IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොල්ලුපිටි ප්‍රහාරයට එරෙහිව කැලණි සිසුහු වීදී බසිති

කැලණි සරසවි සිසුහු කොළඹ කොල්ලුපිටියේදී අන්තර්විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගැසීමේ සිද්ධියට විරෝධය පාමින් කැලණි සරසවි සිසුහු 500ක් පමණ කොළඹ මහනුවර පාර අයිනට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ.

නිදහස් අධ්‍යාපනය කප්පාදු නොකරන ලෙසද ඔවුහු ඉල්ලති.

7772- 7781- 7782- 7788--

 



අදහස් (0)

කොල්ලුපිටි ප්‍රහාරයට එරෙහිව කැලණි සිසුහු වීදී බසිති

දසුන් Thursday, 02 April 2015 03:26 PM

මේ දේ නම් අනුමත කරන්න බෑ.(හේ)

:       0       0

සෙනෙවි Thursday, 02 April 2015 03:43 PM

නිදහස් අධ්‍යාපනය රැකගැනීමට පෙළපාලි යාම නීතිය අතට ගැනීමක් වෙන්නේ කොහොමද ? (නි)

:       0       0

හර්ෂ ඩේවිඩ් Friday, 03 April 2015 05:43 AM

තරුණ වයසේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අරගල කිරීම ලෝකයේ ඕනෑම රටක සිදුවන සාමාන්‍ය ක්‍රියාවකි. එය නතර කල හැකි හෝ නතර කල යුතු යැය් විශ්වාස කරන්නේ විශ්ව විද්‍යාලයක පය තබාවත් නැති මෝඩයන්ය. බුද්ධිමත් රජයන් මෙම සිසුන් ස්මග ආරවුල් ඇති කර ගන්නේ නැත. කරන උද්ගෝෂණයක් කර ඔවුන්ට ආපසු යන්නට දුන්නාම ප්‍රශ්නය දිග්ගැස්සෙන්නේ නැත. නමුත් UNP ආණ්ඩු බලයට ආ සෑම විටකම ශිෂ්‍ය මර්ධනය පටන් ගැනීම සම්ප්‍රදායකි. කොල්ලුපිටියේදී කරගත්තෙත් ඒකමය.(ස)

:       0       0

සිල්වා Thursday, 02 April 2015 04:50 PM

මේ ගොල්ලන්ට වැඩ නැහැ නිකන් බොරු වැඩ නොකර තමන්ට අයිති වැඩ කොටස කරගෙන ඉන්නේ නැතිව පරිපාලනයට ඇගිලි ගහන්න ගියාම ඔයටික වෙනවා නිදහස් අද්ද්යනපනයක් තියෙන හින්ද තමයි මේ හැමකෙනෙක්ම දගලන්නේ මේ ගොල්ලන්ගේ වැරදි වැඩ හින්ද ඉගනගන්න ලමයිටත් ඉගනගන්න නැහැ. (ස)

:       0       0

බෙන්තොටයා Thursday, 02 April 2015 04:56 PM

ඉගෙනගන්නේ නැතුව අනුන්ගේ ලනු කනවා. මුන්ව විකුණගෙන දේශපාලනය කරන හොරු ටික පස්සෙන් ඉන්නවා. මව - පිය දුක් විදිනවා. ඉගෙනෙන ගනින් හරක් පැටව ටික (ස)

:       0       0

උදය Thursday, 02 April 2015 06:26 PM

ඔයා දැක්කද භාතිය අපේ කොල්ලෝ නීතිය අතට ගන්නවා? (නි)

:       0       0

විමල් Thursday, 02 April 2015 09:18 PM

මට නම් ලංකාවේ කොන්ද පණ ඇති එකම ව්‍යාපාරය ශිෂ්‍ය ව්‍යාපාරය පමණයි. (නි)

:       0       0

අතුල Thursday, 02 April 2015 10:27 PM

නුඹලා ඔය ඇතුළේදී කළ කී දේවල් එළියට ආ පසු ක්‍රියාවට නැංවුවා නම් අද ශ්‍රී ලංකාව සුරපුරක්!! (නි)

:       0       0

ශානක Friday, 03 April 2015 01:17 AM

මට පුදුම තරහක් එන්නේ (නි)

:       0       0

ශමල් Friday, 03 April 2015 02:25 AM

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට දරන මේ උත්සාහය හරි වටිනවා. නැතුව විප්ලව කරලා රට අල්ල ගන්නා යනවා නෙවේ මේ (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 03 April 2015 01:02 PM

හර්ෂ ඩේවිඩ්, දියුණු රටවල විශ්ව විද්‍යාල ශිෂ්‍යන් මෙපමණ උද්ඝෝෂණ කරන්නේ නැත. කළත් මහජනතාවට හානිකරන්නේ නැත. නවකයන්ට අමානුෂික ලෙස නවක වදය දෙන්නෙත් නැත. ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලනීකරණය වී ඇත. සුළුතරයක් සිසුන්ගේ ඔලුගෙඩි තුළ ඇත්තේ දේශපාලනය නිසා ඔවුන් බහුතරයකගේ ඉගෙනීම කඩාකප්පල් කරති. මොන ආණ්ඩුව ආවත් මොවුන්ගේ ක්‍රියාපටිපාටිය වෙනස් නොවේ (නි)

:       0       0

භාතිය Thursday, 02 April 2015 02:23 PM

නීතිය අතට ගන්නා අයට පොලිසිය කොහොම සැළකුවත් අපි විරුද්ධ නැහැ (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 April 2015 03:27 PM

මොන්ටිසෝරියේ ඉදන් අම්ම තාත්තගේ තුට්ටු දෙක හුරලා ටියුෂන් මස්ටර්ලට පුදලා ඔතනට රිංග ගන්න සමාජය ගැන ලෝකය ගැන මෙලෝ හසරක් නොදන්නා සිනි බෝල පැටව් ටික නිදහස් අධ්‍යාපනය කියන ගෝනි බිල්ල පෙන්නලා පාරට දක්කන අපේ අන්තරේ මල්ලිලට යහපාලානේ ආවම කරන්න වැඩක් නැතිවේවි කියල මමනම් හිතුවේ..අනේ ආයේ කවද අපි සරසවි සිසු පෙළපාලියක් දකින්නද? අන්තරේ වැඩ කිඩ බලන්නද? 6% වෙන් වෙලා අධ්‍යාපනයේ සියලු ප්‍රශ්න පිවිතුරු යහපාලනෙන් විසදුනාම දැන් අපේ රතු මල්ලිලට වෙන්නේ කඩේ වහල පෝලිමට කෝච්චියට බෙල්ල තියන්න කියල හිතාගෙන හිටපු අපිට ආයේ ලේ පුච්ච ගන්න කට්ටිය දිගටම අවස්තාව ලබල දේවි වගේ..රනිල් මහත්තයගෙන් අර 88/89 දී දීපු විසදුම් ටික ලබා ගත්තනම් ඔය ප්‍රශ්න සියල්ල විසදිලා නිදහස් අධ්යාපනෙත් රැකෙවී.ශමල්ල උදයල විමල්ල වගේ මුණු පොතේ විප්ලවකාරයෝ අම්ම තාත්තාගෙන් අහල දැන ගන්න යු අන් පි රජය ශිෂ්‍ය ගැටළු විසදපු අන්දම සහ එකේ සාර්ථක භාවය....සිසුන්ට නිදහසේ අධ්‍යාපනේ ලබන්න නොදී සරසවි අවුල් කරන අන්තරේ අයියල මල්ලිලට ඒ ක්‍රමය අත් දුටුවයි සත්තයි. (ස)

:       0       0

ද සිල්වා Friday, 03 April 2015 05:15 AM

දැන් මේගොල්ල මෙහෙම දැඟලුවට උපාධිය ගත්තට පස්සේ ඇමෙරිකන් කාරයටත් වඩා ඉහල ධනේශ්වර පන්තියකට නගින්න තමයි උත්සාහය , හොඳම උදාහරණය දවසට ලක්ෂ ගණනක් හොයන චැනල් දොස්තරලා ඉගෙන ගත්තෙත් ඔය විශ්ව විද්‍යාල වලම තමයි , නොමිලයේ උගන්වන එක තමා වරද , මුදල් අයකර උගන්වන ටියුෂන් කඩ ඉස්සරහ උද්ගෝෂණය කරන සිසුන් නම් මම කවදාවත් දැකල නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 158 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 865 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1837 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1153 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 474 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 291 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site