පිළියන්දල මැදිමහ විදුහලේ කලාලය සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. සිසු නායක උත්සවයක් සඳහා අවසන් වරට එළා තිබූ මේ කළාලය හතර පස් දෙනකුටවත් ඔසොවාගෙන යා නොහැකි බවත් පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලාලය අතුරුදන්
හරීන් Friday, 01 March 2013 09:03 PM
කලාලය කියන්නෙ මොකක්ද ? (නි)
චාමිනි Friday, 01 March 2013 03:45 PM
කලාලේ කකුල් ඇවිල්ලා ඇවිදගෙනවත් ගියාද? (නි)
අෂිනි Saturday, 02 March 2013 02:59 PM
අහෝ පිළියන්දල මැදි විදුහල් මව්නි (ස)
හේරත් Friday, 01 March 2013 12:40 PM
අයියෝ! අපේ මිනිස්සුන්ට බරත් ප්‍රශ්නයක්ද? (නි)
ලලිත් Friday, 01 March 2013 12:53 PM
එහෙම බර, දිග, පළල දැනෙන්නේ ඔයාලට අපිටනේ. හොරුන්ට ඕවා ගානක්වත් නැහැ.. (ස)
අජිත් Saturday, 02 March 2013 10:50 AM
සංවිධායකවරු කළාලය පරිස්සමට අරන් තියල ඇති... හරීන්.. කළාලය කියන්නේ ‘‘හලාල්‘‘ කරපු එකක් කියලද හිතුවේ, නෑ ඔයා දන්න භාෂාවෙන් කියනවානම් ‘‘කාපට්‘‘ එකක්. (ස)