අවිස්සාවේල්ල පුවක්පිටිය ව්‍යාපාරිකයකු ඔහුගේ කඩයේදිම වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
මිනිමරුවන් කඩය කොල්ලකෑමට එන්නට ඇතැයි පොලිසිය සඳහන් කළේය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොල්ලය වරදී :ව්‍යාපාරිකයා මරා දමයි
සත්‍යපාල Thursday, 25 September 2014 06:25 AM
පසුගිය දිනවල නීති විරෝදී ගිනිඅවි වැටලීමේ වැඩපිළිවෙල අසාර්ථක බවක් පෙනෙනවා ,මේ රටේ නිතිය හා සාමය රකින්න හොද වැඩපිළිවෙලක් අත්‍යාවශ්‍යයි(අ)
ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 07:26 AM
ලංකාවේ නිතිය කැළෑ වැදිලා . බහුතරය අත ගිනි අවි සහ බයානක ආයුධ , ලෝකයේ ලොකුම ත්‍රස්තවාදීන් නැති කල රජයට මෙය නැති කරන්න බැරිද ? උවමනාවක් නෙද්ද ? අහිංසක ජිවිත දිනපතා කියක් මෙසේ නැතිවනවද ? වගකිව යුත්තෝ කවරුද ? (දී)
පියුමි Thursday, 25 September 2014 12:10 PM
තව තව ඡන්දෙ දීල මේ අයවම පත් කරමු(අ)
ප්‍රසාන් Thursday, 25 September 2014 07:55 AM
ලකී කියන්නේ ඇත්ත. පොලිස් නිලධාරීන්ට දේශපාලුවන්ගේ බලපෑම ඇති තාක් ලංකාවේ නීතිය සහ සාමය රකින්නට බැහැ. මම දන්නා තරමින් ඔවුන්ට ඉතා හොඳ පුහුණුවක් ලැබෙනවා පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී. නමුත් මේ දේශපාලුවෝ නිසා ඔවුන්ට එම දැනුම එඩිතරව, ස්වාදීනව, අපක්ෂපාතිව පාවිච්චි කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉතින් නීතිය වල් වදිනවා. (දී)
දමිත් Thursday, 25 September 2014 09:11 AM
පොලිසිය සොයාගෙන තියන දේවල්. එතනින් එහාට බාරයි ඔයාට. (දී)