IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කෙල්ලන් වැඩි වයස දා බන්දවලා

අනුරාධපුර නව නගර කොට්ඨාසයේ  උප්පැන්න හා මරණ ලේකම් හා  නුවරගම් පළාතේ  ව්වාහ ලේකම් ගාමිණි බණ්ඩාරනායකගේ  සේවය  රෙජිස්ට්‍රාර් ජනරාල් විසින්  අත්හිටුවනු ලැබ සිටී.

 රාජ්‍යපරිපාලන හා ස්වදේශ  අමාත්‍යංශයෙන්  පැවැත් වු පරික්ෂණයකින් අනතුරුව මෙම පිවර ගෙන තිබේ.බාල වයස්කාර දැරියන් වැඩි වයස යොදා විවහා කරවීම හා උප්පැන්න  ලියාපදිංචියේදි සිදු කළැයි කියන අක්‍රමිතා පිළිබදව ඔහුට එරෙහිව පරික්ෂණයක් පැවැත්විණි. ඔහුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතට දැනුම් දී  ඇත.



අදහස් (0)

කෙල්ලන් වැඩි වයස දා බන්දවලා

ඩී.උපුල් Tuesday, 04 June 2013 01:17 PM

ඉක්මනට බන්දලා දෙන එක හොඳයි. පේනවනේ ටියුෂන් කිය කියා කරන වැඩ. (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 01:51 PM

වයස වැඩියෙන් දාලා මැද පෙරදිග හවුස්මේඩ් යවන්න පුලුවන් නම් කසාද බැන්දම මොකද? (නි)

:       0       0

සරත් Tuesday, 04 June 2013 02:26 PM

ශික්! අපරාදේ මිනිහ මාට්ටු වුනේ! මාත් එතනට යන්න හිටියේ! දැන් ඉතින් තව ටික කාලයක් ඉවසන්න වෙනවා! (නි)

:       0       0

ජයන්ත Tuesday, 04 June 2013 10:56 AM

මේවා අපරාධ

:       0       0

නීල් Tuesday, 04 June 2013 11:00 AM

බාල වයස්කාර දැරියන් අඩුවයසෙන් බැන්දෙව්වා කියන්නේ අඩු වයස් දැරියන් අපයෝජනය කිරීමට දායකවුණා කියනඑක. ඒ නිසා වැඩ තහනම විතරක් ප්‍රමාණවත්ද? පොලිස් පරීක්ෂණයක් නොකරන්නේ ඇයි? (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 11:26 AM

දැන් මෙයාව අල්ලගත්තු නිසා ප්‍රශ්නයේ ඒ කොටස ඉවරයි කියමුකෝ. ඇයි මේ බාල වයස්කාරියන් බන්දලා දෙන්න හේතු? ඇයි මවුපියන් එහෙම කලේ? අපේ සමාජ විද්‍යාඥයින්ට ඔන්න තියෙනවා විසඳන්න ප්‍රශ්නයක්. (නි)

:       0       0

තත්සර Tuesday, 04 June 2013 11:38 AM

පොඩි අය යන්නෙත් ලොකු අය ගිය අඩිපාරේ, කාට කියන්නද ඉතින්? (නි)

:       0       0

ඊසාම් Tuesday, 04 June 2013 11:50 AM

ඒවා හරි නැහැ. කොහොම වුනත් මිනිහ අදහන්න වටිනවා. නැත්නම් බාල අපරාධ කියලා පරිවාසයට යවනවට වඩා හොදයි (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:35 PM

සල්ලි දෙනවා නම් අම්මා තාත්තාව හරි විකුනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 5 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 17 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 282 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 592 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 431 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 329 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site