IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කොල්ලයට මිනිත්තුවයි : අල්ලන්න කණ්ඩායම් 10ක්

තලවතුගොඩ පෞද්ගලික සමාගමක රුපියල් ලක්ෂ 10 කොල්ලය මිනිත්තුවකදී ක්‍රියාත්මක කර ඇති බවත් කොල්ලකරුවන් අල්ලා ගැනීමට පොලිස් කණ්ඩායම් 10ක් යොදා ඇතැයිද පොලිසිය පවසයි.

vlcsnap-2016-12-25-12h55m01s136 vlcsnap-2016-12-25-12h57m03s82 vlcsnap-2016-12-25-12h57m03s82_1 vlcsnap-2016-12-25-12h57m17s214 vlcsnap-2016-12-25-13h01m11s251



අදහස් (0)

කොල්ලයට මිනිත්තුවයි : අල්ලන්න කණ්ඩායම් 10ක්

මහේෂ් Monday, 26 December 2016 06:54 AM

මේ මොළ වෙන වැදගත් දේකට යෙදෙව්වා නම් මොනතරම් හොඳද? (නි)

:       0       0

චන්දන Monday, 26 December 2016 07:52 AM

අසාධාරණව මිනිසුන්ගේ සල්ලි ගරාගන්නා ව්‍යාපාරිකයන් නම් මංකොල්ලකෑවට ප්‍රශ්නයක් නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 26 December 2016 08:18 AM

ඒත් චන්දන හම්බකළේ සාධාරණවද අසාධාරණවද කියලා කව්ද තීරණය කරන්නේ? (නි)

:       0       0

යසන්ත Sunday, 25 December 2016 01:36 PM

අද කාලේ සැමටම වඩා කොල්ලකරුවන් දක්ෂයින් (නි)

:       0       0

සත්‍යයා Monday, 26 December 2016 02:50 AM

සැමටම වඩා කොල්ලකරුවන් දක්ෂයි කියන්නේ පාලකයින් අදක්ෂයි කියන එක තමා. අලි බබා සහ හොරු 40 කල්ලියේ අයව අල්ලන්නේ නැතුව හුරතල් කරපු නිසා, දැන් මිනිස්සු නීතියට හෝ ආණ්ඩුවට බය නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 24 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 146 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 172 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 350 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 82 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 166 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site