙහෙවර වන්නේ දාමයේ පහල ජීවීන් නොමරා තමන් හාමතේ මියයාම නොව ඔවුන් අනුභව කොට වැඩදායී ජීවිතයක් ගතකොට උපන් අරමුණ ඉෂ්ට කිරීමයි. බුදුන්ගේ අවසන් භෝජනය වුනෙත් ඌරු මාංශයි. කාන්තාරයක ජීවත්වූ මිනිසුන්ට හේතු ඇතිව ඌරුමස් තහනම් කර ඇතත් බුදුන් කිසිම මාංශයක් බුදීම තහනම් කර නැහැ. (දී)

:       0       0

අචිනි Tuesday, 16 July 2013 02:02 PM

මේ අහිංසක සත්තු මැරුවට කමක් නැතුව ඇති. අර බල සේනාව නිහඩ ඒ නිසා වෙන්න ඇති (දී)

:       0       0

ලියනගේ Tuesday, 16 July 2013 02:08 PM

මේ කිම්මන්තුඩාව කියන්නේ මුස්ලිම් ගම්මානයක් වන අටුලුගම කෙලවරේ..දැන් ඕනෙම එකකට බලසේනාව මතක් කරන නිසා කිව්වෙ. (අ)

:       0       0

සංජු Tuesday, 16 July 2013 02:23 PM

මේවා කන්නේ මොකද කියල හොයන්න (ත)

:       0       0

නාලක Tuesday, 16 July 2013 05:27 PM

මිනිහා නොමිනිහා වෙන කාලය වැඩි ඈතක නැහැ (දී)

:       0       0

පැහැසර - ජාඇල Tuesday, 16 July 2013 02:24 PM

පද්මා , රූපා, පව් අනේ ඔය දෙන්නා (දී)

:       0       0

ඉන්දික Tuesday, 16 July 2013 02:25 PM

ලෝකයේ මස් නොකන සතෙක් නැතිතරම්. ඒ නිසා අපි චීනය ජපානය වගේ හිතා සත්ව නිෂ්පාදන වැඩි කරමු.ස්වාභාවික සම්පත විනාශ නොකරමු. (දී)

:       0       0

සංජීව Tuesday, 16 July 2013 02:27 PM

ආශ්චර්ය කොහොම වුනත් බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න උගන්නලා තියෙනවා (දී)

:       0       0

මාර්ක් Tuesday, 16 July 2013 02:34 PM

රූපා, පද්ම දෙන්නට දොස් කියන්න එපා. එයාලා තමා ඇත්තම කියලා තියෙන්නෙ (දී)

:       0       0

සංජීව Tuesday, 16 July 2013 02:37 PM

මල පෙරේතයෝ මිනිස්සු වෙලා ඉපදිලා අහිංසක සතෙකුටවත් නිදහසක් නැති වෙලා! (දී)

:       0       0

අමිල Tuesday, 16 July 2013 02:39 PM

දැන් අදහස් දාන ගොඩක් අය ආගම පටලවලා තමා අදහස් දාන්නේ. සමහර අදහස් පුවතට කිසිසේත්ම අදාල නැති අන්තවාදී අදහස්. එතකොට වටිනා අදහස් දාන අයගේ ඒවටත් වටිනාකමක් නැතුව යනවා. කොහොම වුනත් මේ ආගම් ප්‍රශ්නේ වවාගෙන ඉන්නේ අපේම සිංහල අන්තවාදියෝ ටිකක් කියලයි මගේ අදහස. (දී)

:       0       0

වරුණ Tuesday, 16 July 2013 02:41 PM

චිකන් කියලා විකුනන්න තමා ඔය වැඩ කරන්නේ. පහුගිය කාලෙක මට මතකයි තිස්සමහාරාම බත් කඩේක හා මස් කියල බළල් මස් දීලා අහු වුණා.නීතිය වල් වැදුණු රටක තව කවර කතාද? (දී)

:       0       0

සජිත් Tuesday, 16 July 2013 06:28 PM

බුද්දාගම් කාරයෝ වන අප මිනිස්සුම මරනවා ඉතින් කුරුළු මැරූවම මොකෝ (දී)

:       0       0

නිරෝෂනී Tuesday, 16 July 2013 02:50 PM

මේ ප්‍රදේශයේ කුරුල්ලන් හා මසුන් මැරීම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් තහනම් කර තිබියදී අටුලුගම සිටින ඇතැස් ජනයා විසින් එම නීතිය උල්ලංගනය කරන බව පේනවා. පොලිසිය මැදිහත් වී එම ක්‍රියාවන් නවතා දමන්නේ නම් යහපතකි. (ත)

:       0       0

ලසන්ත Tuesday, 16 July 2013 11:42 AM

කුකුල් මස් ගණන් නිසාද? හරක් මරන්ටත් තහනම් කළහම අලිත් මරාගෙන කයි. (දී)

:       0       0

පද්මා Tuesday, 16 July 2013 11:42 AM

මම හිතුවේ මුස්ලිම් අය විතරයි සත්තු මරන්නේ කියලා. (දී)

:       0       0

රූපා Tuesday, 16 July 2013 11:44 AM

බෞද්ධයෝ සත්තු මරන්නේ නැහැනේ.මම එහෙම කිවුවේ පහුගිය දවස් වල දැකපු පෙළපාලියක් නිසා (දී)

:       0       0

අජාන් Tuesday, 16 July 2013 07:12 PM

ඔය කොල්ලෝ කුරුට්ටෝ ටික කුරුල්ලෝ මැරුවේ රජවෙන්න නෙමෙයිනේ. එදා වේල යන්තම් හොයාගන්නනේ. මේ රටේ වෙන රජ අපරාධ බැලුවහම ඕක නිකන් පුස්සක් (නි)

:       0       0

මුස්තෆා Tuesday, 16 July 2013 03:09 PM

මමත් මුස්ලිම් ආගමේ කෙනෙක් එත් ආගමේ සත්තු මරගේන කන එකට මමත් කැමති නැහැ (අ)

:       0       0

පෙරේරා Tuesday, 16 July 2013 03:15 PM

මේ ප්‍රදේශයේ කුරුල්ලන් හා මසුන් මැරීම බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් තහනම් කර තිබියදී අටුලුගම සිටින මුස්ලිම් ජනයා විසින් එම නීතිය උල්ලංගනය කරන බව පේනවා. පොලිසිය මැදිහත් හෝ වී එම ක්‍රියාවන් නවතා දමන්නේ නම් යහපතකි.මොවුන්ට දඩුවම් දෙන්නේ නැද්ද? (දී)

:       0       0

දිනේෂ් Tuesday, 16 July 2013 03:20 PM

පද්ම ඔයාගේ මහත්තයා මුස්ලිම්ද? නැත්නම් අම්මා මුස්ලිම්ද? පොඩ්ඩක් හොයලා බලන්න. (දී)

:       0       0

දිනේෂ් Tuesday, 16 July 2013 03:23 PM

පව්. අචිනි වැස්සකටවත් ඉස්කෝලේ ගිය නැති මෝඩියක් නේද? (දී)

:       0       0

ජයන් Tuesday, 16 July 2013 12:16 PM

මෙතන ආගම බේදයක් නැහැ. කොහොමත් ගෑනු කට්ටිය අදාල දෙයක් නෙමේ කියන්නේ. පවුල් අවුල් වෙන්න ප්‍රධාන හේතුව ගැහැනුන්ට කිසිම දෙයක් තේරුම් ගැනිමට ඇති නොහැකියාවයි (දී)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 16 July 2013 03:38 PM

හැමතැනම මුස්ලිම්. මේ ළඟකදී ඉඳන් ඔක්කොටම මුස්ලිම් උණ හැදිලා .නමුත් බෙහෙත් නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 277 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2049 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 927 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1016 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1243 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site