IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


කොල්ලුපිටිය අනතුරින් විපතට පත් පවුල්වලට ලක්ෂ 5 බැගින් දෙයි

(අංජුල මහික වීරරත්න)

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි  ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට  සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත අදාළ උපදෙස් ලබා දී ඇත. 



අදහස් (8)

කොල්ලුපිටිය අනතුරින් විපතට පත් පවුල්වලට ලක්ෂ 5 බැගින් දෙයි

Rata Perata Friday, 06 October 2023 12:10 PM

ලංකාවේ රන් පදක්කමක් ගත්තම කෝටියයි .මැරුණම ලක්ෂ 5 යි .යකෝ වන්දි ගෙවන්න හදිස්සි වෙන්න ඉස්සරවෙලා පරීක්ෂණයක් කරපිය කවුද මේවා ගැන බැලුවේ නැත්තේ කියලා.

:       4       27

jayasriFriday, 06 October 2023 02:57 PM

යකෝ මැරුණාම කෝටියක් දෙනවා නම් හැමෝම මැරෙයිනේ...!

:       11       5

Kazi Shajahan Friday, 06 October 2023 12:27 PM

රනිල් ගේ ගමේ මරුන නිසා ලක්ෂ 5 යි .අපේ ගමේ මැරුණම ලක්ෂ 1 යි .මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 100 යි ,එකම රටක් එකම නීතියක්

:       5       18

Aravinda Monarawila Friday, 06 October 2023 01:22 PM

ගෙදරින් ගෙනල්ලා දෙනවා වගේ මනුෂ්‍ය ජීවිත වලට ලංසු තියනවා.විනාශයක් වෙන්න කලින් අවබෝධ කරගෙන වලක්වන්න කිසිම උත්සාහයක් නැහැ

:       3       15

Perera Friday, 06 October 2023 02:00 PM

කෝටි ගණන් වියදම් කරකර අපතයින් එක්ක ලෝකය වටේ රවුම් ගහනවා. රටේ මනුස්සයෙකුට විපතක් වුණාම ලක්ෂ 05ක් දෙනවා. හෙණ 7ම වැදියන්...

:       5       7

Jeganathan Dalayan Friday, 06 October 2023 03:13 PM

කොළඹ ඡන්ද පදනම් කරගෙන කොළඹ දී විපතක් සිදුවුණාම ඒ මොහොතේම වන්දි ලබා දීමට තීරණය කරනවා. නමුත් ගම් පළාත්වල මිනිස්සු මැරුණත් කිසිම ගාණක් නැත...

:       2       7

Bamunuarachchi Friday, 06 October 2023 07:12 PM

මේ දුප්පත් රට රටේ වෙන හැම මගුලකටම වන්දි ගෙවන්න සූදානමින් ඉන්නේ... කැනඩාව වගේ දියුණු රටවලවත් එහෙම කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම වගාවන්..., නිවාස, දේපල, රක්ෂණ කර තිබෙනවා. අපේ ඉස්පිරිතාලේ, දොස්තරගේ බිල ගෙවන්නේ රක්ෂණයෙන්...!

:       2       3

NDF Leader Monday, 09 October 2023 07:41 AM

ඇයි බස් රථවල යන මගීන් රක්ෂණය කර නැති ද? මගීන් පූර්ණ රක්ෂණ නොකළ පොදු සහ පුද්ගලික ප්‍රවාහන සේවා මාර්ගයෙන් ඉවත් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්



කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 451 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


ඉන්දීය ගිවිසුම් හත පාර්ලිමේන්තුවට දැම්මේ නෑ
2025 අප්‍රේල් මස 16 285 1

රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුම


ට්‍රම්ප්ගෙ බද්ද හදිසි අවස්ථාවක් සේ සලකා පියවර ගන්න
2025 අප්‍රේල් මස 16 354 1

ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු බව හිටපු ජනාධිපති


ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි
2025 අප්‍රේල් මස 16 2405 0

ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 313 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 981 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site