IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කොල්ලයට මැදි වී වෙඩි කා නසී

දංකොටුව සිංගප්පුලියේ පොල් ව්‍යාපාරිකයකුගේ නිවසට ආ සොරුන් දෙදෙනකුගේ වෙඩි පහරින් නිවසට එමින් සිටි පුද්ගලයෙක් මරුමුවට පත්විය. යතුරැපැදියක නැගී ආ සොරුන් දෙදෙනා නිවැසියන් බැඳ දමා ගෙය කොල්ලකන්නට සූදානම් වෙද්දී වයාපාරිකයාගේ මිත්‍රයකු ඒ කිසිත් නොදැන ගෙදරට ආ බව කියති. සොරුන් ඔහටු වෙඩි තබා පැන ගිය බව  කියති.



අදහස් (0)

කොල්ලයට මැදි වී වෙඩි කා නසී

ෂේන් Friday, 24 January 2014 02:05 AM

දැන් ඉන්දියාවේ වගේ මුදල් තියන අයට තමන්ගේ ගෙදර ආරක්ෂකයෙක් තියාගත්තොත් හොඳයි. ඒකෙන් තමනුත් රැකෙනවා කාටහරි රැකියාවක් ලැබෙන අතර රටේ මුදල් ඇති අයගෙන් නැති අයටත් මුදලුත් ලැබෙනවා (අ)

:       0       0

චින්තා Friday, 24 January 2014 02:43 AM

මේ ගෙදර අය ගමේ හැමදේටම සහයෝගය දෙන හොද වැදගත් අය.හදවතින්ම දුක් වෙනවා මේ උන දේ ගැන.

:       0       0

විජේ Friday, 24 January 2014 03:38 AM

මොකද මේ සිංහල ව්‍යාපාරිකයන්වම මරන්නේ.මේකේ කුමන්ත්‍රනායක් තියනවා (අ)

:       0       0

ආරියසේන Friday, 24 January 2014 04:19 AM

කනගාටුදායක සිද්දියක්. (අ)

:       0       0

ලොකු Friday, 24 January 2014 05:34 AM

දැන් දැන් මාරවිල ,කටුනේරිය,මහවැව ,හලවත් , හොර කලි වැඩිය් ,ඒවාට හේතුව පොලිසිය දුෂණය,

:       0       0

ලංකා Saturday, 25 January 2014 01:47 AM

හොරා මැරිලද ? (නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 24 January 2014 09:40 AM

ලොකු කිව්වා වගේ, පොලීසිය තමා මේ වගේ වැඩවලදී නරක නාමය ගන්නේ. හේතුව මේ අයගේ වැඩ බැරිකම. කොළොඹ හරි නුගේගොඩ හරි මේ වගේ වැඩ වෙනවද?. මෙව්වා ඉස්සර නම් දැක්කේ ඉන්දියානු චිත්‍රපට වල. දැන් නම් අපේ රටේ ඇත්තටම වෙනවා. පොලීසිය මීට වඩා නීතිය ක්‍රියාත්මක කරන්න වග බලාගන්න ඕනේ. (නදී)

:       0       0

පද්මපානි Saturday, 25 January 2014 08:12 AM

හෙට අනිද්දා නාට්‍යයේ පිටපත වෙනස් කරලා සිදුවීමේ වෙනසක් පෙන්වාවි. කිරිබත්ගොඩ සමෘධි නියාමක තමන්ම තමන් ගස් බැඳ ගත්තා කිව්වා වාගේ මේ ජෝඩුවත් යහළුවට එන්න කියල හොරුන්ටත් කෑමකට එන්න කිව්වද දන්නේ නැහැ. අද සිදුවෙන අපරාධ ඉතාමත් සංකීර්ණයි. වැළ යන විධිහට දක්ෂ ලෙස මැස්ස ගහනවා. (අ)

:       0       0

දර්ශන Friday, 24 January 2014 11:27 AM

ලොකුගේ කතාව හරි,පොලිස්පති තුමනි ඔබකොහිද? (අ)

:       0       0

ආරොන් Saturday, 25 January 2014 09:51 AM

පිස්සු වැඩ.(නදී)

:       0       0

තිලක් Thursday, 23 January 2014 10:03 PM

අපගේ දැඩි ශෝකය (අ)

:       0       0

සෙන්තිල්නාතන් Friday, 24 January 2014 03:07 PM

බම්බලපිටියේ මරල දාපු මුස්ලිම් ව්‍යාපාරිකයා කොටිපතියෙක්. ඒකෙන් 10/1 ක් වත් මෙයා ළඟ නැහැ. ජාතිවාදය කතා නොකරනු. ශ්‍යාම්ගේ මරණයට සම්බන්ධ අර පොලිස් කාරයයි පුතාවයි එල්ලා මරණු.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 January 2014 03:23 PM

කතා දෙකක් නැහැ ඔය පළාත් ඉතින් කොහොමත් එහෙමනේ , පෙන්නේ නැද්ද ඉතාලි ගිය කට්ටියගේ වැඩ , නුගත් මිනිස්සු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 578 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 153 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 252 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 286 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 330 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 432 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site